කිරියට ඇවිති හරියටම මාසයයි! මචංලා!!

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කිරියට ඇවිති හරියටම මාසයයි! මචංලා!!

    2017 මාර්තු 18 තමයි මම කිරියට ජොයින උනේ අද 2017 අප්‍රේල් 18 ඒ කියනිනේ මම කිරියට ඇවිත් හරියටම මාසයයි අදට මේ වෙනකොට මම කොටු 10 ක මේමබර් කෙනෙක් මට සතුටුයි! ඒ ගැන, මේ මගේ මෙතෙක් පල කල වැදගතවේ යැයි හිතන පෝස්ට්

    1 අළුතින් සයිට් එකට අවේ http://www.elakiri.com/forum/showthread.php?t=1789707
    2 කොමිනිකේෂන් 1 http://www.elakiri.com/forum/showthread.php?t=1789773
    3 කොමිනිකේෂන් 2 http://www.elakiri.com/forum/showthread.php?t=1789794
    4 කොමිනිකේෂන් 3 http://www.elakiri.com/forum/showthread.php?t=1789896
    5 කොමිනිකේෂන් 4 http://www.elakiri.com/forum/showthread.php?t=1790015
    6 කොමිනිකේෂන් 5 http://www.elakiri.com/forum/showthread.php?t=1790465
    7 රැකියාව කියමු බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1790091
    8 ඔයාගේ කාමරයත් එහෙමද http://www.elakiri.com/forum/showthread.php?t=1790332
    9 අයියෝ සින්ක් එක හිරවෙලා ද? http://www.elakiri.com/forum/showthread.php?t=1791019
    10 ඔබේ නිවසේ නාන කාමරය පරනවෙලා ජරාවෙලද http://www.elakiri.com/forum/showthread.php?t=1790827
    11 ඇලඩින්ගෙන් ඉල්ලන්න ඕන දේවල් 5 ක් http://www.elakiri.com/forum/showthread.php?t=1790790
    12 English වලින් පාර කියමු. http://www.elakiri.com/forum/showthread.php?t=1790651
    13 මෙන්න නියම වචන ටිකක් පුරුදු වෙන්න! http://www.elakiri.com/forum/showthread.php?t=1790817
    14 කෙල්ලට ආදරෙයි කියමුද? http://www.elakiri.com/forum/showthread.php?t=1790705
    15 අම්මෝ බොහොම අමාරැවෙන් ගලවාගත්තේ බල්ලව http://www.elakiri.com/forum/showthread.php?t=1790811
    16 තීන්ත ආලේප කරගන්න උපදෙස් http://www.elakiri.com/forum/showthread.php?t=1790644
    17 අවුරුදු කාලේ වියදම් පාලනේ කරන්නේ මෙන්න මෙහෙමයි http://www.elakiri.com/forum/showthread.php?t=1790645
    18 ඩෙටා පැකේජ් යුස් කරන අයට මෙන්න! http://www.elakiri.com/forum/showthread.php?t=1790034
    19 ස්තූතයි සැමටම http://www.elakiri.com/forum/showthread.php?t=1789956
    20 වටින අඩවියක් http://www.elakiri.com/forum/showthr...1#post21391091
    21 ආයෝජනය ගැන වචනයක් http://www.elakiri.com/forum/showthread.php?t=1793810
    22 ඔබේ සිත් ගත් ‍‍චිිත්‍රපට මොනවාද? http://www.elakiri.com/forum/showthread.php?t=1793651
    23 කොලෙස්ටරෝල් පාලනය http://www.elakiri.com/forum/showthread.php?t=1793612
    24 වයිෆ්ලා එක්ක බෑ බං!! http://www.elakiri.com/forum/showthread.php?t=1792597
    25 බඩ බස්සගන්න http://www.elakiri.com/forum/showthread.php?t=1791537
    26 ඇදෙන එල්ලෙන හම! http://www.elakiri.com/forum/showthread.php?t=1791555
    27 දොස්තර විහිළු (18+) http://www.elakiri.com/forum/showthread.php?t=1793077
    28 උසාවියේ රස කථා! http://www.elakiri.com/forum/showthread.php?t=1793079
    29 ජන්ද දායකයන්ට රෙප් නොදී මාරු වෙන්න ටික්ස් http://www.elakiri.com/forum/showthread.php?t=1793529
    30 බැලුම් පිම්බීමේ තරගය! http://www.elakiri.com/forum/showthread.php?t=1793302
    31 do you need to powder your nose? http://www.elakiri.com/forum/showthread.php?t=1792331
    32 බිස්නස් එක මිනිස්සු අතරට ගෙනියන්න http://www.elakiri.com/forum/showthread.php?t=1793107
    33 Poll: හොදම සෙලියුලර් නෙට්වර්ක් එක දෙන්නේ කවුද? http://www.elakiri.com/forum/showthread.php?t=1792779
    34 කඩ්ඩෙන් LGBT කියන්න 18+ http://www.elakiri.com/forum/showthread.php?t=1792335
    35 බඩ බස්සගන්න 2 http://www.elakiri.com/forum/showthread.php?t=1791550
    36 බඩ බස්සගන්න 3 http://www.elakiri.com/forum/showthread.php?t=1791552


    සැමදෙනාටම ස්තූතියි!
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සුභ පැතුම් මිනිහෝ..
    කොහොමත් උඹ අලුත්ම එකෙක් න්ං නෙමෙයි ඉතින්..
    හරි ඒක කමක් නෑ කියමුකෝ..
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    2017 මාර්තු 18 තමයි මම කිරියට ජොයින උනේ අද 2018 අප්‍රේල් 18 ඒ කියනිනේ මම කිරියට ඇවිත් හරියටම මාසයයි අදට මේ වෙනකොට මම කොටු 10 ක මේමබර් කෙනෙක් මට සතුටුයි! ඒ ගැන, මේ මගේ මෙතෙක් පල කල වැදගතවේ යැයි හිතන පෝස්ට්

    සැමදෙනාටම ස්තූතියි!


    එලකිරිය කියන්නෙ අනාගාතේට යන යන්ත්‍රයක්ද කොහෙද .ලබන අවුරුද්දෙ පෝස්ට් දැම්මම පෙන්නන්නව :baffled::baffled::baffled::baffled::baffled::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    එලකිරිය කියන්නෙ අනාගාතේට යන යන්ත්‍රයක්ද කොහෙද .ලබන අවුරුද්දෙ පෝස්ට් දැම්මම පෙන්නන්නව :baffled::baffled::baffled::baffled::baffled::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    හරි මචං වරද නිවැරදි කරා තෑන්ක්ස් වරද පෙන්නුවට !:P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ කොහොමද යකෝ ඒක මාසෙට ඔච්චර ත්‍රෙඩ් දැම්මෙ..? :baffled:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    උඹ කොහොමද යකෝ ඒක මාසෙට ඔච්චර ත්‍රෙඩ් දැම්මෙ..? :baffled:

    තව ගොඩක් දාලා තියනවා සමහර ඒවා මෙලෝ වැඩක් නෑ ඒක නිසා මේකේ දැම්මේ නෑ ඔක්කොම 57ක් ද කොහෙ ද බං!:P
    මේ දවස් වල නම් තාම සොප් එක ඇරියේ නෑනේ 20 අරින්නේ එතකන් කිරියේ තමයි වැඩි වෙලා වක් ඉන්නේ
    සොප් එකේ ඉන්න කොටත් දවල්ල සෙනග අඩු වෙලාවට පොඩි පොඩි පොස්ට් දැම්මා!
    සොප් එක මගේ නම් මම සොප් එකේ නම් කවුරුවත් ඇයි මට බනින්නේ:P


    කොහොමත් 20 න් පස්සේ නම් මෙහෙම ත්‍රෙඩදොන්න බැරිවෙයි වැදගත් ඒවා විතරක් දාන්නම්!
     
    Last edited:
    • Like
    Reactions: KasunKDP

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    තව ගොඩක් දාලා තියනවා සමහර ඒවා මෙලෝ වැඩක් නෑ ඒක නිසා මේකේ දැම්මේ නෑ ඔක්කොම 57ක් ද කොහෙ ද බං!:P
    මේ දවස් වල නම් තාම සොප් එක ඇරියේ නෑනේ 20 අරින්නේ එතකන් කිරියේ තමයි වැඩි වෙලා වක් ඉන්නේ
    සොප් එකේ ඉන්න කොටත් දවල්ල සෙනග අඩු වෙලාවට පොඩි පොඩි පොස්ට් දැම්මා!
    සොප් එක මගේ නම් මම සොප් එකේ නම් කවුරුවත් ඇයි මට බනින්නේ:P


    කොහොමත් 20 න් පස්සේ නම් මෙහෙම ත්‍රෙඩදොන්න බැරිවෙයි වැදගත් ඒවා විතරක් දාන්නම්!

    uba mokakda ban sop eka.
    matath hitenawa sop ekak daganna.
    me office job epa wenawa ban. :rolleyes: