අනුරාධට දවසකට දාන්න පුලුවන් ත්‍රෙඩ් ගාන ලිමිට් කරල කියල ආරංචියක් ආව
අයියෝ පරක්කුයි කමෙන්ට් එක හේසාන්ඔව් නේද, කමෙන්ට් වලට ලව් රිඇක්ට් කලාම කාමරේ ලයිට් එක පත්තු වෙනවා. ඩිස්ලයික් කලාම ගෙදර ෆියුස් යනවා. මරු අලුත් ෆීචර් එක.
na kiwwata oya hamoma kiyanne dila kiyala...ehema users lata wadagath aluth feature ekak add kale naha.
lmao...අනුරාධට දවසකට දාන්න පුලුවන් ත්‍රෙඩ් ගාන ලිමිට් කරල කියල ආරංචියක් ආව
If that's the case then it will be a good thing, not having a handful of users flood the home page with useless bullshit.1. Rep ක්‍රමය ආයෙත් ලබා දෙන්නehema users lata wadagath aluth feature ekak add kale naha.
lol.1. Rep ක්‍රමය ආයෙත් ලබා දෙන්න
2. Ignore ක්‍රමය අයින් කරන්න
3. 10 දෙනෙක් කාව හරි Report කරොත් Adminලගේ තීරණේ එනකල් එයාව තාවකාලිකව auto Banවෙන ක්‍රමයකුත් හදන්න