කිරියෙ අලුතෙන් ඇඩ් වෙච්ච ෆීචර් එක

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    ehema users lata wadagath aluth feature ekak add kale naha.

    200.gif
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,438
    113
    ehema users lata wadagath aluth feature ekak add kale naha.
    මට wadagath aluth feature ekak add කරලා දෙන්න පුළුවන්ද? මම ජ්‍යෝතිෂ්‍යය ගැන thread එකක් දැම්මාම මේකේ ඉන්න එවුන්ගේ ඔළුව වටේ හෙනහුරා කැරකිලා, තරු විසිවෙලා නිකං හොල්මං වෙලා යන විදියේ අලුත්ම feature ekak? 🤗
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    අලුතෙන් ආපු ෆීචර් එක පට්ට නේ?
    උදේ සයිට් එක වැඩ නොකල වෙලේ මම ඒත් හිතුවා මොකක් හරි තමා කියලා
    කලින් දෙන්න තිබ්බෙ, දැන් හරි දුන්න එක වටිනවා :love2::love:
    Votes වල vote කලේ කවුද කියලා බලාගන්න පහසුකම කලින් තිබ්බද? අදයි දැක්කේ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,346
    20,923
    113
    Votes වල vote කලේ කවුද කියලා බලාගන්න පහසුකම කලින් තිබ්බද? අදයි දැක්කේ
    ඔව් කලින් තිබ්බා. හැබැයි ඒක vote කරන අයට විතරක් පේන විදියටත් හදන්න පුළුවන්. සමහර ඒවගේ vote නොකරපු අයට බලන්න බැරි එකයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,485
    100,585
    113
    ඔව් නේද, කමෙන්ට් වලට ලව් රිඇක්ට් කලාම කාමරේ ලයිට් එක පත්තු වෙනවා. ඩිස්ලයික් කලාම ගෙදර ෆියුස් යනවා. මරු අලුත් ෆීචර් එක.
    වයරින් එක හදාගනින් කිරියේ මඟුලක් නෙවෙයි ෂෝට් වෙලා ඇත්තේ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම නම් හිතුවේ කිරිය වහගෙන අර අවුරුදු සිංදුව තියෙන පෝස්ට් මකනවා ඇති කියලා. :lol: :lol: