ehema users lata wadagath aluth feature ekak add kale naha.
මට wadagath aluth feature ekak add කරලා දෙන්න පුළුවන්ද? මම ජ්‍යෝතිෂ්‍යය ගැන thread එකක් දැම්මාම මේකේ ඉන්න එවුන්ගේ ඔළුව වටේ හෙනහුරා කැරකිලා, තරු විසිවෙලා නිකං හොල්මං වෙලා යන විදියේ අලුත්ම feature ekak?ehema users lata wadagath aluth feature ekak add kale naha.
moda yakek muehema users lata wadagath aluth feature ekak add kale naha.
Mokadda
ඒ මොකක්ද බන්?![]()
ehema users lata wadagath aluth feature ekak add kale naha.
Votes වල vote කලේ කවුද කියලා බලාගන්න පහසුකම කලින් තිබ්බද? අදයි දැක්කේඅලුතෙන් ආපු ෆීචර් එක පට්ට නේ?
උදේ සයිට් එක වැඩ නොකල වෙලේ මම ඒත් හිතුවා මොකක් හරි තමා කියලා
කලින් දෙන්න තිබ්බෙ, දැන් හරි දුන්න එක වටිනවා![]()

ඔව් කලින් තිබ්බා. හැබැයි ඒක vote කරන අයට විතරක් පේන විදියටත් හදන්න පුළුවන්. සමහර ඒවගේ vote නොකරපු අයට බලන්න බැරි එකයි.Votes වල vote කලේ කවුද කියලා බලාගන්න පහසුකම කලින් තිබ්බද? අදයි දැක්කේ
@Thu Nodakinrep දෙන්න / කපන්න පුළුවන් feature එක දීපල්ලකෝ. හැංගි හැංගි rep කපන්න පුළුවන් ආතල් එකේ.![]()
වයරින් එක හදාගනින් කිරියේ මඟුලක් නෙවෙයි ෂෝට් වෙලා ඇත්තේ.ඔව් නේද, කමෙන්ට් වලට ලව් රිඇක්ට් කලාම කාමරේ ලයිට් එක පත්තු වෙනවා. ඩිස්ලයික් කලාම ගෙදර ෆියුස් යනවා. මරු අලුත් ෆීචර් එක.
මගේ thread එකකට like එකක් දැම්මොත් ග්‍රහයෝ වක්‍ර වෙනවා. comment එකක් දැම්මොත් සෙනසුරු ඔළුව වටේ කැරකෙනවාMkadda feature eka ?
