කිරියෙ ඉන්නව කෙනෙක් - එයාට බේත් ගන්න සල්ලි මදි

Sen-lu

Well-known member
  • BmzZVm8.jpeg
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    එයාට බේත්වලින් සෑහෙන ගුණයක් ආවලු. බේත් ගණන් ගියාට පස්සෙ බොන පෙති ප්‍රමාණෙ අඩු කෙරුවලු

    ඔයාලට පුලුවන්නං එයාට බේත් ගන්න උදවු කරන්න.

    මේ වගේ ලෙඩවලට බොන බේත් කාලයක් දිගටම බොන්න ඕනෙ..

    මගෙ ඇස් දෙක පල්ල මට නෙමේ. කිරියෙ කෙනෙක් වෙනුවෙන් මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ
    machan uba awada?
     
    • Like
    Reactions: Mahesh Wanasinghe