කිරියෙ බියර් බොන උන් 🍺🍺🍺

Brandy2020

Well-known member
  • May 15, 2018
    9,726
    10,876
    113
    ඊයේ බිව්වා ටවර් එකක් විතර carlesberg larger වැඩක්ම නෑ.

    බෝතලේ නම් හොඳයි. ටින් වල කෙමිකල් රහක් එනවා.

    ජර්මනියේ බියර් එකක් ගහපු එකෙක් ලංකාවේ ඒවට හොඳ කියන්නේ නෑ. උන් නම් වතුර බොන්නෙත් නෑ, බියර් තරම්.

    Tiger black ekath hondayi
     
    • Like
    Reactions: Jasonbrody

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    8,749
    6,051
    113
    ඊයේ බිව්වා ටවර් එකක් විතර carlesberg larger වැඩක්ම නෑ.

    බෝතලේ නම් හොඳයි. ටින් වල කෙමිකල් රහක් එනවා.

    ජර්මනියේ බියර් එකක් ගහපු එකෙක් ලංකාවේ ඒවට හොඳ කියන්නේ නෑ. උන් නම් වතුර බොන්නෙත් නෑ, බියර් තරම්.

    Tiger black ekath hondayi
    Tower ekak kiyada ban dan? Koheda gahuwe?
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    559
    377
    63
    The best beer experience so far is with the Heineken Lager (Bottle). The Special Brew doesn't come with the same authentic taste it used to have 10 to 12 years back. Still, the Lion Lager is the most preferred choice, only if it doesn't come up with a shitty chemical taste nowadays. Although the Lion Stout is rather underrated among fans, it is certainly a good beer to try occasionally.
     
    • Like
    Reactions: Jim_Moriarty

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    6,188
    9,528
    113
    අඩෝ අද ගැහුවා lion strong 8.8% එක දැන් ඒක මෙලෝ රහක් නෑනෙ බං 🤮කොලිටිය බාල කරලද මන්දා? වදිනවා හැබැයි 🙄
     
    • Like
    Reactions: Cenon

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    8,749
    6,051
    113
    අඩෝ අද ගැහුවා lion strong 8.8% එක දැන් ඒක මෙලෝ රහක් නෑනෙ බං 🤮කොලිටිය බාල කරලද මන්දා? වදිනවා හැබැයි 🙄
    Mata nan wamane yanna enawa 2k strong boddi
    Habai Tiger, Special brew, Anchor wage ewata ehema awulak na
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,011
    2
    5,728
    113
    Albuquerque, New Mexico, United States
    GB kohenda ban ganne? Kiyada gana?

    ගාන නම් හරියටම මතක නෑ බන් ඕනම liquor shop එකක තියනවා lion brewery තමයි මේකත හදන්නේ
    හැබැයි මේ දවස් වල පොඩි හිගයක් තියනවා GB නැතුව මම bison and anchor බිව්වේ පහුගිය දවස් වල :baffled:
     
    • Like
    Reactions: OshPal

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    1,906
    573
    113
    mokakada ban original beer num 4.4% alchohol case eka? 8.8 % ewa ethakota hadanne ai? math wennada poddak wadipura?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    28,255
    1
    14,244
    113
    කැළෑ පොජ්ජේ
    Dan umba kiyanne umba bonne larger da strong da kiyalawath danne na kiyalada?
    Umba babekda?

    Ow...danne naa kiyanne mata aduraganna ba kiyana eka nemei..:P

    Mata e dewal gana loku awadanayak denna awashyathawayak na kiyana ekai :baffled: ita wada concerns mata thiynawa...

    Mama biwwe lager ekak da, strong ekak da mokakda kiyana eka lokuwata hithala, thread dagena anith ungenuth ahala ehema kiyanna tharam beer ekak bonwa kiyana eka loku deyak nemei ne bn :lol:

    Mama liquor ganneth ehemai :rofl: whiskey one ekak bonawa...set unath thiyena one ekak bonawa gal arenna..

    Bonne mokakda kiyana eka e tharam important na :)