බොන උන් ඇතුලට වරෙන්

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අපිත් වැකේෂන් ඇවිත් යද්දී ලංකාවේ යාළුවො එක්ක සෙට් වෙලා යන්නේ.. බොන්නේ නැති උනුත් එනවා. උන් නං බිව්වේ නැතත් සැන්ඩි ටිකක් හරි බිලා යනවා. එකෙක් අමාරු උනොත් අනික් උන්ට බලන්න තියන්නේ නෑ බොන්නේ නැති උන් වැඩේ ලස්සනට බැලන්ස් කරනවා.

    උබ බොන්නේ නැතත් කියක් හරි දාපන් බඩු ගේද්දී , වියදම් කරන්න අකමැති නං නොයා ඉදපන් බොන තැනට :D
     
    • Like
    Reactions: Ryan08

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පාටි එහෙකට ගියා නන් බඩ පිරෙන්න කාල වරෙන්, දෙන තෑග්ගටත් හිලව් වෙන්න
    එක එකා කයිය ගහන් තැන් වලට සෙට් වෙන්න එපා

    ඉක්මනට කාල ගෙදර එන්න, වෙලාව නාස්ති කරන්න එපා
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උබ තැනකට ගිහින් ඉන්න දන්නේ නෑ .අපෙත් ඉන්නවා බොන්නේ නැති උන් .ඔය ඉන්නේ බන්

    පාටි එහෙකට ගියා නන් බඩ පිරෙන්න කාල වරෙන්, දෙන තෑග්ගටත් හිලව් වෙන්න
    එක එකා කයිය ගහන් තැන් වලට සෙට් වෙන්න එපා

    ඉක්මනට කාල ගෙදර එන්න, වෙලාව නාස්ති කරන්න එපා
    පරක්කු උනොත් උබ කනත්තේද නිදාගන්නේ
    ------ Post added on Jan 30, 2022 at 2:35 PM
     
    • Haha
    Reactions: Solo Rider

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    බොන්නෙ නැතුව ඉන්න එක කොන් වෙන්න හේතුවක් නෙමෙයි...
    බොන එවුං කතා වෙන ඒවට උඹත් සෙට් වෙයං...
    උං කතා වෙන්නෙ බොන එක ගැන විතරනං වෙන සෙට් එකක් හොයා ගනිං
     
    • Like
    Reactions: Ryan08 and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    බොන්න එපා ඕනි කමක් නැත්තන් අනිත් අය බිව්වා කියලා. නිකන් වනෙනවා වගේ සීන් එකේ නැතුව කෙලින්ම රිජේක්ට් කරලා ඉන්න. සොෆ්ට් මොනවා හරි බීලා බයිට් ටිකක් කාලා. මටත් ඔය වගේ වෙලා තියෙනවා. මම එච්චර ගණන් ගන්නේ නෑ. අනික බිව්වම සමහරු මළ වාත වෙනවා.එක එක ඒවා කියන්න ගන්නවා. ඒක ඒ වෙලාවට විතරයි හැබැයි
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මටත් හිටියා මම තූල් දාන් නැති හින්ද මාව හලපු ගොඩයො ටිකක්
    සීන් එක තේරුනාට පස්සෙ මාත් උන්ව හැලුවා
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    බොන එක උන්ගේ කැමැත්ත.නොබොන එක උබේ කැමැත්ත උබේ යාලුවන්ට බැරිනම් උබේ කැමැත්තට ගරු කරන්න එහෙම උන් එක්ක සෙට්වෙන එක නවත්තපං.
     
    • Like
    Reactions: Solo Rider

    The_PeaceMaker

    Active member
  • Aug 30, 2021
    186
    238
    43
    Peacemaker Squad
    මචන් මන් බොන්නෙ නැහැ. කොටින්ම කිව්වොත් කොල්ලෝ බොන්න සෙට් වෙද්දී මොකක් හරි රීසන් එකක් ගහලා මන් ශේප් එකේ කැපෙනවා. බොන පැත්ත පලාතක මන් ඉන්නෙත් නැහැ.

    ඊයේ හැබැයි කොල්ලෙක්ගෙ බර්ත්ඩේ පාර්ටි එකකට ගියා. එහේ උන් , එක එක බ්‍රෑන්ඩ්ස් ගැන කතා කර කර , බොන්න ගත්තා. මන් කිසිම දෙයක් දන්නෑ බන්. මට වොඩ්කා වලයි බියර් වලයි වෙනස වත් දන්නෑ. කොටින්ම මික්ස් කරන්න වත් දන්නෑ. ඊයේ හොදටම කැපුනා මාව. බොන්නේ නැතත් කට්ටිය ඉස්සරහ නොකැපී ඉන්න ඔය Arracks ගැන පොඩි idea එකක් ගන්න හිතුනා. මට බේසික් ටික කියලා දීපන් කට්ටිය ඉස්සරහ නෝන්ඩි නොවී ඉන්න.
    Owa nondi nehe bn. ganan ganna epa
     
    • Like
    Reactions: Solo Rider

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    Bonne na kiyala umba kapuna nam , oya yaluwo set eken umba kapenna welawa hari.
    Un yaluwo Neme maluwo.

    ape set eke bonne nati in 4,5, k innawa , un bite kala soft drink, juice ekak gahala unge athal eka gannawa , ape un kawadawath unta balen shot ekak dammawanna yanne naa.

    Alcoholic beverage gana , liquid show eka balahan
    Balala terenne nattan ahapan
     
    • Like
    Reactions: Solo Rider

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    හරක් සෙට් එකක් මැද්දේ ඉන්නවනම් උබත් හරකෙක් වගේ හැසිරියන්.නැට්නම් කොන් වෙනවා.
     
    • Haha
    Reactions: Solo Rider

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචන් මන් බොන්නෙ නැහැ. කොටින්ම කිව්වොත් කොල්ලෝ බොන්න සෙට් වෙද්දී මොකක් හරි රීසන් එකක් ගහලා මන් ශේප් එකේ කැපෙනවා. බොන පැත්ත පලාතක මන් ඉන්නෙත් නැහැ.

    ඊයේ හැබැයි කොල්ලෙක්ගෙ බර්ත්ඩේ පාර්ටි එකකට ගියා. එහේ උන් , එක එක බ්‍රෑන්ඩ්ස් ගැන කතා කර කර , බොන්න ගත්තා. මන් කිසිම දෙයක් දන්නෑ බන්. මට වොඩ්කා වලයි බියර් වලයි වෙනස වත් දන්නෑ. කොටින්ම මික්ස් කරන්න වත් දන්නෑ. ඊයේ හොදටම කැපුනා මාව. බොන්නේ නැතත් කට්ටිය ඉස්සරහ නොකැපී ඉන්න ඔය Arracks ගැන පොඩි idea එකක් ගන්න හිතුනා. මට බේසික් ටික කියලා දීපන් කට්ටිය ඉස්සරහ නෝන්ඩි නොවී ඉන්න.
    ලෝකෙ උන්ට ඕනි විදියට ජීවත් වෙන්න එපා. ලෝකෙ හැමදේම දන්න මිනිස්සු නෑනෙ. දන්නෙ නැති දෙයක් දන්නෑ කියන්න ලැජ්ජ වෙන්න එපා ඒ වගේම ඒ දේ තමන්ට ප්‍රයෝජනවත් නැත්නම් ඒ ගැන හොය හොය වදවෙවී කාලෙ නාස්ති කරන්න එපා. බොන්නෙ නැත්නම් බොන්නෑ කියලා මං ඕවා ගැන දන්නෑ කියපන්. බොන උන් අස්සෙ බොන්නෙ නැතුව ඉන්න හොද ගටක් ඕනි නැතුව බොන උන් එක්ක බොන එක නෙමෙයි වීරකම.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,958
    113
    ලොල් බොන තැන බේසික් බොන උන්ගේ හැටියට තමයි
    බොනවා නම් බීපන් නැත්නම් බොන්නේ නෑ කියලා හිටපන්
    මම නම් මට සෙට් වෙන උන් හිටියොත් බොනවා හැම එකා එක්කම බොන්නේ නෑ ඉන්න සෙට් එක සෙට් වෙන්නේ නැත්නම් බයිට් එකක් කාලා සොෆ්ට් ඩ්‍රින්ක් එකක් බීලා විහිළුවක් තහළුවක්(ඉන්න උන්ගේ හැටියට තමා) කරගෙන ෆිට් එකේ ඉන්නවා

    ඔතන තියෙන්නේ උඹ බොන්න දන්නේ නැති කම නෙවෙයි කට්ටිය එක්ක ඉන්න දන්නේ නැති කම
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,110
    14,184
    113
    බොන්න එපා බන්,බොන්නේ නැත්නම් හොදයි ඉතින්.
    බොන්නේ නැති උනත් යාලුවෝ එක්ක සෙට් වෙලා හරි ඉන්නවම් එක වටිනවා.
    සමහර උන් බොන්න අකමැති උන් එක පාරක් දෙපාරක් බිලා බලල උන්ට එක සෙට් වෙන්නේ නැ වගේ නම් බොන්නේ නැ
    සමහර උන් බොන්නේ නැත්තේ පොඩි කලේ ඉදන් ගෙදරින් තියෙන ප්‍රෙෂර් එකට අනික උ හිතනවා බිව්වොත් උගේ චරිතෙට හොද නැ කියලා.
    උබ ඉන්න විදිහට ඉදපන්,උබට බොන්න ඕන හිතුනෝත් බිපන්,වැඩක් නැ කියලා හිතුනොත් නවත්තාපන්,එච්චර හිතන්න එපා.
     
    • Like
    Reactions: good-man