කිරියෙ බියර් බොන උන් 🍺🍺🍺

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    6,779
    10,367
    113
    ස්ටව්ට් එකට සමහර අය ආස නැ නේද ?
    ස්ටව්ට් එකේ එනවා බන් කොෆි ,කැරමල්,චොච්ක්ලට් වගේ ෆ්ලෙවර් එකක්.උබට අන්න එකේ සෙට් උන (රස දැනුනම )
    සටවුට් එක එන්ජෝය් කරන්න පුළුවන්.ස්ටව්ට් වලට අකමැති අය පොඩි ට්‍රය් එකක් දෙන්න.
     
    • Like
    Reactions: urajdrlk

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    8,749
    6,051
    113
    ස්ටව්ට් එකට සමහර අය ආස නැ නේද ?
    ස්ටව්ට් එකේ එනවා බන් කොෆි ,කැරමල්,චොච්ක්ලට් වගේ ෆ්ලෙවර් එකක්.උබට අන්න එකේ සෙට් උන (රස දැනුනම )
    සටවුට් එක එන්ජෝය් කරන්න පුළුවන්.ස්ටව්ට් වලට අකමැති අය පොඩි ට්‍රය් එකක් දෙන්න.
    Man beela tiyenawa
    Awulak na
     
    • Love
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    6,779
    10,367
    113
    both are for pussies..

    Sake 12.5% for legends.. :cool:
    තණකොළ ගලවාගෙන යන්නේ, වදින්න ගහනවනම් මරැ,ටෙස්ට් එක තමයි බන් ඔකේ සෙට් වෙන්නේ නැත්තේ.මට නම් සකේ දෙකක් නම් බොන්න බැ.
     
    • Love
    Reactions: Heshan Daminda

    signshop

    Well-known member
  • May 30, 2011
    10,112
    4,367
    113
    Dubai
    10958103.jpg
    Budweiser_Card.png
    11436.png


    uda eawa tamai ithin. et me dawas wala beer pevenne na ban. heeniyata shot ekak daa gannawa arenna

    barima unoth pahala ekkenage pihita tamai ithin .. :lol:

    7963.png
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    11,349
    2,742
    113
    මුහුද පැත්තේ..
    ස්ටව්ට් එකට සමහර අය ආස නැ නේද ?
    ස්ටව්ට් එකේ එනවා බන් කොෆි ,කැරමල්,චොච්ක්ලට් වගේ ෆ්ලෙවර් එකක්.උබට අන්න එකේ සෙට් උන (රස දැනුනම )
    සටවුට් එක එන්ජෝය් කරන්න පුළුවන්.ස්ටව්ට් වලට අකමැති අය පොඩි ට්‍රය් එකක් දෙන්න.
    GB එකෙත් තියෙන්නේ කොෆි ෆ්ලෙවර් එකක්
     
    • Love
    Reactions: Jim_Moriarty

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    11,349
    2,742
    113
    මුහුද පැත්තේ..
    GB eke gaana kiyada ban? Lankawe koheda ganna tiyenne?
    ගාන නම් හරියට මතක නෑ බං... :sorry: පබ් එකේදී තමයි ගහන්නේ පිටින් අරගෙන නෑ.. ගිය සතියේ ගිය වෙලාවේ පබ් එකේ බඩු තිබ්බෙත් නෑ..:no: කීල්ස් ලික්ර් ෂොප් එකේ තියෙනවා එකෙක් කිව්වා :)
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    1,821
    832
    113
    SIRAWATAMA HONDA TREAD EKAK< MM DAILY LARGER 500ML can ekai , 325ML CAN EKAI REA BONAWA BANZ, gedara nemei inne ,thaniyen, gedara yanawa twice a week dawas dekak innawa, e deke nam bonne nea, car eke gedara yaddith, 500ml larger ekak beela yanne, ade addict wela nam nea, ona welawaka nathara karannapuluwan, but thaniyen inna nisa karanna dekuth nae, anika nindath yanawane ban hondata, meka aulak nedda ban, Widwath obagen mm ahanne
    Just burn your calories. You will be good.

    Heineken/carlsburg
    Heinken is a shitty beer.
    ------ Post added on Nov 24, 2022 at 5:59 PM
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    710
    1,147
    93
    මමත් පට්ට බියර් රසිකයෙක්

    ස්ට්‍රොන්ග් බොන්නේ නෑ ( කසියා )
    ඇපල් හුත්ත බොන්නේ නෑ ( තිත්ත නිසා සිඟිති පාතාලේ උන් බොන පක )

    ආසයි Corona, Heinkein වගේ පැක් තියාගෙන බොන්න ටිකෙන් ටික ගැම්මට
    එච්චර සල්ලි නෑ තාම :(
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    6,779
    10,367
    113
    මමත් පට්ට බියර් රසිකයෙක්

    ස්ට්‍රොන්ග් බොන්නේ නෑ ( කසියා )
    ඇපල් හුත්ත බොන්නේ නෑ ( තිත්ත නිසා සිඟිති පාතාලේ උන් බොන පක )

    ආසයි Corona, Heinkein වගේ පැක් තියාගෙන බොන්න ටිකෙන් ටික ගැම්මට
    එච්චර සල්ලි නෑ තාම :(
    ඩෙලි බොන්නෙ නැත්නම් පැක් ගන්න එපා.6 පැක් එක 3000 වගෙ වෙන්නෙ ලොකු ටින් එක
     
    • Like
    Reactions: Micheal Corleon

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    6,107
    12,776
    113
    Miami
    මමත් පට්ට බියර් රසිකයෙක්

    ස්ට්‍රොන්ග් බොන්නේ නෑ ( කසියා )
    ඇපල් හුත්ත බොන්නේ නෑ ( තිත්ත නිසා සිඟිති පාතාලේ උන් බොන පක )

    ආසයි Corona, Heinkein වගේ පැක් තියාගෙන බොන්න ටිකෙන් ටික ගැම්මට
    එච්චර සල්ලි නෑ තාම :(
    මාත් බියර් ලවර් කෙනෙක්.
    ලයන් ස්ට්‍රෝංග් අවුලක් නෑ හොඳට කූල් පිට තියෙන්න ඕනෙ. ඇපල් ඉඟුරු පකවල් නම් බොන්නෙ නෑ.

    ආසම ස්‍ටවුට් සහ ලාගර්.
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    710
    1,147
    93
    මාත් බියර් ලවර් කෙනෙක්.
    ලයන් ස්ට්‍රෝංග් අවුලක් නෑ හොඳට කූල් පිට තියෙන්න ඕනෙ. ඇපල් ඉඟුරු පකවල් නම් බොන්නෙ නෑ.

    ආසම ස්‍ටවුට් සහ ලාගර්.
    mageth
     
    • Like
    Reactions: corp