කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම අද තව පොත් ටිකක් ගත්තා

    හිරු,සදු සහ ග්‍රහලෝක
    බින්දුගේ ලෝකය
    මිනිස් සිරුරේ පද්ධති
    Tom Sawyer
    Diary of a wimpy kid 1,2
    secret seven සහ famous five පොත ගානේ

    මචන් මේ වගේ දුෂ්කර පැති ඉන්ග්‍රිසි දැනුම අඩුයි .ඒක වැඩි කරගන්න සින්හලෙන් ඉන්ග්‍රිසි උගන්වන පොත් ටිකක් කවුරුහරි ගත්තොත් වටිනවා
    අනික මච මේ ගැන ත්‍රේඩ් එකක් එලකිරි ටොල්ක් සෙක්ෂන් එකෙත් පටන්ගන්න.ගොඩක් අය කෙලින්ම යන්නේ ඒ සෙක්ෂන් එකට නිසා මේක නොදකින්න පුලුවන්.
    මේ ඉස්කෝලේ සා.පේවලට විතරද තියෙන්නේ .උ.පේ.ත් තියෙනවද?
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    මේ තියෙන්නේ මම වැඩේට දෙන්න ලෑස්ති කරලා තියන පොත් ටික :yes: :D

    මේ පොත්ටික මම සඳුදාට කුරියර් කරන්නම්
    Satan_at_Hell ට ලැබෙන්න.

    මේ වැඩේට දායක වෙන්න දුන්නාට බොහොම පිං...! :yes:
    ඇත්තටම පුදුම සතුටක් හිතට දැනෙන්නේ :D
    ඉදිරි වැඩකටයුතුත් සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා

    11.gif

    එළ එළ මචෝ...
    නියමයි..
    තැන්ක්ස් මචෝ...
    ලොකු පිනක් මචන්...:yes::yes::yes:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    මම අද තව පොත් ටිකක් ගත්තා

    හිරු,සදු සහ ග්‍රහලෝක
    බින්දුගේ ලෝකය
    මිනිස් සිරුරේ පද්ධති
    Tom Sawyer
    Diary of a wimpy kid 1,2
    secret seven සහ famous five පොත ගානේ

    මචන් මේ වගේ දුෂ්කර පැති ඉන්ග්‍රිසි දැනුම අඩුයි .ඒක වැඩි කරගන්න සින්හලෙන් ඉන්ග්‍රිසි උගන්වන පොත් ටිකක් කවුරුහරි ගත්තොත් වටිනවා
    අනික මච මේ ගැන ත්‍රේඩ් එකක් එලකිරි ටොල්ක් සෙක්ෂන් එකෙත් පටන්ගන්න.ගොඩක් අය කෙලින්ම යන්නේ ඒ සෙක්ෂන් එකට නිසා මේක නොදකින්න පුලුවන්.
    මේ ඉස්කෝලේ සා.පේවලට විතරද තියෙන්නේ .උ.පේ.ත් තියෙනවද?

    ඔව් මචන්.එක නම් ඇත්ත.
    ඉංග්‍රීසි පොත් ටිකක් වැඩි පුර එකතු කරන්න ඕන තමයි.
    තැන්ක්ස් මචෝ.
    මේක මචන් 1-11 වසරට තියෙන ඉස්කෝලයක්.(9,10,11 ළමයි ටික දෙනයි ඉන්නේ)
    තැන්ක්ස් අ ලොට් මචන් සහයෝගෙට.උබටත් ගොඩක් පින්.:yes::yes::yes::yes:
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    මුලින්ම කියන්න ඕනේ ගොඩාක් පිං සිද්ධ වෙන වැඩක්.. මම ඉන්නේ පිලියන්දල. මගේ ලඟ පරණ පොත් නම් ගොඩාක් තියෙනවා. පඩි ගත්තම අලුත් පොත් ටිකකුත් දෙන්නම් .පොත් ටික එකතු කරලා ලිස්ට් එකට දාන්නම්. මම කාටද පොත් ටික බාරදෙන්න ඕන? :D
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    මුලින්ම කියන්න ඕනේ ගොඩාක් පිං සිද්ධ වෙන වැඩක්.. මම ඉන්නේ පිලියන්දල. මගේ ලඟ පරණ පොත් නම් ගොඩාක් තියෙනවා. පඩි ගත්තම අලුත් පොත් ටිකකුත් දෙන්නම් .පොත් ටික එකතු කරලා ලිස්ට් එකට දාන්නම්. මම කාටද පොත් ටික බාරදෙන්න ඕන? :D

    PM එකක් දැම්ම මචෝ.තැන්ක්ස් මචන්.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    අද ගෙදර පොත් කබඩ් අවුස්සලා හොයාගත්තු තවත් පොත් සෙට් එකක්. :rolleyes::rolleyes: