තැන්ක්ස් හැමෝටම උදව් කරනවට....එක්සිකියුටර්ට මව ඇණයක් වෙලා ඇති හැමදාම ඇවිත් පොත් දීලා යනකොට
....තව පොත් හොයමු කට්ටියටම ජය වේවා
![]()
මමත් දාන්නම් හොද ත්රෙඩ් එකක් තව පොත් ටිකක් හොයා ගන්න

ඔන්න ගුගල් ෂිට් එකත් මෙතන දාපු නම් ටික බලලා පුළුවන් විදිහට අප්ඩේට් කරා 2016 /03 /18





