Ashman ගෙ අම්මවයි තාත්තවයි ටවුන් එකෙන් හම්බුනා මේ දැන් ටිකකට කලියෙන්.
හරිම හොඳ අය. හොඳින් කතා බහ කරලා ස්තුති කරලා පොත් ටික භාරගත්තා.
හිතට ලොකූ සතුටක් දැනෙන්නේ මට හැකි ප්රමාණෙන් හරි මේ වැඩේට හදිස්සියෙන් වුනත් මෙහෙම දායක වෙන්න ලැබුන එක ගැන.
මේ වැඩේට මූලිකත්වය ගත්ත සාතන්ටත් නිතරම ෆිට් එකේ මේ වැඩේ කරන් යන්න සහ පොත් ටික භාර අරන් ගමනට එකතු වෙන Ashman සහෝදරයටත් මේ වැඩේට එකතු වෙලා ඉන්න කැපවෙන අනික් හැම දෙනාටමත් ආධාර උපකාර කරන හැමෝටමත් ගොඩක් ස්තූතියි සහ බොහොම පිං.
අපි මේ රැස්කරන පිං හැමෝම අනුමෝදන් වෙන්න.
උඹලා හැමෝටම අනිවාර්යෙන්ම මේ කරන හොඳ වැඩ වල සැප විපාක ලැබෙයි. අවුරුද්දකට එක වතාවක් හරි මේ වගේ වැඩක් කරන්න බලමු. හැම අවුරුද්දෙම මමත් පුළුවන් උපරිමෙන් සහයෝගය දෙනවා.
දිගටම මේ වැඩෙත් එක්ක සහ ත්රේඩ් එකත් එක්ක ඉන්නවා. දුෂ්කර ගමක ගොඩාක් අපහසුකම් මැද්දේ ඉගෙනගන්න පොඩි උන් ටිකකට මේ කරන උදව්ව ජීවිතේට කරන ලොකුම උදව්වක් වේවි මේවගෙන් හරියට ප්රයෝජනයක් ගත්තොත් ඒ නංගිලා මල්ලිලා. 
හරිම හොඳ අය. හොඳින් කතා බහ කරලා ස්තුති කරලා පොත් ටික භාරගත්තා.
හිතට ලොකූ සතුටක් දැනෙන්නේ මට හැකි ප්රමාණෙන් හරි මේ වැඩේට හදිස්සියෙන් වුනත් මෙහෙම දායක වෙන්න ලැබුන එක ගැන.මේ වැඩේට මූලිකත්වය ගත්ත සාතන්ටත් නිතරම ෆිට් එකේ මේ වැඩේ කරන් යන්න සහ පොත් ටික භාර අරන් ගමනට එකතු වෙන Ashman සහෝදරයටත් මේ වැඩේට එකතු වෙලා ඉන්න කැපවෙන අනික් හැම දෙනාටමත් ආධාර උපකාර කරන හැමෝටමත් ගොඩක් ස්තූතියි සහ බොහොම පිං.
අපි මේ රැස්කරන පිං හැමෝම අනුමෝදන් වෙන්න.
උඹලා හැමෝටම අනිවාර්යෙන්ම මේ කරන හොඳ වැඩ වල සැප විපාක ලැබෙයි. අවුරුද්දකට එක වතාවක් හරි මේ වගේ වැඩක් කරන්න බලමු. හැම අවුරුද්දෙම මමත් පුළුවන් උපරිමෙන් සහයෝගය දෙනවා.
දිගටම මේ වැඩෙත් එක්ක සහ ත්රේඩ් එකත් එක්ක ඉන්නවා. දුෂ්කර ගමක ගොඩාක් අපහසුකම් මැද්දේ ඉගෙනගන්න පොඩි උන් ටිකකට මේ කරන උදව්ව ජීවිතේට කරන ලොකුම උදව්වක් වේවි මේවගෙන් හරියට ප්රයෝජනයක් ගත්තොත් ඒ නංගිලා මල්ලිලා. 
අඩෝ බොක්ක උඹව අමතක වුනා. අරුන් දෙන්න නම් නිතර කෝල් කරලා මැසේජ් කරලා වැඩේ කෙරීගෙන යන හැටි කියනවා. 