කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    Ashman ගෙ අම්මවයි තාත්තවයි ටවුන් එකෙන් හම්බුනා මේ දැන් ටිකකට කලියෙන්. :) හරිම හොඳ අය. හොඳින් කතා බහ කරලා ස්තුති කරලා පොත් ටික භාරගත්තා. :yes: හිතට ලොකූ සතුටක් දැනෙන්නේ මට හැකි ප්‍රමාණෙන් හරි මේ වැඩේට හදිස්සියෙන් වුනත් මෙහෙම දායක වෙන්න ලැබුන එක ගැන.

    මේ වැඩේට මූලිකත්වය ගත්ත සාතන්ටත් නිතරම ෆිට් එකේ මේ වැඩේ කරන් යන්න සහ පොත් ටික භාර අරන් ගමනට එකතු වෙන Ashman සහෝදරයටත් මේ වැඩේට එකතු වෙලා ඉන්න කැපවෙන අනික් හැම දෙනාටමත් ආධාර උපකාර කරන හැමෝටමත් ගොඩක් ස්තූතියි සහ බොහොම පිං. :) අපි මේ රැස්කරන පිං හැමෝම අනුමෝදන් වෙන්න. :cool: උඹලා හැමෝටම අනිවාර්යෙන්ම මේ කරන හොඳ වැඩ වල සැප විපාක ලැබෙයි. අවුරුද්දකට එක වතාවක් හරි මේ වගේ වැඩක් කරන්න බලමු. හැම අවුරුද්දෙම මමත් පුළුවන් උපරිමෙන් සහයෝගය දෙනවා.

    :D දිගටම මේ වැඩෙත් එක්ක සහ ත්‍රේඩ් එකත් එක්ක ඉන්නවා. දුෂ්කර ගමක ගොඩාක් අපහසුකම් මැද්දේ ඉගෙනගන්න පොඩි උන් ටිකකට මේ කරන උදව්ව ජීවිතේට කරන ලොකුම උදව්වක් වේවි මේවගෙන් හරියට ප්‍රයෝජනයක් ගත්තොත් ඒ නංගිලා මල්ලිලා. :yes:
     
    • Like
    Reactions: richlife

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    :D දන්නෙම නැතුව පොත් බෙදන දවසටත් ලං වෙනවා මට නම් ගොඩක් සතුටුයි පොඩියට පටන් ගත්තු වැඩේට හැමෝම පුංචි සහයෝගයක් දීලා දායක වෙන එකට ජය වේවා කට්ටියටම
     
    • Like
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    සොහොන;19938468 said:
    :D දන්නෙම නැතුව පොත් බෙදන දවසටත් ලං වෙනවා මට නම් ගොඩක් සතුටුයි පොඩියට පටන් ගත්තු වැඩේට හැමෝම පුංචි සහයෝගයක් දීලා දායක වෙන එකට ජය වේවා කට්ටියටම

    :sorry: අඩෝ බොක්ක උඹව අමතක වුනා. අරුන් දෙන්න නම් නිතර කෝල් කරලා මැසේජ් කරලා වැඩේ කෙරීගෙන යන හැටි කියනවා. :sorry: ඒ නිසා උඹව වැඩියෙ සෙට් වුනේ නැහැනෙ මුකුත් අහන්නවත්. එනිවේ මචන්., :cool: කීවත් නොකීවත් උඹලා මේ කරන වැඩේ නම් ඉස්තරම් ඉතින්. තනි තනි අපිට ලේසියෙන් කරගන්න බැරි දෙයක් උඹලා මූලික වෙලා කැප වෙලා කරන්නේ මේ. උඹලා නිසා අපිටත් මේවට සම්මාදම් වෙලා තනි තනිව කරගන්න බැරි දේ ලේසියෙන්ම එකමුතුව කරගන්න පුළුවන් වෙනව මචෝ. එල., දිගටම මේ වගේ හොඳ වැඩ කරමු තව තවත්. :yes: +9
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දැන් ටිකකට කලින් පොත් ටික සාතන්ගේ ඔෆිස් එකට ගිහින් දීලා ආවේ.
    තේ බොන්න යන්න කතා කලාට ස්තුති මචන්.උඹේ වැඩවලට කරදරයක් නොවෙන්න ආපහු එන්නයි ඕනේ උනේ මට :)

    ඇත්තටම ගොඩක් සතුටුයි උඹල මේ කරන වැඩේ ගැන.තව තවත් මේ වගේ හොඳ වැඩ කරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.මමත් පුළුවන් විදිහට දායක වෙන්න උත්සහ ගන්නවා

    ඒ වගේම rox2030 ස්තුතිවන්ත වෙනවා මට මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක එවලා මටත් දායක වෙන්න සලසාදීම ගැන

    මේ වැඩේට සම්බන්ද උන උඹලා හැමෝටම පින්
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    දැන් ටිකකට කලින් පොත් ටික සාතන්ගේ ඔෆිස් එකට ගිහින් දීලා ආවේ.
    තේ බොන්න යන්න කතා කලාට ස්තුති මචන්.උඹේ වැඩවලට කරදරයක් නොවෙන්න ආපහු එන්නයි ඕනේ උනේ මට :)

    ඇත්තටම ගොඩක් සතුටුයි උඹල මේ කරන වැඩේ ගැන.තව තවත් මේ වගේ හොඳ වැඩ කරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.මමත් පුළුවන් විදිහට දායක වෙන්න උත්සහ ගන්නවා

    ඒ වගේම rox2030 ස්තුතිවන්ත වෙනවා මට මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක එවලා මටත් දායක වෙන්න සලසාදීම ගැන

    මේ වැඩේට සම්බන්ද උන උඹලා හැමෝටම පින්

    එල එල මචෝ..උබ ඔෆිස් එකටම ඇවිත් පිත් ලොට් එකක් ම දීල ගියාට ගොඩක් ස්තුත්යි මචෝ.ලොකු පිනක් මචන්. :)
    4ටොස් ටික දාල අප්ඩේට් එකක් දාන්නම් මචන් රෑ වෙලා.:yes::yes::yes::yes::yes:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එන උන් පුළුවන් තරම් පාන්දරින් වරෙල්ලා...

    එතකොට හෙන සැපක් දෙන්න පුළුවන් එන උන්ට...

    යන විදිහට බස් එකකම එන්න වෙයිද දන්නේ නැ....

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    RePost බුවා;19941261 said:
    එන උන් පුළුවන් තරම් පාන්දරින් වරෙල්ලා...

    එතකොට හෙන සැපක් දෙන්න පුළුවන් එන උන්ට...

    යන විදිහට බස් එකකම එන්න වෙයිද දන්නේ නැ....

    එන ඔක්කොටම කැම බිම... රිපොස්ට් බුවා හිමිකාර්ත්වය දරන තරු පංතියෙ හොටලයක් මගිනි.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,818
    21,140
    113
    adala nene

    පාන්දරින් එන්න පුලුවන් තොපේ ගෙවල් ලගපාත තිබුනා නම් :P:P:P:P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,818
    21,140
    113
    adala nene
    එන ඔක්කොටම කැම බිම... රිපොස්ට් බුවා හිමිකාර්ත්වය දරන තරු පංතියෙ හොටලයක් මගිනි.
    ඕකට ඔහොම එකක් තිබුනානම් හෝටලේ නන්නත්තාරයි :baffled::baffled::baffled: