mokadda macho school eka help karana?
poth tika kara gahan giyapu kobata thanksදවස් දෙක තුනකින් නූල පැත්තට සොරි ඕන.
වැඩේට සහයෝගය දෙන හැමෝටම තැන්ක්ස් කිව්වා.
අපේ කින් කොබ්රා සහෝදරයට තව පොත් ටිකක් හම්බෙලා තියෙනවා අශාන්052 සහෝදරයාගෙන්.
ඇට්ලස් 80 pages පොත් 20යි ,කවකටු පෙට්ටි 10
දැන් කින් කොබ්රා ලග තියෙන ටික![]()
![]()
තැන්ක්ස් සහ ගොඩක් පින් උබල දෙන්නටත්.
ashanJ සහෝදරයා ගෙදරටම කුරියර් එකකින් එවල තිබුණු තිබ්බ පොත් ටික.ටික කිව්වට ටිකක් නෙවෙයි.ගොඩක් තිබුන.තැන්ක්ස් මචන් උබටත්.ගොඩක් පින් මචන්.


එල මචං...
හොඳ වැඩකට දායක වෙන්න ලැබුන එකට ගොඩක් සතුටුයි !
උඹ ඇතුළු මේ වැඩේට මහන්සිවෙන හැමෝටමත් ගොඩක් පිං
වැඩේ ඉදිරි කටයුතු සියල්ල සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා !








Bump
Mama hawasata ubalata msg karannam Satan and Ashman machanla.