කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
MNV සහෝදරයා සාතන්ගේ ගෙදරට පෝස්ට් කරලා තිබුන පොත් ටික තමයි මේ
උබටත් ගොඩක් තෑන්ක්ස් වගේම ගොඩක් පිං මචං
:yes::yes:

:):):):):):):):):):):):):):)
මට මේ වැඩේ ගැන දැනුවත් කරපු rox2030 සහෝදරයටත් satan at hell සහෝදරයටත් ගොඩක් පිං:yes::yes::yes:
 
Last edited:

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    Uba ohoma kiyaddi baya hithenawa...oyaparissamin yannalu kiyala yatin SOHONA Kiyala daala
    :(:(:(


    :lol: සිරාවට. :shocked: මටත් ඒක එහෙමයි කියලා දැක්කාම ඇඟ කිලිපොලා යන රෝමකූප සෘජු වෙන තත්වයක් උදා වුනා :rofl: jk ban. :sorry: නමුත් මම ගමනට එන්නේ නෑ නෙ කොහොමත්.

    යන උන් පරිස්සමෙන් ගිහින් වරෙන්.

    - එලකිරි pradeeplk1025 :cool:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    gamanata okkoma redy neda.. heta udenma hambemu machanla ehenam... :yes::yes::yes::yes:

    සුබ ගමන් පරිසමෙන් යමල්ලා සෙට් එකම :D


    images
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    සොහොන;19949894 said:
    පොළොන්නරුවේ ඉස්කෝලෙකට ළමයින්ට පොත් බෙදන්න යන්නේ
    polonnaruwe :dull:
    marama durai ne
    mokedha yanne?
    parissamen gihin enna ko ehema nam
    apita live update denawa ne :P