මචං අභ්‍යාස පොත් එහෙම එපා ද?
තව පෑන් පැන්සල් මකන ඒව මේවා.......
අඩි රූල් කතුරු ගම් බෝතල් එහෙම..........

කමක් නැහැ සහො.. පුලුවන් විදිහට කරමු..බොහොම හොද වැඩක්. එත් මන් ගාව නම් පරණ පොත් නැහැ. එකක් මම ඉස්කෝලෙන් අවුට් උනේ 19 බර ගණන් වල අනික මම එච්චර පොත් කියනවා කෙනෙක් නෙමෙයි. නමුත් මට පුළුවන් විදිහට පොත් ටිකක් අරන් දෙන්න බලන්නම්
එහෙම එවත් කමක් නැහැ සහො.... මොකද එවාත් පාසලට ඔන වෙන දෙවල් නිසාමචං අභ්‍යාස පොත් එහෙම එපා ද?
තව පෑන් පැන්සල් මකන ඒව මේවා.......
අඩි රූල් කතුරු ගම් බෝතල් එහෙම..........
තවම දිනයක් නැහැ. ඔයාට පුලුවන් විදිහට අගෙනැල්ල දෙන්න. කොහොමත් පලවෙනි වාරයෙදි මෙක සිද්ද වෙයිඅනිවා සප් එක දෙනවා...
කවදට කලින්ද වැඩේ කරන්නේ???
මචං අභ්‍යාස පොත් එහෙම එපා ද?
තව පෑන් පැන්සල් මකන ඒව මේවා.......
අඩි රූල් කතුරු ගම් බෝතල් එහෙම..........



එල එල හොද වැඩක්අනිවා සෙට් කරලා දෙන්නම් මචං කොල්ලුපිටිය, බම්බලපිටිය, නාවල ඔය පැති වලින් පොත් ටික මට එකතු කරලා දෙන්න පුළුවන් කිරියේ අයගෙන්


poth nam anh bn aran dennam habai eath march24 wenakn inna wenawa padi hambenakan



![]()
සොහොන සහෝදරයා මේක හදල දුන්නේ.
තවම දිනයක් නැහැ. ඔයාට පුලුවන් විදිහට අගෙනැල්ල දෙන්න. කොහොමත් පලවෙනි වාරයෙදි මෙක සිද්ද වෙයි






ela.mata ewanna.![]()
![]()
එල වැඩක් මචං ජය වේවා!
පොත් ටිකක් Satan_at_Hell සහෝට Post කරන්නම්
කට්ටියම එකතු.වෙලා වැඩේ සාර්ථක කරගම්මු. ජය වේවා
Contribution on the way..


මචං අභ්‍යාස පොත් එහෙම එපා ද?
තව පෑන් පැන්සල් මකන ඒව මේවා.......
අඩි රූල් කතුරු ගම් බෝතල් එහෙම..........




මේ ත්රෙඩ් එක මේ විදියට ලස්සනට හදල දුන්නේ 'සොහොන' සහෝදරයා.
එයාටත් තැන්ක්ස් කියන ගමන්ම අනික් යටත් මේ වැඩේට එකතු වෙන්න කියල ආරාධනා කරනවා.![]()



