කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    :yes::yes:
    එක පොතකින් උපරිම 4-5ක් ඇති වගේ.
    ඒක මොකක් හරි එකකින්(ඔන්ලයින් අප්ඩේට් එකක්)අප්ඩේට් කරන්න වෙයි

    එකම පොත අනවශ්‍ය විදිහට වැඩි වෙන්න දෙන එක හොඳ නෑ වගේ නේහ්.. :baffled:
    එකෙන් තව වෙනස් පොතකට තියෙන අවස්ථාව මග ඇරෙනවා... ඒ නිසා පොත් භාර ගන්න අයට එකම පොත වැඩිපුර සෙට් වෙනව වගේ තේරුණොත් ඒක ත්‍රෙඩ් එක හරහා හරි මගින් මගට කියන එක හොඳයි වගේ...:yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    True.
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    මෙන්න කරනවනම් වැඩ.. :cool:
    වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. :)
    ජයවේවා මචන්ලා !
    11.gif
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya

    මෙන්න කරනවනම් වැඩ.. :cool:
    වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. :)
    ජයවේවා මචන්ලා !
    11.gif

    තැන්ක්ස් මචං. මේ පටන් ගත්ත දේ දිගටම කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Ela wadak.
    mata udawwak karanna puluwan weyi.
    kawadada anthima dawasa.
    mata 3000-3500 withara poth aran dethahaki.

    mata me podi ewwanta aran ona poth gana therumak ne.:confused:
    puluwannan ara ganata set wena poth layisthuwak methana post karahalla.
    man heta balala senasurada gannam.
    aran lagama member kenekwa set karagannan.:yes::yes:

    ikmanata kiyahan machan.athe thiyena gana iwara wenna kalin.:D
    Thank you.

    Okkotama Godak pin. me wage wadak karanawata.
    kalin 1 thread eka dakkata ewelawe athe ganak thibbe ne.:yes:
    2.gif

    bump
     
    • Like
    Reactions: richlife

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,360
    568
    113
    උබල එන්නද ?
    2zocec9.jpg

    es8cy8.jpg

    oawyza.jpg

    මචන්ලා මට මේ පොත් ටික දෙන්න පුළුවන්:yes::yes:. මෙතන colombo book fair 2015 එකෙන් ගත්ත අලුත්ම පොත් වගේම පරණ ඒවත් තියනවා .පරණ උනත් ඒවා හොද තත්වේ තියන ඒවා මන් වෙන් කරලා ගත්තා:yes::yes:.මට මේ ටික office එකට ගෙන්න පුළුවන් බම්බා වල එත් ගොඩක් තියන නිසා එක පාර ගෙන්න අමාරු බන්:baffled::baffled: .මගේ ගෙවල් තියෙනේ රත්මලානේ , මොරටුව රත්මලාන අවට කෙනෙක් ඉන්නවා නං ගෙදරට ඇවිත් අරන් යන්න පුලුවනන් හොදයි . මගේ number එක 0713693628 (ලක්ෂාන් )... ජය වේවා ඔක්කොටම :yes::yes:
     
    • Like
    Reactions: richlife

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Ela wadak.
    mata udawwak karanna puluwan weyi.
    kawadada anthima dawasa.
    mata 3000-3500 withara poth aran dethahaki.

    mata me podi ewwanta aran ona poth gana therumak ne.:confused:
    puluwannan ara ganata set wena poth layisthuwak methana post karahalla.
    man heta balala senasurada gannam.
    aran lagama member kenekwa set karagannan.:yes::yes:

    ikmanata kiyahan machan.athe thiyena gana iwara wenna kalin.:D
    Thank you.

    Okkotama Godak pin. me wage wadak karanawata.
    kalin 1 thread eka dakkata ewelawe athe ganak thibbe ne.:yes:
    2.gif

    bump

    මචන් චන්දන මෙන්ඩිස් මහත්මයාගේ ෂර්ලොක් හෝම්ස් පොත් සෙට් එකෙන් කැමති පොතක් අරගන්න

    01_zpsb20851f8.jpg

    DOWNLOAD

    02_zpsb5012857.jpg

    DOWNLOAD

    03_zps6e6d7ba2.jpg

    DOWNLOAD

    04_zpsf2f3c633.jpg
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka
    PM කරලා තිබුනා පොත් දෙන්න පුලුවන්ද කියලා මම එකට REPLY කරා මගේ නො එක දුන්නා කිසිකෙනෙක් කතාකලේ නැහැ. හවස BOOK SHOP එකකට ගිය සියලුම වැඩ අතරේ හිතාගන්න බැහැ මොනොවද ගන්නේ කියලා . මම ගොඩක් වැඩත් එක්ක ඉන්නේ . මට පොත් LIST එකක් එවපන් පුළුවන් විදියට අරගෙන දෙන්නම්. එකත් කරන්න බැරිනම් බොරුවට PM කරලා INBOX පුරවන්න එපා . වැඩක් කරගන්න එකෙක්ටවත් PM එකක් එවන්න බැරිවෙනවා.

    වැඩේට සුබ පතනවා.
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0

    අපි කල්පනා කලේ නම් ලයිබ්රි එකකට එකතු කරන්නයි.
    පුළුවන් නම් 1-6 වසර වල ළමයින්ට කියවන්න පුළුවන් පොත් ටිකක් දෙන්න.
    ගොඩක් ඕන නෑ.පොත් 2ක් උනත් කමක් නෑ
    ලොකු පිනක්.
    I'll PM u the address.

    PM ekka danna address ekka ....man lasithi karagena ewanne nam?
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    අවශ්ය පොත් ලිස්ට් එක දාපන්කෝ කවුරු හරි පින්වතෙක්. පොත් සප්පුවට ගියහම මොලේ විකාර වෙනව යකු. පොඩි එවුන් ගැන මෙලෝ හසරක් දන්නෙ නැති මං වගේ පිස්සෙකුට උදව්වක් විදිහට දාපල්ලකො ඕනෙ කරන් පොත් ලිස්ට් එක. එතකොට ගියා ගත්ත ආව. පොත් බලන්න ගියහම මොනව අරන එයිද කියල මටම ශුවර් නෑ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අවශ්ය පොත් ලිස්ට් එක දාපන්කෝ කවුරු හරි පින්වතෙක්. පොත් සප්පුවට ගියහම මොලේ විකාර වෙනව යකු. පොඩි එවුන් ගැන මෙලෝ හසරක් දන්නෙ නැති මං වගේ පිස්සෙකුට උදව්වක් විදිහට දාපල්ලකො ඕනෙ කරන් පොත් ලිස්ට් එක. එතකොට ගියා ගත්ත ආව. පොත් බලන්න ගියහම මොනව අරන එයිද කියල මටම ශුවර් නෑ.

    මචන් ඕලෙවල් කරන කට්ටයට ඕනේ වෙන විබාග පශ්නොත්තර පොත් ටික ගන්න ගණිතය ,විද්‍යාව .අනිත් විෂයන් ගැන ලියවුනු ඒවා :yes:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    සොහොන;19802828 said:
    මචන් ඕලෙවල් කරන කට්ටයට ඕනේ වෙන විබාග පශ්නොත්තර පොත් ටික ගන්න ගණිතය ,විද්‍යාව .අනිත් විෂයන් ගැන ලියවුනු ඒවා :yes:

    එල. මචන් තැන්කු.
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    PM කරලා තිබුනා පොත් දෙන්න පුලුවන්ද කියලා මම එකට REPLY කරා මගේ නො එක දුන්නා කිසිකෙනෙක් කතාකලේ නැහැ. හවස BOOK SHOP එකකට ගිය සියලුම වැඩ අතරේ හිතාගන්න බැහැ මොනොවද ගන්නේ කියලා . මම ගොඩක් වැඩත් එක්ක ඉන්නේ . මට පොත් LIST එකක් එවපන් පුළුවන් විදියට අරගෙන දෙන්නම්. එකත් කරන්න බැරිනම් බොරුවට PM කරලා INBOX පුරවන්න එපා . වැඩක් කරගන්න එකෙක්ටවත් PM එකක් එවන්න බැරිවෙනවා.

    වැඩේට සුබ පතනවා.

    අයියේ ඔයා පුුලුවන් නම් past papers පොත් ටිකක් අරන් දෙන්න.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    අවශ්ය පොත් ලිස්ට් එක දාපන්කෝ කවුරු හරි පින්වතෙක්. පොත් සප්පුවට ගියහම මොලේ විකාර වෙනව යකු. පොඩි එවුන් ගැන මෙලෝ හසරක් දන්නෙ නැති මං වගේ පිස්සෙකුට උදව්වක් විදිහට දාපල්ලකො ඕනෙ කරන් පොත් ලිස්ට් එක. එතකොට ගියා ගත්ත ආව. පොත් බලන්න ගියහම මොනව අරන එයිද කියල මටම ශුවර් නෑ.

    thawa tikakin dannam machoo.. :)
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    හීන් සැරය
    හත් පන
    ගම්පෙරලිය
    අපේ ගම
    චරිත තුනක්
    ළමා කතා පොත්
    පොඩි ලමයින්ට තියෙන පරිවර්තන
    English grammar පොත්
    Past papers පොත්

    ඔය වගේ පොත් හොඳයි
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    තව දෙයක්. දැනට පොත් අරන් තියෙන අය මෙතන ඔයාලගේ පොත් ලිස්ට් එක දාන්න. නැත්තං හැමෝම එකම පොත් ටික විතරක් ගනිවි. එක පොතකින් පිටපත් උපරිම 3ක් අැති නේද?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තව දෙයක්. දැනට පොත් අරන් තියෙන අය මෙතන ඔයාලගේ පොත් ලිස්ට් එක දාන්න. නැත්තං හැමෝම එකම පොත් ටික විතරක් ගනිවි. එක පොතකින් පිටපත් උපරිම 3ක් අැති නේද?

    :yes:

    Google Spreadhseet ekak heduwanam balana ayata read only access deela