bumb
මචන්ලා කොළඹ අවට ඔය පොත් අඩුවට ගන්න තැනක් දන්නවද කවුරුහරි.ටිකක් අඩුවට ගන්න පුළුවන් උනොත් වැඩි පොත් ප්‍රමාණයක් ගන්න පුළුවන්නේ.
කවුරුහරි මට ස්ථිරවම කියන්න 1 සිට 6 වසර දක්වාද 1 සිට 11 වසර දක්වා ද ඕනේ කියලා.
ඔව් මචන්,king kobra කිව්වා වගේ දැනට 1-6 වසර වගේ ළමයින්ට තමයි මචන් අපි එකතු කරන්නේ.
ඉස්කෝලේ මොකද්ද කියල තාම අපි කතාකරගෙන යනවා.එක ඩිසයිඩ් කරගෙන හරියටම මෙතන දාන්නම් (repost බුවා ගෙනුත් අහලා ).එතකොට හරියටම කියන්නම් 1-11 වසරටම ඕනෙද කියල.එක අපි සඳුදයින් පස්සේ හරියටම කියන්නම්.එතකන් 1-6 වසර තමයි.





