ඉතාම හොඳ වැඩක් 
මේ ගැන මාව දැනුවත් කරපු කිං කෝබ්රා සහෝදරයාට ගොඩක් ස්තුතියි
කොහොමද මේ වැඩේට සම්බන්ධ වෙන්නෙ ?
මම ඉන්නෙ මහනුවර.
කවදට කලින්ද පොත් භාර දෙන්න ඕන ?
මොන වගේ වයස්වල ළමයින්ට ගැළපෙන පොත්ද ඕනි ?

මේ ගැන මාව දැනුවත් කරපු කිං කෝබ්රා සහෝදරයාට ගොඩක් ස්තුතියි

කොහොමද මේ වැඩේට සම්බන්ධ වෙන්නෙ ?
මම ඉන්නෙ මහනුවර.
කවදට කලින්ද පොත් භාර දෙන්න ඕන ?
මොන වගේ වයස්වල ළමයින්ට ගැළපෙන පොත්ද ඕනි ?
Last edited: