කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    සොහොන;19826185 said:
    මචන්ලා ගුගල් ෂිට් එකක් හැදුවා :)

    මේකේ ඕගොල්ලෝ දෙන්න හිතාගෙන ඉන්න පොත්

    සහ

    පොත් එකතු කරන අයට ලැබුණු පොත්

    පුරවන්න පුළුවන්

    මෙහෙම කරන්නේ :)

    සාමාජිකයාගේ නම / ලැබුණු හෝ ලබාදෙන්න යන පොත් ලෙස වර්ග කිරීමෙන් එකම පොත දෙපාරක් ලැබීම වැළකීමත් aluth පොත් ලබා ගැනීමට පහසුවකුත් වනු ඇත

    රෙජිස්ටර් වෙන්න ඕනේ නැ පුළුවන් විදිහට මේ ෂිට් එකත් පුරවලා අපට සහයෝගයක් ලබා දෙන්න
    :)

    https://docs.google.com/spreadsheets/d/1KjPA9HKWPrtrs_xlHwfR7L8xtkP1onc4dddFPK2OLes/edit?usp=sharing

    Patta machan. Thankz for the support
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අද ලක්ෂාන් සහෝ ගෙන් තව පොත් ටිකක් හම්බුනා :):)

    lakshane251
    avatar188197_1.gif

    http://www.elakiri.com/forum/member.php?u=188197

    lcj2srG.jpg

    L4mPzwY.jpg

    87AdKoa.jpg

    Ela machan.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සොහොන;19826185 said:
    මචන්ලා ගුගල් ෂිට් එකක් හැදුවා :)
    මේකේ ඕගොල්ලෝ දෙන්න හිතාගෙන ඉන්න පොත් සහ පොත් එකතු කරන අයට ලැබුණු පොත් පුරවන්න පුළුවන්

    https://docs.google.com/spreadsheets/d/1KjPA9HKWPrtrs_xlHwfR7L8xtkP1onc4dddFPK2OLes/edit?usp=sharing

    අන්න ඒකනම් පට්ට වටින වැඩක් සහෝ...:)
    බොහොම පිං..

    • Like
    Reactions: MNV

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    @ satan at hell

    umbata katha karanna bari wuna macho.wada godak hira wela inne.
    man aragena iwara welama kiyannam machan.:):)

    @ sohona.

    machan me spreadsheet eka edit karana eka dethun denek witharak karapalla.umba hari kawuru hari.
    dan balapan machan.eka kala kawuda parayek.:growl::growl::no::angry:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    එකනේ බන් :no::no:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    maha baluwada ban.
    me lagadith duppath iskoleka panthi kamarayak (takaran maduwak) podi ewunge poth tikath ekka gini thiyala thibba ballo tikak.
    meka karapu ekath ewunge jathaka wechcha ekek wennethi. :angry:

    කුහක මුසලු ඉගෙනගන්න දේකටවත් :no::no::no:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මොකෙක් හරි එකෙක් ඉන්නවා මෙතන සක්කිලි වැඩ කරන. පොත් ලිස්ට් එක තිබ්බ චාර්ට් එක විකාර කරලා. මන්දමානසික පො#*!න වැඩ කරන්නේ නැතුව පැත්තකට වෙලා ඉඳපිය සක්කිලියා
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මොකෙක් හරි එකෙක් ඉන්නවා මෙතන සක්කිලි වැඩ කරන. පොත් ලිස්ට් එක තිබ්බ චාර්ට් එක විකාර කරලා. මන්දමානසික පො#*!න වැඩ කරන්නේ නැතුව පැත්තකට වෙලා ඉඳපිය සක්කිලියා

    නොදකිං... ඒ පාර ඒකටත් ඇරලද...:growl:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔව් බං. #න්න හැත්ත

    අවුලක් නෑ.. දැන් ඒ ගැනත් දැන ගත්තනේ...:frown: ගලේ ගහලවත් හදන්න බැරි අල ඩයල් කොහේ ගියත් ඉන්නව බං...:baffled:
    පුලුවන් තරම් කාල වෙලාව ලැබෙන විදිහ අනුව මෙතනත් අප්ඩේට් එකක් දැම්මනම් හරි ලැබෙන පොත් ගැන..:)
    අර Executer
    user_offline.gif
    කළා වගේ පුලුවන් හැටියට ෆොටෝ එකක් හරි දා ගත්තනම් හරි ත්‍රෙඩ් එකට..
    11.gif

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    අවුලක් නෑ.. දැන් ඒ ගැනත් දැන ගත්තනේ...:frown: ගලේ ගහලවත් හදන්න බැරි අල ඩයල් කොහේ ගියත් ඉන්නව බං...:baffled:
    පුලුවන් තරම් කාල වෙලාව ලැබෙන විදිහ අනුව මෙතනත් අප්ඩේට් එකක් දැම්මනම් හරි ලැබෙන පොත් ගැන..:)
    අර Executer
    user_offline.gif
    කළා වගේ පුලුවන් හැටියට ෆොටෝ එකක් හරි දා ගත්තනම් හරි ත්‍රෙඩ් එකට..
    11.gif

    :yes::yes::yes:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya

    අවුලක් නෑ.. දැන් ඒ ගැනත් දැන ගත්තනේ...:frown: ගලේ ගහලවත් හදන්න බැරි අල ඩයල් කොහේ ගියත් ඉන්නව බං...:baffled:
    පුලුවන් තරම් කාල වෙලාව ලැබෙන විදිහ අනුව මෙතනත් අප්ඩේට් එකක් දැම්මනම් හරි ලැබෙන පොත් ගැන..:)
    අර Executer
    user_offline.gif
    කළා වගේ පුලුවන් හැටියට ෆොටෝ එකක් හරි දා ගත්තනම් හරි ත්‍රෙඩ් එකට..
    11.gif

    ඔව් බං. නැත්තං දවසට 1 ගානෙ update list එකේ screenshot එකක් දානවා
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සින්හළේ කම දොරේ ගලයි ඉතින් කොහොමද වැඩක් කරන්නේ :P

    මචන්ලා උබලා දෙන පොතක් අපේ සාටන්ට pm දාලා ඉස්සරහට කියපල්ලා තරහා නොවී මෙහෙම පිස්සු බල්ලෝ වාගේ දාගලද්දී කොහොමද ගුගල් ෂිට් එකට හැමෝටම ඇක්සස් දෙන්නේ :lol:

    සාටන්ගේ පොරෝෆයිල් එක :)

    http://www.elakiri.com/forum/member.php?u=517582
     
    Last edited: