සොහොන;19826185 said:මචන්ලා ගුගල් ෂිට් එකක් හැදුවා
මේකේ ඕගොල්ලෝ දෙන්න හිතාගෙන ඉන්න පොත්
සහ
පොත් එකතු කරන අයට ලැබුණු පොත්
පුරවන්න පුළුවන්
මෙහෙම කරන්නේ
සාමාජිකයාගේ නම / ලැබුණු හෝ ලබාදෙන්න යන පොත් ලෙස වර්ග කිරීමෙන් එකම පොත දෙපාරක් ලැබීම වැළකීමත් aluth පොත් ලබා ගැනීමට පහසුවකුත් වනු ඇත
රෙජිස්ටර් වෙන්න ඕනේ නැ පුළුවන් විදිහට මේ ෂිට් එකත් පුරවලා අපට සහයෝගයක් ලබා දෙන්න
https://docs.google.com/spreadsheets/d/1KjPA9HKWPrtrs_xlHwfR7L8xtkP1onc4dddFPK2OLes/edit?usp=sharing
Patta machan. Thankz for the support




ගලේ ගහලවත් හදන්න බැරි අල ඩයල් කොහේ ගියත් ඉන්නව බං...

