ආහ් උඹත් ඉන්නවද online...මමත් මේ දැන් ටිකකට කලින් එලකිරිය පැත්තට බැස්සේ...
ස්තූති කරන්න දෙයක් නෑ බං... අනික අද උදේ ඔය ටික අර ගන්න මේ ගැන මෙලෝ මල දානයක් නොදන්න තවත් කෙනෙකුත් මට දායක කර ගන්න පුලුවන් උනා..ලස්සනට වැඩේ ඉවර කරල පුලුවන්නම් ෆොටෝස් ටිකකුත් එක්කම හොඳ ආදර්ශමත් ත්‍රෙඩ් එකක් දාමු තව සැරයක්...
රී පොස්ට් බුවා, විජේ, රොක්ස් වගේ අය නිසා කොහොමත් වැඩේ සාර්ථක කර ගන්න ලැබෙයි... තව නම් නොකියවෙන කට්ටියත් ගොඩක් ඉන්නවනේ...
ඒ වගේම අවසාන දවසේ වැඩේට සම්බන්ධ වෙන්න බැරි වෙන එක ගැනත් බලවත් කනගාටුව...!
ලස්සනට වැඩේ ඉවර කරල පුලුවන්නම් ෆොටෝස් ටිකකුත් එක්කම හොඳ ආදර්ශමත් ත්‍රෙඩ් එකක් දාමු තව සැරයක්...







RePost බුවා;19907462 said:
වරෙන්කො බන් පොත් බෙදන දවසටත්..



RePost බුවා;19907274 said:අද දිනද පාසලට ගියෙමි..
ළමුන් ටික දෙනෙක් පමණක් දුෂ්කර ජිවිතයක් ගත කරයි.
අන් සියල්ලෝම ඉතා දුෂ්කර ජිවිත ගත කරයි.
11 වසර පිරිමි සිසුන් දින තුනක් තිස්සේ පාසල් පැමිණ නැත.
ඔවුන් වී වේලීමට ගොසිනි.
ඉගෙනීම අපිට මුළු ජීවිතය වෙනස් කරන්නක් උවාට,එක කන්නයක වී වේලීමට පරක්කු වීම ඔවුන්ගේ මුළු ජීවිතය වෙනස කරයි.
ඔවුන් කෙරෙන් ඉගෙනීම පිළිබද ආශාව ඉවත්ව යාමට හේතු දහසක් නොව දස දහසක් ඇත.
ඒ පුංචි සිත් වලට ඉගෙනීමට යම් ආශාවක්, අධිෂ්ටානයක්, උපකාරයක් ලබා දීමට හැකි වේ නම් එය අනාගතයේදී ඔවුන් මත තීරණය වන ජිවිත ගණනාවක සෞභාග්‍යයට හේතු වනු ඇත.
ඔබට හා මට ලෝකයක් වෙනස් කල නොහැකි වුවත්, ජිවිතයක් වෙනස් කිරීමට, ජිවිතයක් ජිවත් කරවීමට අගනා අවස්ථාවක් උදාවී ඇත.
ඉතින් අපි ඔවුනට ජිවිතයක් දීමට කැපවී සිටිමු.
මේ ඔබගේ උපකාරය ඔවුනට අත්‍යාවශ්‍ය වෙලාවයි.
ඔබට ජය.


මචන්ලා අපි පොත් දෙන වෙලාවට ෆොටෝ එකක් ගන්න පසුබිමට දාන්න මොන හරි බැනර් එකක් තියනවද. එළකිරි හරි කියලා. nathinam kauru hari kiwwoth mee wena program ekaka photo kiyala
එලකිරි සමාජ සත්කාර
මේ වගේ එකක් දාමුද?
මචන්ලා අපි පොත් දෙන වෙලාවට ෆොටෝ එකක් ගන්න පසුබිමට දාන්න මොන හරි බැනර් එකක් තියනවද. එළකිරි හරි කියලා. nathinam kauru hari kiwwoth mee wena program ekaka photo kiyala







Good Idea....
මොකද මේකේ ඉන්නවනේ මොන දේකත් අවුලක් දකින එකෙක් දෙන්නෙක්...
අනික කරන එවුන්ට දෑත් පිරිසිඳුව තියාගන්න පුළුවන් වැඩක්
![]()
