කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව

    ඔව් මචන්. මම මේ කල්පනා කලේ උබලගේ නම් ඇවිල්ලා සාතන්,සොහාන අරක මේක.හැබැයි දිවියලෝකේ යන වැඩ කරන්න ඉස්සෙල්ලම සෙට් වෙන්නෙත් උබලා.අර බෞද්ද සිල්වත් ගුණවත් නම් තියන උන් නැහැනේ

    :lol::lol: bump
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මචන්ලා අද ජි ෆෝස් කියන සහෝදරයා මට පොත් වගයක් ඒකල ටම ගෙනත් දුන්න ඌ අතින් පෙට්‍රල් ගහගෙන.රුපියල් හය හත්දාහක නවකතා පරිවර්තනව වගයකුයි තව මිල කල නොහැකි බෞද්ද පොත් වගයකුයි.බොහොම පින් මේ කරන උදව්වලට.
    දැනුම බෙදා දීම කියන්නේ පුදුමාකාර පිනක්.උබලා දැකලා තියනවද ලොකු සල්ලිකාර පවුල් වල ඉගනගන්න බැරි දරුවෝ.ඒ මොකද පෙර ආත්ම වල හැමදේම දැන් දීල ඒවගේ විපාක විදිහට හැම සැප සම්පතක්ම ලැබිලා. හැබැයි පෙර ආත්ම වල දැනුම බෙදා දීලා නැහැ.ඉතින් මේ ආත්මේ හැමදේම ලැබුනත් ඉගනගන්න බැහැ.දැනුම පිහිටන්නේ නෑ.පිටරට වල විශ්ව විද්‍යාල නෙමෙයි කොයි ලෝකෙක යැව්වත් ඒ දරුවට බුද්දිය පිහිටන්නේ නැහැ. ඉතින් අවසාන ප්‍රතිපලේ තමයි අම්ම තාත්තාගෙන් ලොකු දේපල ප්‍රමාණයක් උරුම උනාට ඒක කළමනාකරණය කරගන්න තේරෙන්නේ නැහැ.අම්ම තාත්තා නැතිකලෙක අර දේපල එක්කෝ අනිත් සහෝදරයෝ අරගන්නවා,නැතිනම් පිට එඋන් අරගන්නවා.අර දරුවා මහපාරේ.ඉතින් මේවා දකිද්දී අපි කල්පනාවට ගන්න ඕනේ මොකක්ක්ද. මොන අනෙකුත් පින් කම් කලත් දාන මාන වස්තුව දේපල දන් දුන්නත් ඒවගේ විපාක විදිහට මතු බවයේ දේවල් ලැබුනත් ඒවා මතු බවයේදී ආරක්ෂා කරගන්න නම් මේ බවයේදී දැනුම දැන් දීලා ඒ කුසලයත් සිදු කරගන්න ඕනේ.

    ඒවගේම තව දෙයක් ඔයාලා දැකල ඇති දුප්පත් පවුල් වල හොදට ඉගෙන ගන්න පුළුවන් බුද්දිය පිහිටපු දරුවෝ.ඇයි මේ පෙර බවයේ කිසිම දෙයක් දැන් නුදුන්නත් දැනුම බෙදල දීලා තියනවා. එම නිසාම උපතින් මව් පිය උරුමයෙන් දෙයක් නොලැබුනත් ඔහුට උරුමකරන් අපු දැනුම බුද්දිය නිසා යම් දවසක ජිවිතේ ලෞකික වශයෙන් දින ගන්නවා. මම මේ අත කඩාගෙන ලියපු ටික උබල තේරුම් අරන් අද පටන් දැනුම දැන් දෙන්න ක්‍රියා කලොත් මේක ලියපු මටත් කියවපු උබලටත් කුසල් රැස් වෙන එක නවතන්න මාරයටත් බැහැ.

    අවසාන වශයෙන් උබේ නම සාතන් උනත් වැඩ ඉස්තරම් කොල්ලෝ ......

    :):):):)
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    :( මට ටික කාලෙකට මේ පැත්තේ එන්න වුනේ නෑ. මට පුළුවන් කුරුණෑගල, කුලියාපිටිය, කටුපොත, අලව්ව, නාරම්මල, ගිරිඋල්ල, පන්නල, වගේ පැති වල අයගේ පොත් එකතු කරන්න. හැබැයි මට තවම හරියටම දැනුම්දීලා නෑ කොහොමද එකතු කරන පොත් මේකේ මූලිකත්වය ගන්න අයට දෙන්නේ කියලා. ඒ විස්තරත් මට එවන්න. මගේ ගාණේ යම් මුදලකින් මමත් මේකට දායක වෙන්නම්. මේ අවට පැතිවල අයත් පුළුවන් හැටියෙන් ඉගෙනගන්න අයට අවශ්‍ය දේවල් ගෙනත් දෙන්න. ඕන වෙලාවක පී එම් කරන්න. ෆෝන් නම්බර් එකක් ත්‍රේඩ් එක දාපු අයගෙන් හෝ මගෙන් ලබාගන්න වැඩි විස්තර ගන්න.

    මට මේවා ඒ ඉස්කෝලෙට ගිහින් භාර දෙන්න යන ගමනට එන්න වෙන එකක් නැහැ. නමුත් මට මේ පොත් මේ පැතිවල අයගෙන් එකතු කරලා දෙන වගකීම භාරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: subash dushmantha

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    :( මට ටික කාලෙකට මේ පැත්තේ එන්න වුනේ නෑ. මට පුළුවන් කුරුණෑගල, කුලියාපිටිය, කටුපොත, අලව්ව, නාරම්මල, ගිරිඋල්ල, පන්නල, වගේ පැති වල අයගේ පොත් එකතු කරන්න. හැබැයි මට තවම හරියටම දැනුම්දීලා නෑ කොහොමද එකතු කරන පොත් මේකේ මූලිකත්වය ගන්න අයට දෙන්නේ කියලා. ඒ විස්තරත් මට එවන්න. මගේ ගාණේ යම් මුදලකින් මමත් මේකට දායක වෙන්නම්. මේ අවට පැතිවල අයත් පුළුවන් හැටියෙන් ඉගෙනගන්න අයට අවශ්‍ය දේවල් ගෙනත් දෙන්න. ඕන වෙලාවක පී එම් කරන්න. ෆෝන් නම්බර් එකක් ත්‍රේඩ් එක දාපු අයගෙන් හෝ මගෙන් ලබාගන්න වැඩි විස්තර ගන්න.

    මට මේවා ඒ ඉස්කෝලෙට ගිහින් භාර දෙන්න යන ගමනට එන්න වෙන එකක් නැහැ. නමුත් මට මේ පොත් මේ පැතිවල අයගෙන් එකතු කරලා දෙන වගකීම භාරගන්න පුළුවන්.

    Thankz machan. Loku pinak
     
    • Like
    Reactions: pradeeplk1025

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    :( මට ටික කාලෙකට මේ පැත්තේ එන්න වුනේ නෑ. මට පුළුවන් කුරුණෑගල, කුලියාපිටිය, කටුපොත, අලව්ව, නාරම්මල, ගිරිඋල්ල, පන්නල, වගේ පැති වල අයගේ පොත් එකතු කරන්න. හැබැයි මට තවම හරියටම දැනුම්දීලා නෑ කොහොමද එකතු කරන පොත් මේකේ මූලිකත්වය ගන්න අයට දෙන්නේ කියලා. ඒ විස්තරත් මට එවන්න. මගේ ගාණේ යම් මුදලකින් මමත් මේකට දායක වෙන්නම්. මේ අවට පැතිවල අයත් පුළුවන් හැටියෙන් ඉගෙනගන්න අයට අවශ්‍ය දේවල් ගෙනත් දෙන්න. ඕන වෙලාවක පී එම් කරන්න. ෆෝන් නම්බර් එකක් ත්‍රේඩ් එක දාපු අයගෙන් හෝ මගෙන් ලබාගන්න වැඩි විස්තර ගන්න.

    මට මේවා ඒ ඉස්කෝලෙට ගිහින් භාර දෙන්න යන ගමනට එන්න වෙන එකක් නැහැ. නමුත් මට මේ පොත් මේ පැතිවල අයගෙන් එකතු කරලා දෙන වගකීම භාරගන්න පුළුවන්.

    onna kollo...thanks machan..
     
    • Like
    Reactions: pradeeplk1025

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    :( මට ටික කාලෙකට මේ පැත්තේ එන්න වුනේ නෑ. මට පුළුවන් කුරුණෑගල, කුලියාපිටිය, කටුපොත, අලව්ව, නාරම්මල, ගිරිඋල්ල, පන්නල, වගේ පැති වල අයගේ පොත් එකතු කරන්න. හැබැයි මට තවම හරියටම දැනුම්දීලා නෑ කොහොමද එකතු කරන පොත් මේකේ මූලිකත්වය ගන්න අයට දෙන්නේ කියලා. ඒ විස්තරත් මට එවන්න. මගේ ගාණේ යම් මුදලකින් මමත් මේකට දායක වෙන්නම්. මේ අවට පැතිවල අයත් පුළුවන් හැටියෙන් ඉගෙනගන්න අයට අවශ්‍ය දේවල් ගෙනත් දෙන්න. ඕන වෙලාවක පී එම් කරන්න. ෆෝන් නම්බර් එකක් ත්‍රේඩ් එක දාපු අයගෙන් හෝ මගෙන් ලබාගන්න වැඩි විස්තර ගන්න.

    මට මේවා ඒ ඉස්කෝලෙට ගිහින් භාර දෙන්න යන ගමනට එන්න වෙන එකක් නැහැ. නමුත් මට මේ පොත් මේ පැතිවල අයගෙන් එකතු කරලා දෙන වගකීම භාරගන්න පුළුවන්.
    මචෝ පොත් එකතු වුනොත් මට කියපන්.. මම ගමනට සහබාගී වෙනවා.. මම කුරුණෑගලට ඇවිත් පොත් ටික ගන්නම්..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    මචෝ පොත් එකතු වුනොත් මට කියපන්.. මම ගමනට සහබාගී වෙනවා.. මම කුරුණෑගලට ඇවිත් පොත් ටික ගන්නම්..

    Ela macho. Mama poth ekathu unath nethath mage yam mudalakin hari poth aran denawa kohomahari. Uba kiyahanko ena dawasak hodada. Mama etakota town ewith poth tika baaradennam oyaata macho. Ela.. :yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පොත් ටිකක් සාතන් කොලුවා වෙත යෑව්වා. සහබාගී වීමට අවස්තාව දීම ගෑන ස්තූතියී
     
    • Like
    Reactions: pradeeplk1025

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    දවස් දෙක තුනකින් නූල පැත්තට සොරි ඕන.
    වැඩේට සහයෝගය දෙන හැමෝටම තැන්ක්ස් කිව්වා.

    අපේ කින් කොබ්‍රා සහෝදරයට තව පොත් ටිකක් හම්බෙලා තියෙනවා අශාන්052 සහෝදරයාගෙන්.

    ඇට්ලස් 80 pages පොත් 20යි ,කවකටු පෙට්ටි 10

    wOhVppb.jpg

    දැන් කින් කොබ්‍රා ලග තියෙන ටික
    zZ3jIps.jpg

    තැන්ක්ස් සහ ගොඩක් පින් උබල දෙන්නටත්.