ඔන්න තව පැය කිහිපයකින් අපි පිටත් වෙනවා.. මෙන අපෙ අය දුන්න දෙවල් වලින් ටිකක්.....
![]()

ගියපු උන් සෙට් වෙලාද කොහෙද...
එකෙක්වත් bump එකක්වත් දාන්නේ නෑනේ...![]()
siraawata. Ekko ekekgewath phone ekakata signal natuwa athi. 

siraawata. Ekko ekekgewath phone ekakata signal natuwa athi.
![]()

දැන් අපි පොත් පාර්සල් කරන ගමන්. මේ වැඩේට උදවු කරපු හැමෝටම ගොඩාක් පිං..
උබලා මැචි එකක් ගැහුවාද @ කවුද දින්නේ සිග්නල් හොයන්න බැරිද අපේ අයියලට පෝය දවසෙත් බයිට් හැදෙන එකේ![]()
අශ්මන් කෝල් කලා.
උන් කයිය ගගහ ඇහෙනව වැඩ සෙට් එකම. ඔක්කොම පොත් පැක් කලාලු. හෙට 1ට වගේ දෙන්න තියෙනව කීවෙ. ත්‍රේඩ් එකට අප්ඩේට් දාන්නම් කිව්ව වෙලාවක් ලැබුන ගමන්.
අඩෝ කට්ටිය ෆිට් එකේ ෆන් එකේ වැඩේ අරන් යනව වගේ බං. 10ක් විතර සෙට් වෙලා ඔක්කොමල.
කොච්චර දෙයක්ද තමන්ගෙ කාලෙ කැප කරල සමඟිව මේ වගේ ඉගෙනගන්න දරුවො වෙනුවෙන් දෙයක් කරන එක. 
සොහොන;19952965 said:උබලා මැචි එකක් ගැහුවාද @ කවුද දින්නේ
Siraa 10k inna ekee cricket paarak gahanna thiyenne. Weda ethi samaharawita. Poth categorize kala kiwwada koheda. 
අශ්මන් කෝල් කලා.
උන් කයිය ගගහ ඇහෙනව වැඩ සෙට් එකම. ඔක්කොම පොත් පැක් කලාලු. හෙට 1ට වගේ දෙන්න තියෙනව කීවෙ. ත්‍රේඩ් එකට අප්ඩේට් දාන්නම් කිව්ව වෙලාවක් ලැබුන ගමන්.
අඩෝ කට්ටිය ෆිට් එකේ ෆන් එකේ වැඩේ අරන් යනව වගේ බං. 10ක් විතර සෙට් වෙලා ඔක්කොමල.
කොච්චර දෙයක්ද තමන්ගෙ කාලෙ කැප කරල සමඟිව මේ වගේ ඉගෙනගන්න දරුවො වෙනුවෙන් දෙයක් කරන එක.
කට්ටිය නිල අප්ඩේට් එකක් දායි. ෆොටෝස් ටිකකුත් ගත්ත කීව.![]()
ඔව් ඔව්.. මම මේ ආතල් එ-කට දැම්මේ...
මාත් යනවා නිවාඩු නෑ බන් එකයි...
මත මේ බලන් ඉන්නේ වැඩේ කෙරුන හැටි බලන්න

Ow aniwa un photos ekka updates daai.
okkoma weda tika hodin karai set ekama aniwaa!අශ්මන් කෝල් කලා.
උන් කයිය ගගහ ඇහෙනව වැඩ සෙට් එකම. ඔක්කොම පොත් පැක් කලාලු. හෙට 1ට වගේ දෙන්න තියෙනව කීවෙ. ත්‍රේඩ් එකට අප්ඩේට් දාන්නම් කිව්ව වෙලාවක් ලැබුන ගමන්.
අඩෝ කට්ටිය ෆිට් එකේ ෆන් එකේ වැඩේ අරන් යනව වගේ බං. 10ක් විතර සෙට් වෙලා ඔක්කොමල.
කොච්චර දෙයක්ද තමන්ගෙ කාලෙ කැප කරල සමඟිව මේ වගේ ඉගෙනගන්න දරුවො වෙනුවෙන් දෙයක් කරන එක.
කට්ටිය නිල අප්ඩේට් එකක් දායි. ෆොටෝස් ටිකකුත් ගත්ත කීව.![]()
ක්‍රිකට් මැචි එකක් ගහන්න ඕනේ කියුවා රිපොස්ට් බුවා ඇදකුත් දුන්නා කියුවා
නිදා ගන්න
සොහොන;19952965 said:උබලා මැචි එකක් ගැහුවාද @ කවුද දින්නේ
සොහොන;19953022 said:මමත් කෝල් කරා gt වරනින් දුන්නා කියලා කියුවාක්රිකට් මැචි එකක් ගහන්න ඕනේ කියුවා රිපොස්ට් බුවා ඇදකුත් දුන්නා කියුවා
නිදා ගන්න
අර මොකෑ ලොක්ක වෝන් කරලා තියෙන්නේ. හෙට උන්ට උදේ වරුවේ වෙලාව ලැබෙයි සමහරවිට. පට්ට බං එහෙම ගමකට ට්‍රිප් එකක් ගියාම. 
RePost බුවා;19953086 said:ඔන්න උදේ පාන්දර කස්ටිය පිටත් වෙලා දවල් එක වගේ වෙද්දී පොළොන්නරුවට සැපත් උනා..
බඩගින්නේ හිටපු හින්දා පලවෙනි නැවතුම උනේ වැලිකන්ද රුහුනුකෙත තානායම...
මෙන්න ගියාම කෑම මෙසේ...
අම්මේ මේ වගේ උන් ටිකක් නම් දැක්කේ නැ ජීවිතේට..
කාගෙන කාගෙන ගියා එක හුස්මට...
![]()
දෙයියනේ කියල බඩ කට පිරෙන්න හුස්ම හිරවෙන්න බත් ටික නම් කා ගත්තා..
ඊට පස්සේ වැව ගාවට ගිහින් අතල් ගන්න හැදුවා....
තව පොඩ්ඩෙන් කිබුල්ලු කව්වගෙන තමා නවතින්නේ..
ඊට පස්සේ ක්‍රිකට් ගැහුවා..
ගහලා නෑවා...
ඒ ටික සම්පුර්ණ ත්‍රෙඩ් එකකින් ඉදිරියට.
දැන් තමා වැඩ පටන් ගන්නේ..
පේනවනේ...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඒ අස්සේ කෑමත් ලෑස්තියි...
![]()
හෙට වැඩේ කරල ෆුල් ට්‍රේඩ් එකක් දැන්නම්..
හෙට වැඩේ ලස්සනට කරහල්ලා එහෙනම්
RePost බුවා;19953096 said:
වෙන කවුද යකෝ,]
අපි තමා...
අපි 72/0 (5)
මයි, එක්සි ගැහුවේ...
මුන් 48ට ඕල් අවුට්.....