කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    උඹ ඩයලොග් සිම් එකක් අරන් අපිට දියන්
    අපි උඹට සල්ලි ඊසි කෑෂ් කරන්නම්
    එතකොට නැතිම එකෙක් ඉන්නවා නම් 50ක් හරි එවන්න පුළුවන් බන්
    පස්සේ උඹ සල්ලි අතට අරන් පොත් අරන් එන්න පුළුවන් උන් එක්ක ගිහින් දියන්
    අපිට නම් එන්න බැහැ ගොයියෝ
    good idea
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641

    :cool::yes::yes::yes::yes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මේ වගේ ත්‍රෙඩ් එකකට කට්ටිය එන්නෙම නෑ
    කෙල්ලෙක්ගෙ ෆොටෝ ටිකක් දාපු රෙදි උස්සපු ත්‍රෙඩ්වලට
    නම් කට්ටිය ඕන තරම් ඉන්නවා :(:( රෙද්ද
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මචන්ලා, වැඩේ පටන්ගනිමුද දැන් .
    ඉස්සෙල්ලම තමන් දන්නා Primary එකට විතරක් තියෙන දුෂ්කර පළාතක ඉස්කෝලයක් සජෙස්ට් කරමුද.
    එක එක පළාතෙන් agent කෙනෙකුත් ඉදිරිපත් වෙමුද, ස්වේච්චාවෙන්ම.:eek::eek:
    ගාල්ල පැත්තේ අයට පුළුවනි මට බාරදෙන්න ගෙනැල්ල.
    ඒ වගේම දෙමටගොඩ අවට ඉන්න අයටත් පුළුවන් ඔෆිස් එකට ඇවිත් මට බාරදෙන්න.
    වැඩේට කට්ටියම.කොහොම හරි අමාරුවෙන් කරගන්න පුළුවන් නම් ලොකු දෙයක්බන් මේක.
    ලොකුම ලොකු පිනක්.උබලත් මේ පින්කමට දායක වෙයල්ලා. :):)

    Kawruth idiripath wela na vage niyojanaya karanna :dull::sorry:
     
    • Like
    Reactions: Satan_at_Hell

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    :yes::yes:
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    මේ වගේ ත්‍රෙඩ් එකකට කට්ටිය එන්නෙම නෑ
    කෙල්ලෙක්ගෙ ෆොටෝ ටිකක් දාපු රෙදි උස්සපු ත්‍රෙඩ්වලට
    නම් කට්ටිය ඕන තරම් ඉන්නවා :(:( රෙද්ද
    එහෙම තමා බන්
    කාටවත් බලෙන් පින් කරවන්න බැහැ නෙ
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    මේ වගේ ත්‍රෙඩ් එකකට කට්ටිය එන්නෙම නෑ
    කෙල්ලෙක්ගෙ ෆොටෝ ටිකක් දාපු රෙදි උස්සපු ත්‍රෙඩ්වලට
    නම් කට්ටිය ඕන තරම් ඉන්නවා :(:( රෙද්ද

    ow bn .. eka thama... kalin enawa kiyapu unuth den ne wage.. :(
    Kawruth idiripath wela na vage niyojanaya karanna :dull::sorry:
    :oo::oo::dull::dull:
    ow... :(
    එහෙම තමා බන්
    කාටවත් බලෙන් පින් කරවන්න බැහැ නෙ

    eka thamai bn... mama godak asawen hitiye meka karanna hodata.. :no::no:

    balamu.. tika denek innawa aniwa sahayogaya denawa kiyapu un... un tika ekka aye kathakarala balana one...
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    යකෝ මෙතන මොකද වෙන්නේ කියලා උඹලා හොරෙන් පී එම් කරගන්නේ නැතුව කට්ටියටම දැනගන්න කියහල්ලකො. ඇයි බං හොඳ වැඩක් කරද්දිත් හොරෙන් පී එම් හරහා කරන්නෙ? මේකේ දාපන් අපිටත් දැනගන්න. පොත් ගෙනත් දෙන්නම් මමත් කොහොමහරි කොහෙටහරි.
     
    • Like
    Reactions: Satan_at_Hell

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    යකෝ මෙතන මොකද වෙන්නේ කියලා උඹලා හොරෙන් පී එම් කරගන්නේ නැතුව කට්ටියටම දැනගන්න කියහල්ලකො. ඇයි බං හොඳ වැඩක් කරද්දිත් හොරෙන් පී එම් හරහා කරන්නෙ? මේකේ දාපන් අපිටත් දැනගන්න. පොත් ගෙනත් දෙන්නම් මමත් කොහොමහරි කොහෙටහරි.

    horen PM kale ne bn.. wede gana ahala,no 1 ehema illala tika denek PM karala thibba.. ewata reply kala. thats it..wena mukuth plan kale ne bn.. plan karana ewa methanama thamai karanne...
    ube adahasuth dapanko, meka kerena widiyak gena..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචන්,මට ගොඩක් දුරට දෙමටගොඩක් ඔෆිස් එකට ලඟට පොත් ටිකක් ගෙනත් දී ගන්න පුලුවන් වෙයි.. ඒකයි කෝකටත් නම්බර් එක පී.එම් කරන්න කිව්වේ...

    පී.එම්. මාර්ගෙන් කතා බහ කෙරෙන දේවල් මේ ත්‍රෙඩ් එක හරහා කට්ටියට දැන ගන්න පුලුවන් වෙන විදිහට පොඩි අප්ඩේට් පාරක් දාමු වෙලාව තියෙන හැටියට... එතකොට අනිත් අයටත් ගැම්මක් එයි...:yes:
     
    • Like
    Reactions: Satan_at_Hell

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    හිතේ දහිරියෙන් කරහන් මචෝ එක ළමයෙකුට හරි උදව්වක් කරමු
    11.gif
     
    • Like
    Reactions: Satan_at_Hell

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    එළකිරියෙ ඇක්ටිව් උන් 1000ක් ඉන්නවා නෙ අඩුම
    උන් පොත් ගෙනාවොත් උඹගේ ඔෆිස් එකේ බොස් උඹව පන්නයි
    ඊට වඩා හොඳයි හැමෝටම 100ක් ඊසි කෑෂ් කරන්න කිව්වා නම්
    උඹට ලක්ෂෙක පොත් දෙන්න පුලුවන් :nerd:
     
    • Like
    Reactions: Satan_at_Hell

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    horen PM kale ne bn.. wede gana ahala,no 1 ehema illala tika denek PM karala thibba.. ewata reply kala. thats it..wena mukuth plan kale ne bn.. plan karana ewa methanama thamai karanne...
    ube adahasuth dapanko, meka kerena widiyak gena..

    හිටපන්..මේක ගැන මම කල්පනා කරලා අදහස් ටිකක් දෙන්නම්. :yes: මටත් ඔය වැදගත් දෙයක් තිබ්බොත් පී එම් එකක් දාපන් මචෝ. බොක්කෙන්ම ඕන දේකට වෙලාව තියෙන හැටියෙන් අනිවා එනවා. මම කුරුණෑගල. City එකේම නෙවෙයි හැබැයි. මේ ඒරියල් එකට අදාලව උදව්වක් අවශ්‍ය වුනොත් මටත් කියපන් defa.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    මචන්,මට ගොඩක් දුරට දෙමටගොඩක් ඔෆිස් එකට ලඟට පොත් ටිකක් ගෙනත් දී ගන්න පුලුවන් වෙයි.. ඒකයි කෝකටත් නම්බර් එක පී.එම් කරන්න කිව්වේ...

    පී.එම්. මාර්ගෙන් කතා බහ කෙරෙන දේවල් මේ ත්‍රෙඩ් එක හරහා කට්ටියට දැන ගන්න පුලුවන් වෙන විදිහට පොඩි අප්ඩේට් පාරක් දාමු වෙලාව තියෙන හැටියට... එතකොට අනිත් අයටත් ගැම්මක් එයි...:yes:

    ela ela..ow ehema karamu bnz...
    ela.. mulinma mama poth tika aran meke dannam..eeta passe puluwan widiyata ubalath genath deepalla machan..
    Thanks bro.. ubata puluwna nam eka loku deyak..:yes::yes:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    සොහොන;19762869 said:
    හිතේ දහිරියෙන් කරහන් මචෝ එක ළමයෙකුට හරි උදව්වක් කරමු
    11.gif

    එල මචන්.උබේ වචන ටික ලොකු හය්යක් බන්.රේප් 3+
    තැන්ක්ස් මචෝ... වැඩේ කරනවා අනිවාර්යෙන්ම...

    එළකිරියෙ ඇක්ටිව් උන් 1000ක් ඉන්නවා නෙ අඩුම
    උන් පොත් ගෙනාවොත් උඹගේ ඔෆිස් එකේ බොස් උඹව පන්නයි
    ඊට වඩා හොඳයි හැමෝටම 100ක් ඊසි කෑෂ් කරන්න කිව්වා නම්
    උඹට ලක්ෂෙක පොත් දෙන්න පුලුවන් :nerd:
    එකත් ඇත්ත.එත් බන්,එහෙම කරද්දී වගකීමක් නෑ බන්.
    මේක මචන්,මට විතරක් තනියම කරන්න ඕන දෙයක් නෙවෙයි නෙහ් .මචන්, පොත් ම ගත්තම,හිතත් සුද්දයි නෙහ් බන්. බැරිම උනොත්,රට ඉන්න ය වගේ,එහෙම එව්වොත්,ඒවායින් අඩු පාඩු පොත් ටික ගමු.එත් බන්, ඔය විදියටම කරන්න ගියොත් වැඩේ අල වෙනවා.අච්චොඋන්ට් හද හදම ඉන්න වෙයි මට, පොත් කොහොම වෙතත්. :P:P
    තැන්ක්ස් මචෝ ..රේප් 3+

    හිටපන්..මේක ගැන මම කල්පනා කරලා අදහස් ටිකක් දෙන්නම්. :yes: මටත් ඔය වැදගත් දෙයක් තිබ්බොත් පී එම් එකක් දාපන් මචෝ. බොක්කෙන්ම ඕන දේකට වෙලාව තියෙන හැටියෙන් අනිවා එනවා. මම කුරුණෑගල. City එකේම නෙවෙයි හැබැයි. මේ ඒරියල් එකට අදාලව උදව්වක් අවශ්‍ය වුනොත් මටත් කියපන් defa.

    අනිවා මචෝ,උබට කියනවා.මම ප්ලෑන් එකක් හදල මේකේ දාන්නම්. එහෙම උනොත්,කුරුනෑගල පැත්තේ ටික කට්ටියට උබට ගෙනත් බර දෙන්න කිව්වොත් අවුලක් නා නේද.අපි අනික් පති වලටත් එක්කෙනෙක් වත් ගානේ දාගමු.
    තැන්ක්ස් මචන්.. රේප් 3+
     
    Last edited:
    • Like
    Reactions: pradeeplk1025

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    මේ වගේ ත්‍රෙඩ් එකකට කට්ටිය එන්නෙම නෑ
    කෙල්ලෙක්ගෙ ෆොටෝ ටිකක් දාපු රෙදි උස්සපු ත්‍රෙඩ්වලට
    නම් කට්ටිය ඕන තරම් ඉන්නවා :(:( රෙද්ද

    You must spread some Reputation around before giving it to King_cobra again.
    :( ..passe dennam ubata..