මුලින්ම සොරි වෙන්න ඕන ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න පරක්කු උනාට.වැඩ තිබුන මචන් ගොඩක් මේ දවස් ටිකේ.ගොඩක් තැන්ක්ස් මචන් උබේ කමෙන්ට් එකට.මම මේ ගැන හිතල බැලුව මචන්.මට PM එවල, නම්බර් ෂෙයාර් කරපු අය එක්කත් කතා කරලා බැලුව.එත් මචන්,මේ අකවුන්ට් එකක් ඕපන් කරලා සල්ලි දාන සීන් එක ටිකක් කරන්න අමාරුයි මචන්.මුකුත් හිතන්න එපා එහෙම කියනවට.එත් සල්ලි ගනුදෙනු වලට මම එච්චර කැමතිත් නෑ බන්ස්.අනික අකවුන්ට්ස් බැලන්ස් කරන්න වෙලාවකුත් නැතිවෙයි මචන්.
මෙහෙම කරමු.හම්බෙන පොත් ටිකේ නම් ටික මේකෙම දැන්නම්.තව අඩු මොන වගේ පොත් ද කියලත් දැන්නම්.ඊලගට ගන්න අය ඒ අඩු පොත් වලට පුළුවන් නම් priority එකක් දෙන්න.නැති උනාට කමක් නෑ.එකම පොතෙන් 4/5 ක් තිබ්බත් කමක් නෑ .ලයිබ්‍රරි එකක් නෙහ්.අනික, පොතක් හරි අරන් එවන්න බැරි නම් මේකට දායක උනේ නැති උනාට කමක් නෑ.එන උන් දෙතුන් දෙනෙක් එක්ක හරි එකතු වෙලා මේක කරනවා කොහොම හරි.සොරි මචන්.සල්ලි ගනුදෙනු කරදරයි.පොතක් අරන් දෙන්න කොහෙත්ම විදියක් නැති (රට ඉන්න අය වගේ) ඒ වගේම මේ වැඩේට කොහොම හරි දායක වෙන්න ඕන ය, මෙහෙ ඉන්න යාලුවෙකුට හරි සල්ලි දෙන්න, පොත් ටිකක් අරන් දෙන්න කියල.
අපි පොත් බර දෙන්න පුළුවන් තැන ටිකක් කතාකරගනිමු මචන්.මව දන්නා අයට සහ, මට ප්PM දල අදුන ගත්තු, කොලබ අවට ඉන්න අයට පුළුවනි පොත් අපේ ඔෆිස් එකට ඇවිත් බාර දෙන්න.ඔෆිස් එක තියෙන තැන මම PM කරන්නම් ඕන අයට.මෙතන ඕන නම් දාන්නත් පුළුවනි.but,එක දෙයක්. ඒ ඇවිත් පොත් බර දෙන හැමෝම, පොත් ගිහින් ඩොනෙට් කරන දවසටත් එන්න ඕන.හදිස්සියෙන් එකෙක්ට බැරි උනත් අනික් උන් එන්න ඕන.
අපි ඒවා මෙතනම කතාකර ගමු.
තව කට්ටිය දන්නා තැන තියෙනවා නම් සජෙස්ට් කරමු.එක පළාතකින් එක්කෙනෙක් වගේ ඉන්නවා නම් ලේසිය්.එතකොට ඒ පැත්තේ අයට අදාල කෙනාට දෙන්න පුළුවන්. එහෙම හොදයි නේද.![]()
සොහොන;19730733 said:සහෝ වැඩේ නම් හොදට හිතලා තියනවා සල්ලි ගාව ගන්නේ නැති එක නම් බොහොම හොදයි වැඩේ හරියට කරගෙන යන්න අපේ පට්ට්යම මෙහේනේ බන් ඉන්නේ නැත්තම් මාත් අනිවා පොතක් ගෙනල්ලා දෙනවා![]()

මුලින්ම සොරි වෙන්න ඕන ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න පරක්කු උනාට.වැඩ තිබුන මචන් ගොඩක් මේ දවස් ටිකේ.ගොඩක් තැන්ක්ස් මචන් උබේ කමෙන්ට් එකට.මම මේ ගැන හිතල බැලුව මචන්.මට PM එවල, නම්බර් ෂෙයාර් කරපු අය එක්කත් කතා කරලා බැලුව.එත් මචන්,මේ අකවුන්ට් එකක් ඕපන් කරලා සල්ලි දාන සීන් එක ටිකක් කරන්න අමාරුයි මචන්.මුකුත් හිතන්න එපා එහෙම කියනවට.එත් සල්ලි ගනුදෙනු වලට මම එච්චර කැමතිත් නෑ බන්ස්.අනික අකවුන්ට්ස් බැලන්ස් කරන්න වෙලාවකුත් නැතිවෙයි මචන්.
මෙහෙම කරමු.හම්බෙන පොත් ටිකේ නම් ටික මේකෙම දැන්නම්.තව අඩු මොන වගේ පොත් ද කියලත් දැන්නම්.ඊලගට ගන්න අය ඒ අඩු පොත් වලට පුළුවන් නම් priority එකක් දෙන්න.නැති උනාට කමක් නෑ.එකම පොතෙන් 4/5 ක් තිබ්බත් කමක් නෑ .ලයිබ්‍රරි එකක් නෙහ්.අනික, පොතක් හරි අරන් එවන්න බැරි නම් මේකට දායක උනේ නැති උනාට කමක් නෑ.එන උන් දෙතුන් දෙනෙක් එක්ක හරි එකතු වෙලා මේක කරනවා කොහොම හරි.සොරි මචන්.සල්ලි ගනුදෙනු කරදරයි.පොතක් අරන් දෙන්න කොහෙත්ම විදියක් නැති (රට ඉන්න අය වගේ) ඒ වගේම මේ වැඩේට කොහොම හරි දායක වෙන්න ඕන ය, මෙහෙ ඉන්න යාලුවෙකුට හරි සල්ලි දෙන්න, පොත් ටිකක් අරන් දෙන්න කියල.
අපි පොත් බර දෙන්න පුළුවන් තැන ටිකක් කතාකරගනිමු මචන්.මව දන්නා අයට සහ, මට ප්PM දල අදුන ගත්තු, කොලබ අවට ඉන්න අයට පුළුවනි පොත් අපේ ඔෆිස් එකට ඇවිත් බාර දෙන්න.ඔෆිස් එක තියෙන තැන මම PM කරන්නම් ඕන අයට.මෙතන ඕන නම් දාන්නත් පුළුවනි.but,එක දෙයක්. ඒ ඇවිත් පොත් බර දෙන හැමෝම, පොත් ගිහින් ඩොනෙට් කරන දවසටත් එන්න ඕන.හදිස්සියෙන් එකෙක්ට බැරි උනත් අනික් උන් එන්න ඕන.
අපි ඒවා මෙතනම කතාකර ගමු.
තව කට්ටිය දන්නා තැන තියෙනවා නම් සජෙස්ට් කරමු.එක පළාතකින් එක්කෙනෙක් වගේ ඉන්නවා නම් ලේසිය්.එතකොට ඒ පැත්තේ අයට අදාල කෙනාට දෙන්න පුළුවන්. එහෙම හොදයි නේද.![]()

repost-buwa qwa neda place ekakමචන්ලා, වැඩේ පටන්ගනිමුද දැන් .
ඉස්සෙල්ලම තමන් දන්නා Primary එකට විතරක් තියෙන දුෂ්කර පළාතක ඉස්කෝලයක් සජෙස්ට් කරමුද.
එක එක පළාතෙන් agent කෙනෙකුත් ඉදිරිපත් වෙමුද, ස්වේච්චාවෙන්ම.
ගාල්ල පැත්තේ අයට පුළුවනි මට බාරදෙන්න ගෙනැල්ල.
ඒ වගේම දෙමටගොඩ අවට ඉන්න අයටත් පුළුවන් ඔෆිස් එකට ඇවිත් මට බාරදෙන්න.
වැඩේට කට්ටියම.කොහොම හරි අමාරුවෙන් කරගන්න පුළුවන් නම් ලොකු දෙයක්බන් මේක.
ලොකුම ලොකු පිනක්.උබලත් මේ පින්කමට දායක වෙයල්ලා.![]()
MACHN OFFICE EKATA GENATH DENNADA ?

RePost බුවා;19716065 said:ගොඩාක් හොද අදහසක් මචන්, මම වැඩ කරන වැලිකන්ද පැත්තේ ඕන තරම් අඩුපාඩු තියෙන ඉස්කෝල තියෙනවා...
මෙහෙ එනවා නම් කස්ටියට ඉන්න හිටින්න කන්න බොන්න ඔක්කොමත් එක්ක වැඩේ සෙට් කරන්න පුළුවන්...
පොඩියට හරි කරමු මචන්...
repost-buwa qwa neda place ekak