Salli epa.poth deepiyau,
gampaha,minuwangoda,ekala,jaela, awata mama ekathu karannam
එල කිරි මචන්..පට්ට.ඔය තියෙන්නේ ඔහොම යන් ..
මම ලිස්ට් එකක් හදල දන්නා ඉන්නේ මචන්,එක එක පැත්තට ඒජන්ට්ස්ලා
Salli epa.poth deepiyau,
gampaha,minuwangoda,ekala,jaela, awata mama ekathu karannam
ඔව් බන් .. සල්ලි වැඩේ බෑ බන්.මම නම් කොහෙත්ම අස නෑ .. එත් මේකේ අය දෙතුන් දෙනෙක්ම කිව්ව හින්දයි මමත් උබලගේ අදහස් කොහොමද ඇහුවේ..සොහොන;19763349 said:පොත්ම හොදයි බන් නැත්තම් හොර නාමයන් ගාවගන්නයි වෙන්නේ මතකයින් සම්මාන සින් එකක් ගියා මෑතකදී කොච්චර නම් වලි ඇදුනාද
පොත් දුන්නහම කාටවත් ඇගිල්ලක් දික් කරන්න බැ විනිවිදයි පිරිසිදුයි වැඩේ

ඔව් මචන්.කොහෙත්ම බැරි උන්ට අපි මොකක් හරි පිලියමක් කරමු.. රට ඉන්න උන්ට එහෙමපොත් ගන්න යන්න වෙලාවක් නැති උන් එහෙම හැලුනම මහ ගොඩක් එකතු වෙන එකක් නැහැ මචන් එහෙම උනොත්
මම මට ලේසි විදිහ කිව්වෙ ඉතින්
100ට කවුද බන් හොර නාම ගාන්න එන්නෙ?

සොහොන;19763421 said:හ්ම් සල්ලි එක්කල එළකිරියේ සෙල්ලම් ටිකක් බයානකයි සහෝ ඕවා එකතු වුනු හැටි ,සල්ලි වලට මොකද වුනේ කියලා සින් යන්න ඉඩ තියෙයි දන්නවානේ ඉතින් මේකේ ඉන්න කස්ටිය නැත්තම් ඉතින් ලේසිම දේ සල්ලි තමා![]()




අහ් එහෙමද බන්.පට්ට නෙහ් ..එල එල.අපි මේකත් හොදට කරමු..එල එල සහො...
ඔය ව්අගෙ දෙයක් මම පොඩි කාලෙත් කරා බන් පොලොන්නරු පැත්තෙ.
එක නිසා පට්ටම ආසයි බන් ඔය වගෙ එවට මම
දැන් මොකද අලුත්ම තත්වය...


දවසක් දාගෙන කියපන් බඩු අරන් අපි එනවා



සොහොන;19768168 said:machan ඔය කට්ට්ය එකතු වුනහම ඒ ඒ පැත්තේ ඉන්න කට්ට්ය කොතැනට පොත් ගෙනත් දෙන්න ඕනේ වෙනම ත්‍රෙඩ් එකක් අරින්න විස්තර සහිතව

eka thamayi machan.. eka karanna ona..thanks ban..![]()

සොහොන;19768197 said:වැඩේ ටිකක් ගොඩ ගියොත් පොඩ් ෂොට් වීඩියෝ එකක් කරන්න යු ටියුබ් දාන්න
එක හොද මතක සටහනක් වෙයි එකතු වුනු කස්ටියටම![]()











එල කිරි මචන්..පට්ට.ඔය තියෙන්නේ සපෝට් ..
මම ලිස්ට් එකක් හදල දන්නා ඉන්නේ මචන්,එක එක පැත්තට ඒජන්ට්ස්ලා
බෑ මචන්.සල්ලි ගනුදෙනු කරදරයි.තමන්ට පුළුවන් ගානක පොත් ටිකක් අරන් එවමු.පාර්සල් කරලා,තමන්ගේ EK අයි ඩී එක ලියලම එවමු නේද![]()
මචන්ලා,මම ලිස්ට් එකක් හදන්න පටන්ගත්තා,එක එක ප්‍රදේශ වලට පොත් බාරදෙන්න පුළුවන් ඒජන්ට්ස් ලගේ නම් දාල .මට PM එවල තුනු අය සහ,මෙතන කැමැත්තෙන් ඉදිරිපත් උණු අය ගේ නම් දැම්මා. තව කට්ටිය ඉදිරිපත් වෙන්න මචන්.. ලොකු පිනක්.. මෙතන දාන්න බැරි නම් මට PM කරන්න.
මම හෙට රෑට ලිස්ට් එක මෙතන දාන්නම්..
මචන්ලා , මේ තියෙන්නේ දැනට පොත් එකතු කරන්න ඉදිරිපත් උණු අයගේ නම් ලිස්ට් 1.තව ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙන අය ඉන්නවා නම් කියන්න මචන්..ලොකු පිනක් වගේම, මේ වැඩේ සාර්ථක කරගන්න ලොකු හය්යක්.![]()


එල මචං. හැබැයි මු මට දැන් ටිකකට කලින් කෝල් එකක් අරං කිව්වා මම සාතන් කතා කරන්නේ කියලා. මහ රැ එහෙම කිව්වාම බයවෙනවනේ යකෝ.
විහිලුවට මචං. වැඩේට බොක්කෙන්ම සප් එක දෙනවා. මේ වගේ කරන දෙයක් තමා බං අපිට අන්තිමට ඉතුරු වෙන්නේ. මගෙ අදහසත් කියන්නම්. අපි පොත් ගන්න දවසට එකතු වෙලා මරදානෙයි ගාමිනි හෝල් එක ලගටයි ගිහින් පොත් ගම්මු. ඒ තැන් වල වටින පරන පොත් තියෙනවා. ඉස්කෝලෙ ලමයින්ට ප්‍රයෝජනවත් පොත් ගොඩක් ගන්න පුලුවන් වෙයි. මොකද කියන්නේ කට්ටිය?