මගෙත් ad එකක් තියෙනවා.![]()
වාහන විතරයි ලු බන් දාන්න දෙන්නේ. වහනයක් නම් එවන්න mail එකට
වහනයක් තමා![]()
මම ෆොටෝ ටිකක් ගහල විස්තරේ එක්ක එවන්නම්.
අලුත් මාසයක් නිසා පරණ පැකේජ් එක තාම තියෙයිද?

Creed ayya මට උදව් කරන්න ad එක දාල දැන් මාර කට්ටක් කන්නේ.
මගෙ ෆෝන් නම්බර් එක වැඩ නොකරපු නිසා අන්තිමට කෝල් බර ගානක් ආන්සර් කරන්නත් වෙලා.
අතින් දිල හරක් බලන සින් එකක් උනේ. ඊයේ කියපු කෙනා ඇවිල්ල බලල ගියා.


Nikan dennepameke un anthime uba oka nawatthuwama ube ammatath banala mawathinne...onna kiwwa
![]()
Nikan dennepameke un anthime uba oka nawatthuwama ube ammatath banala mawathinne...onna kiwwa
![]()
තමන් හිත හොදින් වැඩක් කරනවානම් බන් ඔය හැමදේටම ලැස්ති වෙලා කරන්න ඕනේ. එක එකා කුණු කතා කියුව කියල කරන වැඩේ නවත්තන එක අපරාදේ.
machan thama danna puluwan neda?
phone number එකත් pm කරන්න නිකන් ad එක දාල දීල, මගේ phone ඔෆ්ෆ් නිසා එන කෝල් ඔක්කොමත් answer කරලා, මට ඒනම්බර් ලිස්ට් එකත් එවල,
අපි අද වාහනෙත් වික්ක මචං.
මේ ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්න ඕනේ. Creed අයියට ස්තුති කරන්න.

