කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඉස්සර බිව්වා දැන් ඔක්කොම නැවැත්‍තුවා
    මාත් 2015 ඉදන් නවත්තලා තිබ්බ, අවුරුදු 5ක් 6ක් විතර. ඇගට මාරම සනීපයි.
    ඒත් මේ කොරෝනයි අනම් මනම් ලෙඩයි මිනිස්සු මැරෙන විදියයි දැක්කම කාලා බීලම මැරෙනවා කියලා හිතාගෙන ආයෙමත් බොනවා ලාවට.
    එකපාරටම හොස් ගාලා ගියොත්... කාලත් නෑ බීලත් නෑ....
    ඒත් ආයෙම නවත්තන්න හිතාගෙන ඉන්නෙ.

    මාසයක් දෙකක් නොබී ඉදලා බලපන් ඇගට මාරම සනීපයි...
     
    Last edited:

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,892
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    බොන්නේ නෑ..සෙට් වෙද්දි පොඩ්ඩක් රහ බලන්න මූඩියක් බීලා බලනවා. මෙලෝ රහක් නෑ. බොන්නේ නැත්තේ සුරාමේරය කඩෙනවට නෙමේ 😂 රහ සෙට් වෙන් නැති හින්දා. 🤮 මං කොක් ඒකක් බොනවා. යාලුවන්ට සිරෝසීස්. මට ශුගර්...😓
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,582
    86,884
    113
    ආශ්චර්යමත් රටක
    බොන එකේ ආතල් එකක් නෑ . ඒක නිසා බොන්නේ නෑ . බිලා තියනව.

    Same here.

    කලාතුරකින් අවුරුද්දකට එකපාරක් වගේ බොන්න සෙට් උනොත් ටිකක් බොනවා දන්න කියන අය එක්ක නං. ඒකත් එක ෂොට් එකක් හෝ දෙකක් වගේ. නැත්තං නෑ.

    ඇල්කොහොල් රසට කැමතිත් නෑ 🤮
    සිහිය අවුල් යනවට කැමතිත් නෑ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,728
    1
    51,595
    113
    ප*යාගල
    sorry.com
    ඔව්. බීලා නෑ කියන්න බෑ. Test කරල තියෙනව. සිගරට් උගුරු 2 බීල තියෙනව 2017. ඊටපස්සෙ නෑ.
    ගන්ජා උගුරක් බීල තියෙනව.



    බියර් නම් කෑන් 6 ක් බීල තියෙනව ජීවිතේටම. එච්චරයි.
    දැන් අවුරුදු 2කින් විතර බීල නෑ. ආයෙ කවදාවත් බොන්නෙත් නෑ.

    හේතුව - සෙට් වෙන්නෙ නෑ බන්