මාත් 2015 ඉදන් නවත්තලා තිබ්බ, අවුරුදු 5ක් 6ක් විතර. ඇගට මාරම සනීපයි.ඉස්සර බිව්වා දැන් ඔක්කොම නැවැත්තුවා
Coke Zero is the answerමං කොක් ඒකක් බොනවා. යාලුවන්ට සිරෝසීස්. මට ශුගර්...![]()
Bonna set wena than wala na godak welwtCoke Zero is the answer
Oka ohoma nemei kiyanne issara biwa, dan okkoma nawaththuwa, aye hithunoth bonawa kiyalaඉස්සර බිව්වා දැන් ඔක්කොම නැවැත්තුවා
බොන එකේ ආතල් එකක් නෑ . ඒක නිසා බොන්නේ නෑ . බිලා තියනව.