කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    එකෙන්ම අමද්‍යප 😍😍
    හැබැයි...

    ඉස්කෝලේ යන කාලේ try කරලා තියනවා, දවසක් සිගරට් පෙට්ටියක් සෙට් වෙලා සිගරට් එකකින් puff දෙකක් ගැහුවා එතනින්ම සිගරට් එපා වුණා. එක දවසක් ගෙදර හංගපු whisky බෝතලේ සෙට් වෙලා බොන්න කලින් සුවඳ නහයට ඇද්දා, පස්සේ මූඩියට අරන් උගුරක් බිව්වා ඒ දෙකෙන්ම සැර බීම එපා උනා.

    මම වෙලාවකට මටම ස්තූති කරගන්නවා ඔය ජාරවල් පාවිච්චි කරන්න පුරුදු උනේ නැති එකට හැබැයි කට්ටිය සෙට් උනාම company එක දෙනවා.

    ඒ වගේම ඔය පැණි බීම, energy drinks අරවා මේවා බොන්නෙත් නෑ හැබැයි අපේ ගෙදර හැමවෙලේම පළතුරු වලින් පිරිලා. එකම දුක සමහර වෙලාවට හොඳ පළතුරු ටිකක් හොයාගන්න බැරි එක, මාස ගානකින් හොඳ රහ ගස්ලබු ගෙඩියක් කන්න බැරි උනා, ගේන හැම එකම අමුවෙන් කඩලා ඉදවපු ජරාවල් :(:(
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මතක අමතක කරන්න දිව්ය අවුසදේ

    බොන්නෙ නෑ
    හැබැයි පස්සෙ කාලෙක ටිකක් බීල බලන්න ඉන්නෙ
    මොකද වෙන්නෙ කියල බලන්න
    උඹේ ජිවිතේ අමතක කරන්න බැරි මිනිස්සු නෑනේ
    බොන්නෙපා බන් තේරුමක් නෑ
    ------ Post added on May 29, 2024 at 7:38 PM
     
    • Wow
    Reactions: AnuradhaRa

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    අවුරුදු 19 ඉදල 33 වෙනකන් හොදට බිව්ව. සිගා ජොයින්ට් එකත් ගහුව. දැන් ඔක්කොම නවත්තල අවුරුදු 3.
     
    • Love
    Reactions: SLKolla2020