කිරියේ කරපු අරගලය සාර්ථකයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඇයි මම පහුගිය දවස් වල පෙන්නලා දුන්නේ වැක්සීන් අඩුවෙන් ගහනවා කියන එක
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    6වෙනිද දක්වා කොරෝන ලෙඩ්ඩු ගුනෝත්තර අඩුවීමක ගිහින් 6 වෙනිදා ඓතිහාසික දිනයේ ලෙඩ්ඩු මයිනස් ගානක් වේවා...!!!
     
    • Like
    Reactions: Solo Rider

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    නව චක‍්‍රලේඛයකින් කොරෝනා අඩුවෙයි.. පළමු පෙල ආශ‍්‍රිතයන්ට PCR නෑ.. දෙවන පෙල ආශ‍්‍රිතයන් නොසොයයි..

    June 22, 2021 at 3:50 pm | lanka C news
    නව චක‍්‍රලේඛයකින් කොරෝනා අඩුවෙයි.. පළමු පෙල ආශ‍්‍රිතයන්ට PCR නෑ.. දෙවන පෙල ආශ‍්‍රිතයන් නොසොයයි..

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් නිකුත් කරනු ලැබ ඇති නව චක්‍රලේඛයක් හේතුවෙන් මෙරට ඉදිරියේදී කොරෝනා ආසාදිතයන් වාර්තාවීම අඩුවෙන් පෙන්නුම් කරනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

    නමුත් එය සත්‍ය ලෙසම ආසාදිතයන් අඩුවක් නොවන බවද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
     
    • Like
    Reactions: Solo Rider

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    වැක්සීන් ලක්ස 12 ක් අතේ තියාගෙන දවසකට 10000ක් විතර ගහන එක හරි වැඩක් ද
     
    • Like
    Reactions: Solo Rider