Questions කිරිය අලුත් වෙයි

Ajith_Susantha

Active member
  • Mar 6, 2019
    735
    145
    43
    මුලින්ම අපේ GT අයියට ස්තුති කරන්න ඕනා මෙච්චර කල් කිරිය පවත්වාගෙන ආවටත්
    කාලෙක ඉදන් හැමෝම ඉල්ලපු Update එක අපිට ලබාදීමටත්. :love::love:


    මට පොඩි suggestion ටිකක් තියේනවා අලුත් උන අපේ කිරියට.
    මේ වා අනිත් අයත් සාකච්චා කරලා ඔක්කොම එක නූලකින් GT අයියට බාර දෙමු.

    01 background color එක නිල්පාට mix වෙලා වගේ නිසා ටිකක් වෙලා කිරියේ ඉද්දි නොදැනීම ඇස් රිදෙන්න පටන් ගන්නවා. :sorry:
    02 අපිට පරණ් "Rep" system එක නැති එකේ දැනට තියෙන Like button එකත් එකම Unlike button එකක් දැම්මොත් හොන්දයි. :baffled:
    03 අලුතින් add වෙලා තියෙන features පිලිබන්දව පොඩි tour එකක් හෝ guide එකක් හැමෝටම වැදගත් වෙයි. :confused:


    මේ වගේ තියේනවා නම් අනිත් අයත් පල්ලෙහායින් දාගෙන යන්න.
    සුබ දවසක් හැමෝටම.......:D
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Illuwa nam dan kata wahan hitu.ubala thama meka winasa kare me widihata..apita ona parana kiriya.me wage holmanda pol kola site ekak nemei apita ona..yako mehema wenasak karanna puluwanda site ekakata.ehenam FB ehema kohoma wenas karanna puluwanda..minissu huru una deyakata mehema karana eka aparadayak.coca cola coke nama dala lost una wage thama mekath onna ada kiwwa kiyala hithaganin.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,970
    113
    34
    Kalutara
    Black interface එකක් තමයි හරියන්නේ. දැන් fb එක පවා black interface එකක් දෙන එකේ මේකටත් එහෙම තමයි දෙන්න ඕන. අනික තමයි unlike button එකක් නෙමෙයි ඕන dislike button එකක්, අනික එතකොට මේකේ දැන් රතු කොටු නැද්ද? රෙප් කැපිලි නැද්ද? :eek:
     
    • Wow
    Reactions: Ajith_Susantha

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    Illuwa nam dan kata wahan hitu.ubala thama meka winasa kare me widihata..apita ona parana kiriya.me wage holmanda pol kola site ekak nemei apita ona..yako mehema wenasak karanna puluwanda site ekakata.ehenam FB ehema kohoma wenas karanna puluwanda..minissu huru una deyakata mehema karana eka aparadayak.coca cola coke nama dala lost una wage thama mekath onna ada kiwwa kiyala hithaganin.
    හරි මචන් ඒත් අර තිබ්බ බේසික් එකට වඩා දැන් හොදයි නේ. අපි වැරදි අඩුපාඩු තියෙනවා නම් කියලා හදාගමු
     

    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    fXAu98NwVdykkKp8-YuxgdamjpNrwoW7LqHaoRAk-kSeinVDWTMvtaDd5v96iwLMkH9GQYf0oOfLpmeBUQ6v3wasP04d4Xs_zcX1pD8kIekKIi8Bwy1GFe6iaRrA7s4a-A3YPTN2GwqdwDpR-Q
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මෙ ඉන්නෙ නම දාලා රෙප් කපපු කෙනෙක්
    මෙයාට ඩිස්ලයික් බටන් එකක් දෙන්න ජිටි අයියෙ
     
    • Haha
    Reactions: rigamage