මුලින්ම අපේ GT අයියට ස්තුති කරන්න ඕනා මෙච්චර කල් කිරිය පවත්වාගෙන ආවටත්
කාලෙක ඉදන් හැමෝම ඉල්ලපු Update එක අපිට ලබාදීමටත්.
කාලෙක ඉදන් හැමෝම ඉල්ලපු Update එක අපිට ලබාදීමටත්.

මට පොඩි suggestion ටිකක් තියේනවා අලුත් උන අපේ කිරියට.
මේ වා අනිත් අයත් සාකච්චා කරලා ඔක්කොම එක නූලකින් GT අයියට බාර දෙමු.
01 background color එක නිල්පාට mix වෙලා වගේ නිසා ටිකක් වෙලා කිරියේ ඉද්දි නොදැනීම ඇස් රිදෙන්න පටන් ගන්නවා.

02 අපිට පරණ් "Rep" system එක නැති එකේ දැනට තියෙන Like button එකත් එකම Unlike button එකක් දැම්මොත් හොන්දයි.

03 අලුතින් add වෙලා තියෙන features පිලිබන්දව පොඩි tour එකක් හෝ guide එකක් හැමෝටම වැදගත් වෙයි.

මේ වගේ තියේනවා නම් අනිත් අයත් පල්ලෙහායින් දාගෙන යන්න.
සුබ දවසක් හැමෝටම.......


gif wada karanne nathi eka awul

