කිරිය වගේ එකක් 🙄

Lessar

Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ
    1. Directly videos upload කරන්න පුලුවන් වෙන්න ඕනා.

    2. Phone number එකක් නැතුව register වෙන්න පුලුවන් වෙන්න ඕනා කලින් කිව්ව වගේ. Fb, google wage third party services එකකින් log වෙන්න තිබ්බනම් perfect.

    3. Twitter වල වගේ user කෙනෙක්ව follow කරන්න පුලුවන් feature එක දීලා ඒ follow කරන කෙනා post එකක් දැම්මම notification එකක් එන්න ඕනා.

    5. Userge prefer එක අනුව posts suggest වෙන්න ඕනා homepage එකේ.

    4. Optimised recommendations තිබ්බනම් ගොඩක් හොදයි

    Cons

    ඔය ඔක්කොම එක්කෙනෙකුට තනියෙන් build කරන්න අමාරුයි.

    මෙතන තියෙන සමහර ඒවා පොඩි userbase එකක් එක්ක කරන එක practical නෑ.

    Cost eka Adsence වලින් cover කරගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ. servers cost ehema.

    මම ලොකුවට මේවා ගැන දන්නෑ හැබැයි. දන්න විදිහට කිව්වේ :rolleyes:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Twitter වල වගේ user කෙනෙක්ව follow කරන්න පුලුවන් feature එක දීලා ඒ follow කරන කෙනා post එකක් දැම්මම notification එකක් එන්න ඕනා.
    මේකනම් already තියෙනවා මන් හිතන්නේ

    Cost eka Adsence වලින් cover කරගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ
    සිංහල content වලට no adsense 🥲
    ------ Post added on May 9, 2022 at 12:32 AM
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    1. Directly videos upload කරන්න පුලුවන් වෙන්න ඕනා.

    2. Phone number එකක් නැතුව register වෙන්න පුලුවන් වෙන්න ඕනා කලින් කිව්ව වගේ. Fb, google wage third party services එකකින් log වෙන්න තිබ්බනම් perfect.

    3. Twitter වල වගේ user කෙනෙක්ව follow කරන්න පුලුවන් feature එක දීලා ඒ follow කරන කෙනා post එකක් දැම්මම notification එකක් එන්න ඕනා.

    5. Userge prefer එක අනුව posts suggest වෙන්න ඕනා homepage එකේ.

    4. Optimised recommendations තිබ්බනම් ගොඩක් හොදයි

    Cons

    ඔය ඔක්කොම එක්කෙනෙකුට තනියෙන් build කරන්න අමාරුයි.

    මෙතන තියෙන සමහර ඒවා පොඩි userbase එකක් එක්ක කරන එක practical නෑ.

    Cost eka Adsence වලින් cover කරගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ. servers cost ehema.

    මම ලොකුවට මේවා ගැන දන්නෑ හැබැයි. දන්න විදිහට කිව්වේ :rolleyes:
    Facebook ද හදන්න කියන්නේ මේ 😂
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Directly videos upload කරන්න පුලුවන් වෙන්න ඕනා.
    Bandwidth and storage space පට්ට වැඩි.. So cost ඒකත් වැඩි වෙනවා නේ.. කිරියේ මේක support නැත්තේ ඒ නිසා වෙන්න ඕන..
     
    • Like
    Reactions: Lessar

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ
    Facebook ද හදන්න කියන්නේ මේ 😂
    නෑ ඉතිම් තිබ්බොත් හොදයි කියලා දැම්මේ ඉතින්. තව තියෙනවා ඒවා දාන්න ගියේ නෑ :rolleyes:

    Bandwidth and storage space පට්ට වැඩි.. So cost ඒකත් වැඩි වෙනවා නේ.. කිරියේ මේක support නැත්තේ ඒ නිසා වෙන්න ඕන..
    API එකක් use කරලා G Drive වගේ cloud storage එකකට upload වෙන්න හදා ගන්න පුලුවන් නේද :eek:
    ------ Post added on May 9, 2022 at 12:37 AM
     
    • Like
    Reactions: Solo Rider

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    G Drive වගේ cloud storage
    Gdrive quota එකක් තියෙනවා දවසට upload limited ගානක් විතරයි පුළුවන් seen එකක්.. අනික gdrive free දෙන්නේ 15gb විත්ර්ය්නේ..

    Aws s3 වගේ service එකක් තමා ඔවට ගන්නේ සාමාන්යෙන්.. Bt ඒකෙත් cost වැඩි..
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    එතකොට කිරියේ කොප්පක් වගේ පේනවනේ එකපාරටම.. "කිරි" නැති නමක් ඕන.. :lol:


    ------ Post added on May 8, 2022 at 11:53 PM
    Fresh Milk kiyala daapan ehenan :p:p
    Mokenda uba develop karanna hadanne
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    චැට් රූම් එකක් එහෙම දාන්න වත් හිතන්න එපා.ජිවිතේට ත්‍රෙඩ් එකක් එහෙම දකින්න ලැබෙන එකක් නෑ :P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Ape agal 12 payyawal walin athe gahanna hoda videos + images section ekakui...

    Api gahapu lankawe prassida kaali (like 99% of all celebrities) gana saakachcha karanna section ekakui dapan..

    Elakiri eka e athin hari awul...ewata pahasukam madi
     
    • Haha
    Reactions: siri_ayya

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,168
    8,533
    113
    eke thiyenna one forums keepayak. kunuharupa, wela kiyanna puluwan ewai beri ewai. beri ekaka dammoth userwa ban wenna one.
    source eka nathuwa news danna be.
    paid political writerslata inna puluwan specific forum ekak thiyenna one. puluwan nam "paid account" kiyala e account eke tag ekak watenna one.
    sinhala, english, tamil usersla innawa nam godal hondai.
    advertisements walata pay karanna one

    මන් මේ දවස්වල කිරිය වගේ forum එකක් develop කරනවා.. ඒ ගැන විස්තර දාන එක කිරියේ rules වලට against ද?

    අළුත් forum එකක තියෙන්න ඕනෙ කියලා ඔයාලා suggest කරන features මොනවද?
     
    • Love
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    beri ekaka dammoth userwa ban wenna one.
    මේක කරොත් කාන්තා සාමාජිකත්වය වුණත් වැඩිවෙයි නේද? දැන් වපුරන හරුප වල හැටියට කෙල්ලෙක් පැත්ත පළාතේ එන්නේ නෑ..

    Paid accounts, sponsored threads එහෙම හොඳයි site එක maintain කරන්න income එකක් එනවා නේ..
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,168
    8,533
    113
    මේක කරොත් කාන්තා සාමාජිකත්වය වුණත් වැඩිවෙයි නේද? දැන් වපුරන හරුප වල හැටියට කෙල්ලෙක් පැත්ත පළාතේ එන්නේ නෑ..
    ow math ehema hithanwa.
    anika sinhala unma indala wedak ne. tamil unuth inna one. anika balapan issarata wada english walin waten threads adui. e userslath inna one.
     
    • Love
    Reactions: siri_ayya

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    කිරිය වගේ තව එකක් වැඩක් නෑ බේසිකයෝ..කරනවනම් අලුත් දෙයක් කරපන්.. කැරි බූරුවා😆
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Comment කරනවට users ලට ගෙවනවා වගේ seen එකක් කොහොමද 😁?
    mugen ahapan payment plan eka @nicjosh83


    1625179435697-jpeg.133491



    ps. eka newei, ubawa thawa ban une neththe ai????
     
    • Haha
    Reactions: siri_ayya