හොඳයි බන් මගේ 12.7cm13 + bro මගේ. දෙවියන්පල්ලා
CM

හොඳයි බන් මගේ 12.7cm13 + bro මගේ. දෙවියන්පල්ලා
CM


මේකනම් already තියෙනවා මන් හිතන්නේTwitter වල වගේ user කෙනෙක්ව follow කරන්න පුලුවන් feature එක දීලා ඒ follow කරන කෙනා post එකක් දැම්මම notification එකක් එන්න ඕනා.
සිංහල content වලට no adsenseCost eka Adsence වලින් cover කරගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ
Facebook ද හදන්න කියන්නේ මේ1. Directly videos upload කරන්න පුලුවන් වෙන්න ඕනා.
2. Phone number එකක් නැතුව register වෙන්න පුලුවන් වෙන්න ඕනා කලින් කිව්ව වගේ. Fb, google wage third party services එකකින් log වෙන්න තිබ්බනම් perfect.
3. Twitter වල වගේ user කෙනෙක්ව follow කරන්න පුලුවන් feature එක දීලා ඒ follow කරන කෙනා post එකක් දැම්මම notification එකක් එන්න ඕනා.
5. Userge prefer එක අනුව posts suggest වෙන්න ඕනා homepage එකේ.
4. Optimised recommendations තිබ්බනම් ගොඩක් හොදයි
Cons
ඔය ඔක්කොම එක්කෙනෙකුට තනියෙන් build කරන්න අමාරුයි.
මෙතන තියෙන සමහර ඒවා පොඩි userbase එකක් එක්ක කරන එක practical නෑ.
Cost eka Adsence වලින් cover කරගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ. servers cost ehema.
මම ලොකුවට මේවා ගැන දන්නෑ හැබැයි. දන්න විදිහට කිව්වේ![]()
Bandwidth and storage space පට්ට වැඩි.. So cost ඒකත් වැඩි වෙනවා නේ.. කිරියේ මේක support නැත්තේ ඒ නිසා වෙන්න ඕන..Directly videos upload කරන්න පුලුවන් වෙන්න ඕනා.
නෑ ඉතිම් තිබ්බොත් හොදයි කියලා දැම්මේ ඉතින්. තව තියෙනවා ඒවා දාන්න ගියේ නෑFacebook ද හදන්න කියන්නේ මේ![]()

API එකක් use කරලා G Drive වගේ cloud storage එකකට upload වෙන්න හදා ගන්න පුලුවන් නේදBandwidth and storage space පට්ට වැඩි.. So cost ඒකත් වැඩි වෙනවා නේ.. කිරියේ මේක support නැත්තේ ඒ නිසා වෙන්න ඕන..

Gdrive quota එකක් තියෙනවා දවසට upload limited ගානක් විතරයි පුළුවන් seen එකක්.. අනික gdrive free දෙන්නේ 15gb විත්ර්ය්නේ..G Drive වගේ cloud storage
Fresh Milk kiyala daapan ehenanඑතකොට කිරියේ කොප්පක් වගේ පේනවනේ එකපාරටම.. "කිරි" නැති නමක් ඕන..
------ Post added on May 8, 2022 at 11:53 PM
මන් මේ දවස්වල කිරිය වගේ forum එකක් develop කරනවා.. ඒ ගැන විස්තර දාන එක කිරියේ rules වලට against ද?
අළුත් forum එකක තියෙන්න ඕනෙ කියලා ඔයාලා suggest කරන features මොනවද?
මේක කරොත් කාන්තා සාමාජිකත්වය වුණත් වැඩිවෙයි නේද? දැන් වපුරන හරුප වල හැටියට කෙල්ලෙක් පැත්ත පළාතේ එන්නේ නෑ..beri ekaka dammoth userwa ban wenna one.
ow math ehema hithanwa.මේක කරොත් කාන්තා සාමාජිකත්වය වුණත් වැඩිවෙයි නේද? දැන් වපුරන හරුප වල හැටියට කෙල්ලෙක් පැත්ත පළාතේ එන්නේ නෑ..
mugen ahapan payment plan eka @nicjosh83Comment කරනවට users ලට ගෙවනවා වගේ seen එකක් කොහොමද?