කිරිවෙහෙරේ කිරි ඉතිරීම

aruna47

Well-known member
  • කිරිවෙහෙරේ කිරි ඉතිරීම

    කිරිවෙහෙරේ කිරි ඉතිරීම ගැන විද්‍යාත්මක පැහැදිලි කිරිමක් !
    (මිත්‍යාවට එරෙහිව)

    10153638_1426777714246951_8755014671728932645_n.jpg

    ----------------------------------------------------------------------
    (විද්‍යාව ගැන අබමල් රේණුවක් නොදන්නා අය කොමෙන්ට් නොකලාට කමක් නැත)
    .
    සාමාන්‍යයෙන් හැම වසරකම අලුත් අවුරුද්ද සහ ඉන් පසු මාසයේ පැමිණෙන වෙසක් පොහොය නිමිතිකොටගෙන ලංකාවේ බොහෝ සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය,අලුත් වැඩියාව සහ පිරිසිදු කිරීම සිදුකරයි,සිද්ධස්ථාන බොහොමයක තීන්ත ආලේප කිරීම සිදු කරන අතර කිරිවෙහෙරෙත් සෑම වසරකම අලුත් අවුරුද්දට ප්‍රථමයෙන් මේ කටයුක්ත සිදුකරනු ලබයි.රුවන්වැලි මාහා සෑ රදුන් ගේ හුණු ආලේප කලත් කිරිවෙහෙර සෑයේ ආලේප කරන්නේ තීන්තයි.තීන්ත ගෑමේදී වැඩි පැහැයක් ලබා ගැනීම උදෙසා තීන්ත සාන්ද්‍රණය නොකොට පවතින තත්වයේම ආලේප කරනු ලබයි.
    මෙවරත් 12 වෙනිදා තීන්ත ආලේප කරන ලද අතර,එදින හවසත් 13 වන දිනත් කිරිවෙහෙර අවට කාලගුණය සෞම්ය මට්ටමක පැවත ඇත...
    14 වන දින කිරිවෙහෙරට ලැබුණු දැඩි හිරුරශ්මියත් සමග උදෑසන 10 පමණ වන විට සෑ රදුන්ගේ ආලේප කළ තීන්ත දියවීමට පටන් ගන්නා ලදී.තීන්ත ඝනව ආලේප කිරීම නිසා දැඩි තාපයට ඔරොත්තු නොදී තීන්ත තට්ටුව ප්‍රසාරණය වීමට පටන් ගනී..එමනිසා එක්වරම තින්ත පහලට ගලාගෙන එයි.
    .
    ****
    කටක් වැනි කොටසකින් කිරි ඉතිරුවා යන්නෙහි පදනම------
    සාමාන්‍යයෙන් ඔබේ නිවසේ පවා තීන්ත ආලේප කිරීමේදී තීන්ත රැදුණු වා සිදුරු ඇතිවම ස්වාභාවික සිද්දියකි,තීන්ත ආලේප කොට බොහෝ කලක් ගියත් ඒ වා සිදුරු පුපුරා යාමේදී නැවත තීන්ත ද්‍රාවණයක් වශයෙන් ඉන් පිටතට ගලා එනවා බොහෝ දෙනා අනිවාර්යෙන් දැක ඇතුවාට සැක නැත.එවන් තීන්ත පිරුණු වා සිදුරක් තාපය නිසා පුපුරා යාම එක්වරම තීන්ත ගලා ඒමට හේතුවක්...

    කිරි ගැලුවෙනම් එය ඉක්මනින් වේලි යන අතර ගලා ගිය තීන්ත සටහන හෙට වුවද කිරිවෙහෙර නැරබීමට යන කෙනෙකු හට දැකගැනීමට හැකියාව ලැබෙනු ඇත..!!
    .
    ****
    අපොස උසස් පෙළ ට, හෞතික විද්‍යාවේ ඝන ද්‍රව වායු ප්‍රසාරණය,තාපාංක සිග්‍රතාවය,ද්‍රව විස්ථාපනය,ද්‍රව්වයේ ගුණ,ඝන ස්පටික සාමරුපිතාවය වැනි පාඩම් හොදින් මතක ඇති අයටත්,
    රසායනික විද්‍යාවේ,ද්‍රව අනු විස්ථාපනය,තාපය මත ද්‍රව ගුණ වෙනස් වීම,රසායනික ප්‍රතික්‍රියා, වැනි පාඩම් හොදින් මතක ඇති අයටත්
    අමුතුවෙන් ඉහත රසායනික විපර්යාසය පැහැදිලි කළ දිය යුතු නොවන්නේය..!!
    ------------------------------------------------

    සැබෑ බෞද්ධ ඉගෙන්වීමේ මුලික අර්ථයවත් හරිහැටි නොදැන එවැනි දෘශ්‍ය මායාවන්ට රැවටුනු,පොස්ට් ශෙයා කළ,මිත්‍යාව පැතිරු සියලු දෙනාට බුදුම සරණයි

    source: facebook​
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    :D :D

    පළමු ඡායාරූපයේ කිරි වෑස්සෙන තැන සෙවනැල්ල බලන්න. මේ සිද්ධිය උනේ උදේ වරුවේ. ඉතිං ඉර මේ පැත්තේ ඉඳන් ඒ පැත්තට ගියා වෙන්න බෑ. එහෙම උනානං ඒ සිද්ධිය සවස් වරුවේ වෙන්න ඕනි.
    ඒ කියන්නේ අනිවා ඉර එළිය වැටිලා තියේනනේ එහා පැත්තෙන්. ඒ කියන්නේ මේ පැත්ත ඔය කියන තරම් රත් වෙලා නෑ.... උදේ 10ට විතර වැටෙන හිරු එළිය තීන්ත බුබුලක් ප්‍රසාරණය කරන්න තරම් තාපයක් අන්තර්ගතයි කියලා විශ්වාස කරන්න අමාරුයි නේද....
    මොකද පිරිසිදු ජලයට වඩා තාපාංකය ඉහළ වෙන්න ඕනි තීන්ත වල අනිවා.

    ඔය තීන්ත ගාලා තියෙන්නේ තිබූ තත්වයෙන්ම කියලා කියනවා නේද....
    අනේ ඔබ තුමා කොච්චර නං මොඩද කියලා හිතෙනවා. ඔය තරම් වෑස්සෙන්න ඔය බුබුල ඇතුලේ අධි සාන්ද්‍ර තීන්ත ගබඩා වෙලා තිබ්බේ කොහොමද කියන එකත්, අධි සාන්ද්‍ර තීන්ත ඔය විදිහට පුළුල් ප්‍රදේශයක පැතිරුනේ කොහොමද කියන එකත්....

    12 වෙනිදා ගාපු තීන්තයි 13 වෙනිදා ගාපු තීන්තයි අතරේ ලොකු වෙනසක් තියෙන්නේ කොහොමද....??? මං ආරාධනා කරනවා අපි හොඳට හිරු එළිය වැටෙන ගොඩනැගිල්ලක ඒ දේ කරලා බලමුකෝ ඒම පේනවද කියලා....

    නිවසේදී තීන්ත ආලේපයේදී ඇතිවන වා සිදුරු අපි දැක ඇත්තෙමු...
    නමුත් මේ වා සිදුරනම් විශ්වාස කළ නොහැකියි.... ගුරුත්වය යටතේ මෙතරම් තීන්ත ප්‍රමාණයක් රඳවා තබා ගත්තේ කොමද කියන එකයි ප්‍රශ්නේ.... ආං ඒකනම් පුදුමයක් ඔබ තුමා කියන හැටියට....

    මේක ශෙයා කරන අයටත් පොඩ්ඩක් හිතන්න තිබ්බා නේ...???

    :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉස්සෙල්ල දන්න කෙනෙක් මට කියාංකො චෛත්‍යය වල ගාන්නෙ එනමල් තීන්ත එකද ? ඉමල්ශන් තීන්ත එකද කියල ?...

    එනමල් ගානවනං විද්‍යාඥ තුමාගේ තර්කයේ පොඩි සාදාරණ බාවයක් තියෙනව..
    ඉමල්ශන් නං නිකංම නිකං අකුරු ටිකක් විතරයි..
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    බින්දු;16560276 said:

    :rofl: උදේ 10ත විතර තියන රස්නේ කොයි වගේද කියලා ඒ පලාතට ගිහින් බැලුවොත් හිත ගන්න පුළුවන්.... අනික මට තියන ප්‍රශ්නේ මේ වස්සුනේ කිරි කියලා කොහොමද දැක්ක ගමන් තීරණය කලේ...
    උනේ මෙහෙමයි... නමත් කිරි වෙහෙර... ඕක වැස්සුනෙත් කිරි උතුරුවන වෙලාවේ... එහෙනම් ආවේ කිරීම තමයි කියලා කට්ටිය හිතනවා... ජනප්‍රිය බුදු දහම පස්සේ යන අයට ඉතින් ආය මීට වැඩිය දෙයක් නෑ...
    අනික ඔහොම ප්‍රාතිහාර්ය පෙන්නන්න් නම් බුදු හාමුදුරුවෝ මීට කලින් අධිෂ්ටාන කරලා තියෙන්න ඕනි කියලයි රේරුකානේ හාමුදුරුවෝ කියන්නේ...:P:P:P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පොන්නයා නියුක්.. වරෙන් අම්මා.. වරෙන් ඔන්න අදත් නාගන්න සෙට් වෙලා අරුනයා.. කො කො පන්ඩිතරත්න, පොර සයන්ස්ටිෆික් ටොක් කොපි පේස්ට් කරන්න ගිහින් ටැප් එකෙන් බාල්දියට පුරවලා නාගන්න වර..
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    කිරිවෙහෙරේ කිරි ඉතිරීම ගැන විද්‍යාත්මක පැහැදිලි කිරිමක් !
    (මිත්‍යාවට එරෙහිව)

    10153638_1426777714246951_8755014671728932645_n.jpg

    ----------------------------------------------------------------------
    (විද්‍යාව ගැන අබමල් රේණුවක් නොදන්නා අය කොමෙන්ට් නොකලාට කමක් නැත)
    .
    සාමාන්‍යයෙන් හැම වසරකම අලුත් අවුරුද්ද සහ ඉන් පසු මාසයේ පැමිණෙන වෙසක් පොහොය නිමිතිකොටගෙන ලංකාවේ බොහෝ සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය,අලුත් වැඩියාව සහ පිරිසිදු කිරීම සිදුකරයි,සිද්ධස්ථාන බොහොමයක තීන්ත ආලේප කිරීම සිදු කරන අතර කිරිවෙහෙරෙත් සෑම වසරකම අලුත් අවුරුද්දට ප්‍රථමයෙන් මේ කටයුක්ත සිදුකරනු ලබයි.රුවන්වැලි මාහා සෑ රදුන් ගේ හුණු ආලේප කලත් කිරිවෙහෙර සෑයේ ආලේප කරන්නේ තීන්තයි.තීන්ත ගෑමේදී වැඩි පැහැයක් ලබා ගැනීම උදෙසා තීන්ත සාන්ද්‍රණය නොකොට පවතින තත්වයේම ආලේප කරනු ලබයි.
    මෙවරත් 12 වෙනිදා තීන්ත ආලේප කරන ලද අතර,එදින හවසත් 13 වන දිනත් කිරිවෙහෙර අවට කාලගුණය සෞම්ය මට්ටමක පැවත ඇත...
    14 වන දින කිරිවෙහෙරට ලැබුණු දැඩි හිරුරශ්මියත් සමග උදෑසන 10 පමණ වන විට සෑ රදුන්ගේ ආලේප කළ තීන්ත දියවීමට පටන් ගන්නා ලදී.තීන්ත ඝනව ආලේප කිරීම නිසා දැඩි තාපයට ඔරොත්තු නොදී තීන්ත තට්ටුව ප්‍රසාරණය වීමට පටන් ගනී..එමනිසා එක්වරම තින්ත පහලට ගලාගෙන එයි.
    .
    ****
    කටක් වැනි කොටසකින් කිරි ඉතිරුවා යන්නෙහි පදනම------
    සාමාන්‍යයෙන් ඔබේ නිවසේ පවා තීන්ත ආලේප කිරීමේදී තීන්ත රැදුණු වා සිදුරු ඇතිවම ස්වාභාවික සිද්දියකි,තීන්ත ආලේප කොට බොහෝ කලක් ගියත් ඒ වා සිදුරු පුපුරා යාමේදී නැවත තීන්ත ද්‍රාවණයක් වශයෙන් ඉන් පිටතට ගලා එනවා බොහෝ දෙනා අනිවාර්යෙන් දැක ඇතුවාට සැක නැත.එවන් තීන්ත පිරුණු වා සිදුරක් තාපය නිසා පුපුරා යාම එක්වරම තීන්ත ගලා ඒමට හේතුවක්...

    කිරි ගැලුවෙනම් එය ඉක්මනින් වේලි යන අතර ගලා ගිය තීන්ත සටහන හෙට වුවද කිරිවෙහෙර නැරබීමට යන කෙනෙකු හට දැකගැනීමට හැකියාව ලැබෙනු ඇත..!!
    .
    ****
    අපොස උසස් පෙළ ට, හෞතික විද්‍යාවේ ඝන ද්‍රව වායු ප්‍රසාරණය,තාපාංක සිග්‍රතාවය,ද්‍රව විස්ථාපනය,ද්‍රව්වයේ ගුණ,ඝන ස්පටික සාමරුපිතාවය වැනි පාඩම් හොදින් මතක ඇති අයටත්,
    රසායනික විද්‍යාවේ,ද්‍රව අනු විස්ථාපනය,තාපය මත ද්‍රව ගුණ වෙනස් වීම,රසායනික ප්‍රතික්‍රියා, වැනි පාඩම් හොදින් මතක ඇති අයටත්
    අමුතුවෙන් ඉහත රසායනික විපර්යාසය පැහැදිලි කළ දිය යුතු නොවන්නේය..!!
    ------------------------------------------------

    සැබෑ බෞද්ධ ඉගෙන්වීමේ මුලික අර්ථයවත් හරිහැටි නොදැන එවැනි දෘශ්‍ය මායාවන්ට රැවටුනු,පොස්ට් ශෙයා කළ,මිත්‍යාව පැතිරු සියලු දෙනාට බුදුම සරණයි

    source: facebook​

    පිස්සුද බං.. කිරිද මොනාද කියලනම් මම දන්නේ නෑ... 19 වෙනිදා අපි හිටියේ කිරි වෙහෙරේ.. යම්කිසි දියරයක් වැහෙනවා.. එකත් වැහෙන්න ගත්තේ.. චෛත්‍යට බෞද්ධ කොඩි පෙරවිමේ පුජාවk පවත්තපු වෙලේ... මේ පුජාව ඉවර වෙනකල්ම වගේ මේ දේ උන!!!:dull:
    මම එතන මල් අක්කලගෙන් ඇහුව පස්සේ අදත් කිරි ඉතිරුව නේද කියලා.. එයා කිව්වා... 14 වෙනද ඉදන් හැමදාම වගේ ඔහොම වෙනවා කියලා.. :)
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    17 වෙනිදා මමත් ගියා. මොනවදෝ වැක්කෙරෙනවා නම් දැක්ක. කිරි ද වතුරද කියල ටෙස්ට් කරල බලන්න කවුරුවත් ගියෙ නෑ. ඒත් හැමෝම කිව්වෙ කිරි කියලයි. ඉර අවුව චෛත්‍යයට වැටෙන නිසයි ඒවා ගොඩක් සුදු පාටට දිලිසුනේ. කලුපාට සිදුරක් හරි ඒ වගේ එකකින් තමයි ඔය දියරෙ ආවෙ. ඕකට සාදු සාදු කියන්නෙ නම් ඉතින් අමු මැටි හරක්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    සැබෑ බෞද්ධ ඉගෙන්වීමේ මුලික අර්ථයවත් හරිහැටි නොදැන එවැනි දෘශ්‍ය මායාවන්ට රැවටුනු,පොස්ට් ශෙයා කළ,මිත්‍යාව පැතිරු සියලු දෙනාට බුදුම සරණයි
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බෞද්ධ ධර්මය හරිහැටි නොදත් නමට පමණක් බෞද්ධ කට්ටියට මරු chance එක. බුදු පිළිමවලින් බුදු රැස් විහිදෙන එකේ part 02.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    trivida rathnaya gana achala sraddawak thiyana kenekuta, ee kerehi gaurawaya uthura yanna oya wage ewa dakinna ona na ban. Owa dakkama pissuwen wage ka gahanne shraddawa adu minissu.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මම එතන මල් අක්කලගෙන් ඇහුව පස්සේ අදත් කිරි ඉතිරුව නේද කියලා.. එයා කිව්වා... 14 වෙනද ඉදන් හැමදාම වගේ ඔහොම වෙනවා කියලා.. :)

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    If you know what I mean

    1362161602446.jpg
     
    Last edited: