කිරිෙයන් සමු ගැනීමට තීරණය කළෙමි

Emios

Well-known member
  • Dec 10, 2009
    75,691
    68,057
    113
    Sherlok-Holmes-Oben-Samuganimi-1.jpg
    Mae potha apu kale henama sadness ekak awe
     
    • Wow
    Reactions: Stimulus mind

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113
    උඹ වීරයා වගේ සැන්ඩියට ගේමට කතා කරලා දැන් කිරියෙනුත් යන්නම යනවා නේද බය වෙලා මස්සිනා.
    කොහොම නමුත් උඹ වගේ කැළණි හිගන්නෙක් මේකෙන් යන එකනම් සෑහෙන වැදගත් දෙයක්.
     
    • Haha
    Reactions: Sandy_Fdo

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    හරි එහෙනම් ෆෝම් එක පුරවලා හතරේ කවුන්ටරේට යන්න... :baffled:
    හිඟ මුදල් පියවන්නෙ නැතුව මමනං මේකට සීල් එක ගහන්නෙ නෑ....
    ඉස්සරවෙලා සාමාජික ගාස්තු වල සියලුම හිඟ මුදල් පියවල රිසිට් එක ෆෝරමේට අමුනල ගේන්න....

    මමයි මේකෙ භාණ්ඩාගාරික...
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හිඟ මුදල් පියවන්නෙ නැතුව මමනං මේකට සීල් එක ගහන්නෙ නෑ....
    ඉස්සරවෙලා සාමාජික ගාස්තු වල සියලුම හිඟ මුදල් පියවල රිසිට් එක ෆෝරමේට අමුනල ගේන්න....

    මමයි මේකෙ භාණ්ඩාගාරික...


    @AnuradhaRa අද මේ මහත්තය නිවාඩු

    මමයි වැඩ බලන්නෙ.
    කොලේ පුරෝලා, හිගමුදල් එක්ක මට දෙන්න.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,675
    125,334
    113
    දෙහිවල
    හිඟ මුදල් පියවන්නෙ නැතුව මමනං මේකට සීල් එක ගහන්නෙ නෑ....
    ඉස්සරවෙලා සාමාජික ගාස්තු වල සියලුම හිඟ මුදල් පියවල රිසිට් එක ෆෝරමේට අමුනල ගේන්න....

    මමයි මේකෙ භාණ්ඩාගාරික...
    අපි කොහොමත් කිරියේ කාන්තා නියෝජනය අගය කරනවා මිසී 😌 :love:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    @AnuradhaRa අද මේ මහත්තය නිවාඩු

    මමයි වැඩ බලන්නෙ.
    කොලේ පුරෝලා, හිගමුදල් එක්ක මට දෙන්න.
    අනුරාධආර්ඒ වංචාකාරයින්ට අහුවෙන්න එපා.... අස්වීම ගන්න ආවම ආයෙමත් සල්ලි ගෙවන්න වෙයි......

    අක්කා නේද ? මහත්තයා කිව්වේ ඇයි

    අපි කොහොමත් කිරියේ කාන්තා නියෝජනය අගය කරනවා මිසී 😌 :love:
    :angry: :angry: :angry:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    අපරාදේ මේ අකවුන්ට් එකෙන් දාන්න හිටිය පොස්ට් එකක්. ඊට පස්සේ ඔය අකවුන්ට් එකෙන් එනවනේ කියලා.
     
    • Haha
    Reactions: Solo Rider