කිරි අම්මලගේ දානේ

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    api nam dunna.. babata 3 months wenakota..lokuwata okata garahanna wath akamththen karannawath one nane. thamanta hodai kiyala hithena de anith aya karai.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබලාගේ ගෙවල් වල දෙනවද බන්? මේක ඉන්දියාවෙන් ආපු දෙයක් ද? දැන් පන්සල් වලත් දෙනවා නෙහ්

    ඕක හරියටම දෙනවා නවගමුවේ පත්තිනි දේවාලේ . විශේෂ දේවල් තියනවා නම් කියපන් කරවලා දෙන්නම්