කිරි දුන්නේ දරුවන්ටයි..

කිරි දුන්නේ දරුව

  • මම හරක් මස් කනව

    Votes: 7 25.0%
  • මම හරක් මස් කන්නෑ

    Votes: 21 75.0%

  • Total voters
    28
  • Poll closed .

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    කිරි දුන්නේ දරුවන්ටයි..

    මේ සින්දුව අහනකොට පුදුම දුකක් හිතත දැනෙනව.. සින්දුව ඉවරවෙනකල් අහල මොනද හිතෙන්නෙ කියල අදහසක් දාලම යන්න කට්ටිය.. :no::no:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය සිංදුව අහනකොට මාර දුකක් දැනෙනවා මචං.. :(:(
    මම තාම හරක්මස් කාලා නැහැ.. ඌරු මස් කාලත් නෑ.. දැන් ගොඩක් දුරට කිසිම මසක් ආහාරයට ගන්නෙ නැහැ..:yes:

    අපි කන නිසානේ උන් සත්තු මරන්නෙ. නොකා ඉන්නකොට මරන එක අඩුවෙයි. අනිත් එක ඔය මාලුත් දවසට කී දාහක් මැරෙනවද. උන්ටත් අපිට වගේම පණ නොවෑ තියෙන්නෙ. ඒකත් නොකා ඉන්නවා නම් බොහොම පිං..

    ස්තුතියි සුපුනයා මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මට..
    උඹට ජය..!
     
    • Like
    Reactions: Supunlk

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මම නම් ජීවිතේට හරක් මස් කාලා නෑ..... :no:

    11.gif
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඔය සිංදුව අහනකොට මාර දුකක් දැනෙනවා මචං.. :(:(
    මම තාම හරක්මස් කාලා නැහැ.. ඌරු මස් කාලත් නෑ.. දැන් ගොඩක් දුරට කිසිම මසක් ආහාරයට ගන්නෙ නැහැ..:yes:

    අපි කන නිසානේ උන් සත්තු මරන්නෙ. නොකා ඉන්නකොට මරන එක අඩුවෙයි. අනිත් එක ඔය මාලුත් දවසට කී දාහක් මැරෙනවද. උන්ටත් අපිට වගේම පණ නොවෑ තියෙන්නෙ. ඒකත් නොකා ඉන්නවා නම් බොහොම පිං..

    ස්තුතියි සුපුනයා මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මට..
    උඹට ජය..!

    ඇත්ත මචන්.. ස්තූතියි අදහසට.. :love::love:
     
    Mar 19, 2012
    251
    19
    0
    දැන් ගොඩක් දුරට කිසිම මසක් ආහාරයට ගන්නෙ නැහැ..:yes:

    ubata machan thiyenne, jeewithe gana kalakirimak misak, wena nobel deyak nemei. uba ara labour pain and sex feelings gana eeye dala thibuna post eken e bawa thawath pahadili wenawa. thawa tikak kalayak giyama, ubata hithenna gani, makulu dal kadana eka, kubi pagena ekath waradi neda wage dewal. onawata wadiya onema deyak onema naha kiyala kiyanne okatai. Do you know, even Buddha gave up starving, to attain Buddhahood? recently there was even a trend in SL, to do some meditation, where one look at everything as disgusting! Then those people went nuts or something and the government had to warn people of such extreme scams.

    I feel sorry for you, as you tend to be missing a lot of good things in life
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම කිසිම මසක් නොකමි,පහතින් දි ඇති විඩියෝ මා විසින් අප් කරණ ලද එවා කිහිපයක් වේ...

    :(:(:(:(

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter

    ubata machan thiyenne, jeewithe gana kalakirimak misak, wena nobel deyak nemei. uba ara labour pain and sex feelings gana eeye dala thibuna post eken e bawa thawath pahadili wenawa. thawa tikak kalayak giyama, ubata hithenna gani, makulu dal kadana eka, kubi pagena ekath waradi neda wage dewal. onawata wadiya onema deyak onema naha kiyala kiyanne okatai. Do you know, even Buddha gave up starving, to attain Buddhahood? recently there was even a trend in SL, to do some meditation, where one look at everything as disgusting! Then those people went nuts or something and the government had to warn people of such extreme scams.

    I feel sorry for you, as you tend to be missing a lot of good things in life

    :oo::oo:
     
    kawisha1

    Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    ඔයාලගේ කතාව ඇත්ත...
    මොනම සතෙක් වුනත් තමන්ගේ පණට ආදරෙයිනෙ
    පුළු පුළුවන් විදියට මස් නොකා ඉන්න බලන්න

    අදහස
    Sri Lanka
     
    Lasith1

    Member
    Mar 23, 2012
    212
    15
    0
    Rajarata
    Eka dawasak party ekakadee waradila dann nathuwa kawa....................

    aparade kiyanna ba..........lesatama kabaraya giya..............

    eeta passe jeewwitheta kann na.................
     
    Mar 19, 2012
    251
    19
    0

    supunlik uba me wage amana thread dala balaporuththu wenne mokadda? uba hithan inne, mas nokana minissu, 100% hoda minissu kiyalada? ehema nathnam, lankawe mas kanne, Mulsims lai Christians lai witharak kiyala, methana jathiwadaya awussala, ara demalunta kara wage untath wedi thiyanna kiyalada?

    nikan time waste karanna epa kollo