කීල්ස් එකෙ ඉදන් පොඩි කඩ හැම එක්කම බැලුවා කිරි පිටි නෑ නේ 


ආයෙත් පාදෙණිය මතක් වුනාකීල්ස් එකෙ ඉදන් පොඩි කඩ හැම එක්කම බැලුවා කිරි පිටි නෑ නේ![]()
owa bonna epa wadak naමට බොන්ඩ බන්![]()
කැද බොන්න බෑ බන්කැද බීපන්
හයිලන්ඩ් නම් හොයන්නවත් නෑහයිලන්ඩ් අවිට්ලට් වලත් නැද්ද?
කිරිපිටි ආනයනය සීමා කරලා තියෙන්නේ. මිල ඉහල යෑම, ඩොලර් නැතිකම නිසා ඒක සමාගම් සිදු කරේ. දැන් මාසයකට වගේ කලින් ඔය තීරණය ගත්තේ.
ආනයනය කරන කිරිපිටි හිගයක් එනවා.
කිරි නැතිව උදේ අවුල් බන්owa bonna epa wadak na
Nawala glomark eke Highland tibuna last saturday.කැද බොන්න බෑ බන්
හයිලන්ඩ් නම් හොයන්නවත් නෑ
කිරි නැතිව උදේ අවුල් බන්
------ Post added on Aug 4, 2021 at 3:48 PM
නුවර ඉදං නාවල එන්න බෑ නේ බන්Nawala glomark eke Highland tibuna last saturday.
fresh juice හරි බීපන් මලජරාව බොන්නෙ නැතුව...මොකුත්ම නැත්තම් උදේට හොද වතුව වීදුරුවක් බීපන්. දවස පටන්ගන්න මරු ඒකකැද බොන්න බෑ බන්
හයිලන්ඩ් නම් හොයන්නවත් නෑ
ඌ කියන්නේ කිරි බොන්න එපා කියලා. උදේට කෑද බොන්න කියලාඑ මොකද ?
කිරි පැකට් එකක් ගන්න මෙච්චර කට්ටක් කන්න ඕන ද බන්ඔබට අවශ්‍ය පැල්වත්ත නිෂ්පාදන පහත ශාඛාවන් හරහා ලබා ගත හැක.
රටට හිතැති ,ඔබට හිතැති පැල්වත්ත නිෂ්පාදන ගන්න අදම එන්න
නවතම මහනුවර ශාඛාව
නො: 301/D/2,
කෝලාන හංදිය,වරාතැන්න,හල්ඔලුව
දු.අ : 0711825455
කොලඹ ශාඛාව -
ෆ්ලොටින් මාකට්, බැස්තියන් මාවත,කොලඹ 11
දු.අ -078 6122459
මහනුවර ශාඛාව -
නො..382,කොළඹ පාර,කෙහෙල්වල, කිරිබත්කුඹුර, 0773446353 / 0741974448
කොල්ලුපිටිය ශාඛාව - නො.234/2, ගාලු පාර, කොලඹ 03. 0112452094 / 0719017645
නුගේගොඩ ශාඛාව - නො: 2/287, ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ. 0115 289 812
හෝමාගම ශාඛාව - නො 36, දුම්රියපල පාර, හෝමාගම. 0115289812
බුත්තල ශාඛාව - ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ,මොණරාගල පාර, බුත්තල. 0555 700 700
ගාල්ල ශාඛාව - නො: 229, මාතර පාර, මාගල්ල, ගාල්ල 0712845865 / 0702740200
අරංගල ශාඛාව - නො 463/c, අරංගල හංදිය, හෝකන්දර උතුර, හෝකන්දර.
0764311791
කලවාන ශාඛාව - No 17, රත්නපුර පාර, කලවාන. (පරණ බස් නැවතුම්පල ඉදිරිපිට) 076 9635660
කුරුණෑගල ශාඛාව - නො 185, මීගමු පාර, පුවක්ගස් හන්දිය, කුරුණෑගල. (සුව මැදුර ඉදිරිපිට ) 071 182 5455
මොරටුව අනු ශාඛාව - නො 22/5, පුරන්අප්පු රජ මාවත, මොරටුව. 0777559009
මහරගම අනු ශාඛාව - නො 245 c, ලේක් රෝඩ්, මහරගම. 0718500918
කලගෙඩිහේන අනු ශාඛාව - කෙන්රෝ එන්ටර්ප්‍රයිසස්, නො 8, සණස ගොඩනැගිල්ල, තිහාරිය, කලගෙඩිහේන. 071241431
කැද බොන්න?ඌ කියන්නේ කිරි බොන්න එපා කියලා. උදේට කෑද බොන්න කියලා