කිරි පිටි නෑ නේ ???

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    පිටි බොන එකනම් නවත්තන එකමයි හොද, දැනට ලෙඩරෝග නැතිවුනත් පස්සේ කාලෙක ඕවයේ ප්‍රතිපල එනවා. මං නම් කහට විතරයි බොන්නේ, ග්‍රීන් ටීත් අතරට බොනවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    kahata tikak bipan ban ubalata mona pitida
    mathi amathila tika piti biwwama ati
    anika oya piti wala chemical
    එරොසන්ලා බොන්නෙ හොද කිරි වෙන්න ඇති නේ බන්? 🙁
    https://www.milcosrilanka.com/product/highland-milk-powder-400g

    කොළඹ,ගම්පහ ඉන්නේ ඕඩර් කරලා ගෙන්න ගන්න,පැකට් 3 පුළුවන්.
    ඩිලිවරි නොමිලේ.ඇනවුමේ අවම මිල රු.1500 වෙන්න ඕන
    නුවරනේ බන්
    කෝපි, සීනි නැතුව
    කෝපී අල්ලනෙ නෑ බන්.🙂

    පිටි බොන එකනම් නවත්තන එකමයි හොද, දැනට ලෙඩරෝග නැතිවුනත් පස්සේ කාලෙක ඕවයේ ප්‍රතිපල එනවා. මං නම් කහට විතරයි බොන්නේ, ග්‍රීන් ටීත් අතරට බොනවා.
    😑
    ------ Post added on Aug 4, 2021 at 4:20 PM
     
    • Like
    Reactions: Stimulus mind

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මටත් කිරි නවත්තනකල් ඇල්ලුවෙ නෑ දැන් දවසට පහක් විතර පෙවෙනවා :lol:
    කෝපි වලට බඩ වෙලන්නෙ නැද්ද? නින්ද එන්නෙත් නෑ නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    කෝපි වලට බඩ වෙලන්නෙ නැද්ද?

    නින්ද එන්නෙත් නෑ නේ
    අපෝ නැහ්

    නිදාගන්න පැයකට වගේ කලින් කන්නේ එතකොට නිකම්ම නින්ද යනව.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපෝ නැහ්

    නිදාගන්න පැයකට වගේ කලින් කන්නේ එතකොට නිකම්ම නින්ද යනව.

    දැන් ඉතිං කිරි වෙනුවට විකල්පයක් බලන්න වෙනවා🙁
     
    • Like
    Reactions: Hyaenidae

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    kiri piti nam
    no bona eka hondai needa bro

    api den kiri piti bonne ne
    sathiyakata serayak
    highland fresh milk 900ml packet 2k geenawa
    ohe hithuna welaawaka bonawa
    hemadama bonna nam eeka madi
     
    • Like
    Reactions: lasankandy

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,735
    1
    57,950
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    https://www.milcosrilanka.com/product/highland-milk-powder-400g

    කොළඹ,ගම්පහ ඉන්නේ ඕඩර් කරලා ගෙන්න ගන්න,පැකට් 3 පුළුවන්.
    ඩිලිවරි නොමිලේ.ඇනවුමේ අවම මිල රු.1500 වෙන්න ඕන
    පැකට් 3යි උපරිම, රුපියල් 1500ට වැඩිවෙන්නත් ඕනෙ. ග්‍රෑම් 400 පැකට් එකක් රුපියල් 500ට වැඩිද දැන්?
     
    • Like
    Reactions: lasankandy

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    පැකට් 3යි උපරිම, රුපියල් 1500ට වැඩිවෙන්නත් ඕනෙ. ග්‍රෑම් 400 පැකට් එකක් රුපියල් 500ට වැඩිද දැන්?

    Anith products buy karanna kiyala kiyanne machn 1500 hadenna.
    ohoma thamai highland milk power sell karana kadath. Yoghurt 5k ganna one piti packet ekak gannawa nam.