ඇයි කිරි පිටි බීපුවාම ලාවට සෙම හැදෙන්නෙ. උගුර බ්‍රැරැන්ඩ් වෙන එක.
ෆ්‍රෙශ් මිල්ක් වලට එහෙම වෙන්නෙ නෑ.
උබලා ලඟදි පිටි කිරි බීලා තියද? මෙහෙම වෙලා නැද්ද?
ෆ්‍රෙශ් මිල්ක් වලට එහෙම වෙන්නෙ නෑ.
උබලා ලඟදි පිටි කිරි බීලා තියද? මෙහෙම වෙලා නැද්ද?
yes, but only highlend cus others taste like shitඋබලා ලඟදි පිටි කිරි බීලා තියද?
noමෙහෙම වෙලා නැද්ද?
ඇයි කිරි පිටි බීපුවාම ලාවට සෙම හැදෙන්නෙ. උගුර බ්‍රැරැන්ඩ් වෙන එක.
ෆ්‍රෙශ් මිල්ක් වලට එහෙම වෙන්නෙ නෑ.
උබලා ලඟදි පිටි කිරි බීලා තියද? මෙහෙම වෙලා නැද්ද?
explain bit moreallergic. take loratadine and see if the symptoms persist.
could be a somatic responseඅඹ කැවාමත් සෙම ගතිය උගුර අප්සෙට් සීන් ඒක එනවද බම්?
මඟුල් අඹ ගහේ අඹ කෑවොත් අවුල් යනවා නෙව බම් මට හැමදාමවෙන ගස් වල අඹ කිසි අවුලක් නෑ මේ අඹ ගහේ බහිරයෙක් ඉන්නවාද දන්නේ නෑ
![]()
අනේ අනේ පියෝනා..... තෝයි මායි දන්න අහවල් එක.... කට වහගෙන හිටපිය....could be a somatic response
ane me mn dnnawa hrid uncleඅනේ අනේ පියෝනා..... තෝයි මායි දන්න අහවල් එක.... කට වහගෙන හිටපිය....![]()
explain bit more
සමහර අඹ වර්ග වලට කැස්ස එනවඅඹ කැවාමත් සෙම ගතිය උගුර අප්සෙට් සීන් ඒක එනවද බම්?
මඟුල් අඹ ගහේ අඹ කෑවොත් අවුල් යනවා නෙව බම් මට හැමදාමවෙන ගස් වල අඹ කිසි අවුලක් නෑ මේ අඹ ගහේ බහිරයෙක් ඉන්නවාද දන්නේ නෑ
![]()