කිරි පිටි වර්ග 4කම ශරීරයට අහිතකර විෂ . . . . .!!!

banda_

Member
Dec 4, 2012
196
115
0
Colombo
කිරි පිටි වර්ග 4කම ශරීරයට අහිතකර විෂ . . . . .!!!

ලඟදි news වලට කිව්වා imported කිරි පිටි වර්ග 4කම ශරීරයට අහිතකර විෂ තියෙනවා කියල..... :shocked::shocked::shocked:

ලංකාවට import කරන්නේ මේ වර්ග ටික...
Anchor
Nesprey
Maliban
Raththi
Milgro
Lakspray
Bonlak


කවුරු හරි තව විස්තර දන්නවනම් කියන්න පුළුවන් ද ඒ news එක ගැන?
මොකද ලංකාවේ කුජීත මාධ්‍ය සදාචාරයට පින් සිද්ද වෙන්න product names කවදාවත් කියන්නේ නැහැ නේ....

මට ලංකාවේ factory වහන්න වහන්න කිසිම උණක් නැහැ.....

එත් ඇයි මම, උඹල,
අපි ඔක්කොම දැන දැන වස බොන්නේ?


 
  • Like
Reactions: pody malli

banda_

Member
Dec 4, 2012
196
115
0
Colombo
kiyahanko piti warga 4 mokak da kiyala

matath oona oya products tika balaaganna thamay machan...
sure ekata Anchor athi... kalinuth case ekak thibila shape wela...
eekai dan Anchor ekema inna un tikak Add ekata awilla kiyawanne - wishwaasay kiyala....
ethanin ma ahu wenawa....
will c....
today i heard a news that Medical Council requested to ban importing milc powder....
 

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
ඒත් පස්සෙ මේ කිරිපිටි වල සාම්පල් යවල සිංගප්පූරුවෙ කරපු පරීක්ශනයකින් හොයගෙන තිබුන එහෙම ප්‍රශ්නයක් නෑ කියල.
ඔය පිටි කොම්පැණි කාරයන්ට මේ ලංකාවෙ වාර්ශික ආදායමට වඩා සල්ලි ඇති මුලු ලෝකෙටම කිරිපිටි බෙදල.
සල්ලි වලට කරන්න බැරි වැඩක් නෑ ලු නෙ.
 

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මමනම් දෑන් අවුරුද්දක් තිස්සෙ ඉදල පිටි කුක්කු බොන්නෙ නෑ..... :no::)
    ඉදල හිටල කල්කිරි පාරක්නම් දානව :rofl:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    වස කිරිපිටි ගැන නිහඬ ඇයි ? – රජයේ වෛද්‍යරුන් සටනට
    August 2, 2013 at 11:20 am


    මෙරටට ආනයනය කරන ළදරු සහ් සාමාන්‍ය කිරිපිටි වර්ග බොහොමයක මිනිස් ශරීරයට අහිතකර ඩයිසයනඩයමයිට් (DCD) නැමැති විෂ ද්‍රව්‍යය අඩංගු වන බව විද්‍යා හා තාක්ෂණික අමාතයිංශය යටතේ ඇති අයි. ටී. අයි. ආයතනය විද්‍යාතමකව තහවුරු කර තිබුනද ඒ පිළිබදව කිසිදු ක‍්‍රියාමාරගයක් නොගැනීමෙන් වගකිව යුත්තන් ජනතාව දැඩි අනතුරකට ලක් කරමින් සිටින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආණ්ඩුවට සහ සෞඛ්‍ය අමාත්‍යංශයට චෝදනා කරයි.

    ආනයනික යොදය සහිත සහ රහිත කිරිපිටි වර්ග බොහොමයක මෙම විෂකාරකය අඩංගු වී තිබෙන බවත් ආණ්ඩුව සහ සෞඛ්‍ය අමාතයංශය ඒ පිළිබදව වැඩිදුර පරීක්ෂණ සිදුකර මෙම කිරිපිටි වර්ග මෙරටට පැමිණීම නවතා දැමිය යුතු බවත් එම සංගමයේ උපලේකම් වෛද්‍ය නලින් ආරියරත්න මහතා සදහන් කරයි.

    එහෙත් සෞඛ්‍ය අමාත්‍යංශය සහ ආණ්ඩුව ඒ පිළිබදව කිසිදු තැකීමක් නොකර සෞඛ්‍ය අමාත්‍යංශයේ ප‍්‍රකාශකයෙක් යැයි සදහන් කරන පුද්ගලයෙකු හරහා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ආනයනික කිරිපිටි වල කිසිදු ආකාරයක මෙම විෂකාරකය අඩංගු නොමැති බව අදහන් කරන්නේයැයි හෙතෙම පවසා සිටී.

    මේ ආකාරයට වගකීම් විරහිතව කටයුතු කිරීමට යම් පුද්ගලයෙකුට ඉඩ ලබාදී ආණ්ඩුව සහ ආණ්ඩුව සහ සෞඛ්‍ය අමාතයංශය ඒ රටේ ජනතාවගේ ජීවිත බහුජාතික සමාගම්වලට බිල්ලට දෙමින් සිටින බව උපලේකම්වරයා පවසයි.

    වගකිව යුත්තන් මේ පිළිබද අවධානය යොමුකරන තෙක් රටේ ජනතාවට කිරිපිටි භාවිතයෙන් ඉවත් වී දියර කිරි පානය කිරීමට යොමුවන ලෙසද නලින් මහතා පැවසීය.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    මමනම් දෑන් අවුරුද්දක් තිස්සෙ ඉදල පිටි කුක්කු බොන්නෙ නෑ..... :no::)
    ඉදල හිටල කල්කිරි පාරක්නම් දානව :rofl:

    sirawata bn, math piti kukku :lol::lol: bona eka athariya.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    අපිට ඔය කිරිපිටි බිව්වේ නෑ කියලා අඩුවක් වෙන්නේ නෑ........ ඒත් මගේ දෝණි වගේම මේ ලංකාවේ ඉන්න කි දාහක් පුංචි ළමයි ඔය කිරිපිටි බොනවද........

    ඔය රටින් ගෙන්වන පිටිකිරි වෙනුවට මෙහෙ හදන පිටිකිරි දෙන ඒක හොඳද.....?