elakiri witharai bonne. eladenekva athi karanava. kelinma kata thiyala bonne
Hadana widiya gana thread1 dapanSoy milk gedara hadagena bonne. Cheap and tasty.
හයිලන්ඞ් බොන එකෙත් තේරුමක් නෑ නෙස්ටර්මොල්ට් දානවනම්හයිලන්ඩ් + නෙස්ටර්මොල්ට්
එක හොදයිද මචං,CIC fresh milk everyday
මටනං හයිලන්ඩ් එකේලොකු වෙනසක් තියෙනවා බං අනිත් ඒවට වඩාකවදාවත් උදේට තේ බීලා නෑ. පිට කොහේ හරි ගියොත් තමා එහෙම පෙවෙන්නේ. ගෙදර නම් බොන්නේම නෑ උදේට.
දවල් 12.30ට ප්ලේන්ටියක් ගසනවා.
ආයේ හවස 6.30ට පිටි එකක් ගසනවා. මුලින්ම ඇන්කර් බිව්වේ. පස්සේ රත්ති වලට මාරු වුනා. ආයේ අන්තිමට ගෙනාවේ හයිලන්ඩ් එකක්. සේරම එකයි. කිසි වෙනසක් නෑ. නම විතරයි වෙනස්.
මේ මොනවද බං,View attachment 115581
උදේට විතරයි මම නම් බොන්නේ.
මේක තමයි අපේ නම්.
කෝප්පේ කාලකට මේ කිරි දැම්මා, කෝපි හැන්දක් දැම්මා, කෝප්පේ පිරෙන්න උණු වතුර දැම්මා බිව්වා.
Fresh Milk මචෝ. දවස් දෙකකට සැරයක් milk man ඇවිත් දොර ගාවින් තියල යනවා.මේ මොනවද බං,![]()
CIC is good ban. My father in law used to be head of their agro department and we only buy CIC products whenever we can.එක හොදයිද මචං,
wada karana ayata denawa maaseta limit ekak athule.pack eke wenama thiyenawa not for resale kiyala. e maama anik ayatath ekka kiripiti gaththama limit eka iwara wenawa mam hithanne.කොහමාද බං හදාගන්නේ,රස හොඳයිද
ඒ මොනවද බන්,..ඔය මෙලමයින් සින් එක නිසා තමයි ලංකාවේ ඒවා විත්‍රක් බොන්නේ,ඒවගේත් තියෙනවද බං
ustore එකේ වීවා වලට ඩිස්කවුන්ට් එකක් යනවා රු280 පොඩ්ඩක් බලහං,.. අඩෝ එහෙම හයිලන්ඩ් එක ගන්න තියෙනවනම් මරු,අපිට හරි මිලටවත් ගන්න නෑ,මෙහෙ distibutor අඩුරන නිසා පිටි ආව ගමන් අපිට අයින් කරනවා එහෙම තමා ගන්නේ,එකත් කොළ 10 විතර ඔතලා ,කඩේට සල්ලි දීලා ස්ටොස් එකට ගිහින් හොරෙන් අරන් යන්න ඕනි අනිත් මිනිසුන්ට පෙන් නැති වෙන්න,ඔහොමයි අපි හයිලන්ඩ් බොන්නේ.
machn ලක්ස්ප්‍රේ බොන්න එපා පැලවත්ත එක ට්‍රයි කරන්න.
ape gedarata 3-4 denawa maaseta. නූලක් දාමු නේද?Hadana widiha thread ekak dannada? Patta lesiyi.
රස ok මචං. රස වෙන්න නං උණු කරලා බොන්න ඕන.
කිරිපිටි බොන එක එච්චර හොඳ නැහැ.
පින තමා එළකිරි බොන්න ලැබෙනවා කියන්නේ,Elakiri bonne bn
office ekenm machine tea thama bnn
ඔව් බං ඔවාට පාම් ඔයිල් දානවා කියනවා,අය ධාන්‍ය වලින් හදනවා කිව්වට ඕවාට දාන්නේ රොඩු,කිසිම පෝෂණයක් නැති කොටස් කියලා තමා කියන්නේ,ඒ ගැන නම් හරියටම දන් නෑ, දන්න කෙනෙක් කියයි, නෙස්ටමෝල්ට්,වීවා දාලා බිව්වම මටනං නිකන් අව්ල වගේ,රසක් නෑහයිලන්ඩ්, නැත්තම් පැලවත්ත ඒ දෙකම හොයාගන්ඩ නැති නම් හයිලන්ඩ් ෆ්‍රෙෂ් මිලක් තමා,
කිරි එකට ඇබ්බැහි වෙලා ඉන්නේ උදේට කිරි එක නැත්තම් ඇගට පන නැ වගේ.
අර නෙස්ටොමෝල්ට්, වීවා එහෙම ධාන්‍ය වලින් නේද හදනවා කියන්නේ? ඒවත් අවුල් ද? දන්න කෙනෙක් කියන්ඩ කෝ
ලංකාවට එන කිසිම දෙයල් විශ්වාස කරන්ඩ බැ නේ. කොහේ හරි පාවිච්චි කරලා විසි කරන රොඩු නේ මෙහෙට එවන්නේ.
ඇත්තටම බන් අපි ඔය අවුලක් නැ හිතුවට මට වෙලාවකට ඔය හයිලන්ඩ්, පැලවත්තත් සුවර් නැ. හයිලන්ඩ් එකේනම් වැඩ කරන කෙනක් ඉන්නවා පොර නම් කිව්වේ අවුලක් නැ කියලා. හැබැයි උන්ට කිරි පිටි කරන එක පාඩුයි ලු. ෆ්‍රෙෂ් මිලක් බටර් එහෙමලු ලාබ.පින තමා එළකිරි බොන්න ලැබෙනවා කියන්නේ,
ඔව් බං ඔවාට පාම් ඔයිල් දානවා කියනවා,අය ධාන්‍ය වලින් හදනවා කිව්වට ඕවාට දාන්නේ රොඩු,කිසිම පෝෂණයක් නැති කොටස් කියලා තමා කියන්නේ,ඒ ගැන නම් හරියටම දන් නෑ, දන්න කෙනෙක් කියයි, නෙස්ටමෝල්ට්,වීවා දාලා බිව්වම මටනං නිකන් අව්ල වගේ,රසක් නෑ
CIC is good ban. My father in law used to be head of their agro department and we only buy CIC products whenever we can.
gdrida bn bonne ambewela ekaපින තමා එළකිරි බොන්න ලැබෙනවා කියන්නේ,