කිරි බොනවාද

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,885
    113
    34
    Kalutara
    කවදාවත් උදේට තේ බීලා නෑ. පිට කොහේ හරි ගියොත් තමා එහෙම පෙවෙන්නේ. ගෙදර නම් බොන්නේම නෑ උදේට.
    දවල් 12.30ට ප්ලේන්ටියක් ගසනවා.
    ආයේ හවස 6.30ට පිටි එකක් ගසනවා. මුලින්ම ඇන්කර් බිව්වේ. පස්සේ රත්ති වලට මාරු වුනා. ආයේ අන්තිමට ගෙනාවේ හයිලන්ඩ් එකක්. සේරම එකයි. කිසි වෙනසක් නෑ. නම විතරයි වෙනස්.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    rsz_img_1119.jpg

    උදේට විතරයි මම නම් බොන්නේ.
    මේක තමයි අපේ නම්.
    කෝප්පේ කාලකට මේ කිරි දැම්මා, කෝපි හැන්දක් දැම්මා, කෝප්පේ පිරෙන්න උණු වතුර දැම්මා බිව්වා.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    හයිලන්ඩ් + නෙස්ටර්මොල්ට්
    හයිලන්ඞ් බොන එකෙත් තේරුමක් නෑ නෙස්ටර්මොල්ට් දානවනම්
    CIC fresh milk everyday
    එක හොදයිද මචං,
    කවදාවත් උදේට තේ බීලා නෑ. පිට කොහේ හරි ගියොත් තමා එහෙම පෙවෙන්නේ. ගෙදර නම් බොන්නේම නෑ උදේට.
    දවල් 12.30ට ප්ලේන්ටියක් ගසනවා.
    ආයේ හවස 6.30ට පිටි එකක් ගසනවා. මුලින්ම ඇන්කර් බිව්වේ. පස්සේ රත්ති වලට මාරු වුනා. ආයේ අන්තිමට ගෙනාවේ හයිලන්ඩ් එකක්. සේරම එකයි. කිසි වෙනසක් නෑ. නම විතරයි වෙනස්.
    මටනං හයිලන්ඩ් එකේලොකු වෙනසක් තියෙනවා බං අනිත් ඒවට වඩා
    View attachment 115581

    උදේට විතරයි මම නම් බොන්නේ.
    මේක තමයි අපේ නම්.
    කෝප්පේ කාලකට මේ කිරි දැම්මා, කෝපි හැන්දක් දැම්මා, කෝප්පේ පිරෙන්න උණු වතුර දැම්මා බිව්වා.
    මේ මොනවද බං,🤔🤔
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    කොහමාද බං හදාගන්නේ,රස හොඳයිද

    ඒ මොනවද බන්,..ඔය මෙලමයින් සින් එක නිසා තමයි ලංකාවේ ඒවා විත්‍රක් බොන්නේ,ඒවගේත් තියෙනවද බං

    ustore එකේ වීවා වලට ඩිස්කවුන්ට් එකක් යනවා රු280 පොඩ්ඩක් බලහං,.. අඩෝ එහෙම හයිලන්ඩ් එක ගන්න තියෙනවනම් මරු,අපිට හරි මිලටවත් ගන්න නෑ,මෙහෙ distibutor අඩුරන නිසා පිටි ආව ගමන් අපිට අයින් කරනවා එහෙම තමා ගන්නේ,එකත් කොළ 10 විතර ඔතලා ,කඩේට සල්ලි දීලා ස්ටොස් එකට ගිහින් හොරෙන් අරන් යන්න ඕනි අනිත් මිනිසුන්ට පෙන් නැති වෙන්න😂😂😂,ඔහොමයි අපි හයිලන්ඩ් බොන්නේ.

    machn ලක්ස්ප්‍රේ බොන්න එපා පැලවත්ත එක ට්‍රයි කරන්න.
    wada karana ayata denawa maaseta limit ekak athule.pack eke wenama thiyenawa not for resale kiyala. e maama anik ayatath ekka kiripiti gaththama limit eka iwara wenawa mam hithanne. :lol: ape gedarata 3-4 denawa maaseta.
     
    • Like
    Reactions: Phonemy

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    හයිලන්ඩ්, නැත්තම් පැලවත්ත ඒ දෙකම හොයාගන්ඩ නැති නම් හයිලන්ඩ් ෆ්‍රෙෂ් මිලක් තමා,
    කිරි එකට ඇබ්බැහි වෙලා ඉන්නේ උදේට කිරි එක නැත්තම් ඇගට පන නැ වගේ.

    අර නෙස්ටොමෝල්ට්, වීවා එහෙම ධාන්‍ය වලින් නේද හදනවා කියන්නේ? ඒවත් අවුල් ද? දන්න කෙනෙක් කියන්ඩ කෝ
    ලංකාවට එන කිසිම දෙයල් විශ්වාස කරන්ඩ බැ නේ. කොහේ හරි පාවිච්චි කරලා විසි කරන රොඩු නේ මෙහෙට එවන්නේ.
     
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    Elakiri bonne bn

    office ekenm machine tea thama bnn
    පින තමා එළකිරි බොන්න ලැබෙනවා කියන්නේ,
    හයිලන්ඩ්, නැත්තම් පැලවත්ත ඒ දෙකම හොයාගන්ඩ නැති නම් හයිලන්ඩ් ෆ්‍රෙෂ් මිලක් තමා,
    කිරි එකට ඇබ්බැහි වෙලා ඉන්නේ උදේට කිරි එක නැත්තම් ඇගට පන නැ වගේ.

    අර නෙස්ටොමෝල්ට්, වීවා එහෙම ධාන්‍ය වලින් නේද හදනවා කියන්නේ? ඒවත් අවුල් ද? දන්න කෙනෙක් කියන්ඩ කෝ
    ලංකාවට එන කිසිම දෙයල් විශ්වාස කරන්ඩ බැ නේ. කොහේ හරි පාවිච්චි කරලා විසි කරන රොඩු නේ මෙහෙට එවන්නේ.
    ඔව් බං ඔවාට පාම් ඔයිල් දානවා කියනවා,අය ධාන්‍ය වලින් හදනවා කිව්වට ඕවාට දාන්නේ රොඩු,කිසිම පෝෂණයක් නැති කොටස් කියලා තමා කියන්නේ,ඒ ගැන නම් හරියටම දන් නෑ, දන්න කෙනෙක් කියයි, නෙස්ටමෝල්ට්,වීවා දාලා බිව්වම මටනං නිකන් අව්ල වගේ,රසක් නෑ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    පින තමා එළකිරි බොන්න ලැබෙනවා කියන්නේ,

    ඔව් බං ඔවාට පාම් ඔයිල් දානවා කියනවා,අය ධාන්‍ය වලින් හදනවා කිව්වට ඕවාට දාන්නේ රොඩු,කිසිම පෝෂණයක් නැති කොටස් කියලා තමා කියන්නේ,ඒ ගැන නම් හරියටම දන් නෑ, දන්න කෙනෙක් කියයි, නෙස්ටමෝල්ට්,වීවා දාලා බිව්වම මටනං නිකන් අව්ල වගේ,රසක් නෑ
    ඇත්තටම බන් අපි ඔය අවුලක් නැ හිතුවට මට වෙලාවකට ඔය හයිලන්ඩ්, පැලවත්තත් සුවර් නැ. හයිලන්ඩ් එකේනම් වැඩ කරන කෙනක් ඉන්නවා පොර නම් කිව්වේ අවුලක් නැ කියලා. හැබැයි උන්ට කිරි පිටි කරන එක පාඩුයි ලු. ෆ්‍රෙෂ් මිලක් බටර් එහෙමලු ලාබ.
    අර සොයා සීන් එක කොහොමද දන් නැ රස එහෙම?
     
    • Like
    Reactions: Phonemy

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    CIC is good ban. My father in law used to be head of their agro department and we only buy CIC products whenever we can.

    CIC chicken fatta 🤟

    Highland බාල කරලා දැන්.
    මෙලෝ රසක් නෑ දැන්.
    පැලවත්ත තමා ගෙදර ගේන්නෙ diabetasol එක්ක කලවන් කරලා තාත්තා බොනවා