කිරි බොනවාද

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    ඇත්තටම බන් අපි ඔය අවුලක් නැ හිතුවට මට වෙලාවකට ඔය හයිලන්ඩ්, පැලවත්තත් සුවර් නැ. හයිලන්ඩ් එකේනම් වැඩ කරන කෙනක් ඉන්නවා පොර නම් කිව්වේ අවුලක් නැ කියලා. හැබැයි උන්ට කිරි පිටි කරන එක පාඩුයි ලු. ෆ්‍රෙෂ් මිලක් බටර් එහෙමලු ලාබ.
    අර සොයා සීන් එක කොහොමද දන් නැ රස එහෙම?
    අහ් ඒක තමා කිරි පිටි නැත්තේ ,අඩුයි දැන්.macahn ඒ පොරගෙන් අහපන් පුලුවන්නම් 400g පැකට් එක දැන් ඉස්සර වගේ කැටි ගැහෙන්න නෑ ඒත් කිලෝ එක නම් ඒ වගේ වෙනවා දෙක වෙනස් කරල ද කියලා, මං එකෙක්ගෙන් ඇහුවට පස්සෙ කීවා ්‍රෑම් 400ක හදන්න බෑ කැටි ගැහෙනවා කියලා උන්ට ගොඩක් complen ආවා නිසා එක වෙනස් කරා කිව්වා කියල ඇත්ත ද බොරු ද දන්නෑ
    CIC chicken fatta 🤟

    Highland බාල කරලා දැන්.
    මෙලෝ රසක් නෑ දැන්.
    පැලවත්ත තමා ගෙදර ගේන්නෙ diabetasol එක්ක කලවන් කරලා තාත්තා බොනවා
    ඔව් ඉස්සර තරං නෑ,පුළුවන් නම් 1kg එක ගනින් බං එක ඉස්සර වගේ,400g එක දැන් ඉස්සර වගේ හදද්දි කැටි ගැහෙන්න නෑ, ඒ කියන්නේ මුන් ඒකට මොනවා හරි දානවා, හැබැයි 1kg එක එහෙම නෑ කැටි ගැහෙනවා හදද්දි.
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    අහ් ඒක තමා කිරි පිටි නැත්තේ ,අඩුයි දැන්.macahn ඒ පොරගෙන් අහපන් පුලුවන්නම් 400g පැකට් එක දැන් ඉස්සර වගේ කැටි ගැහෙන්න නෑ ඒත් කිලෝ එක නම් ඒ වගේ වෙනවා දෙක වෙනස් කරල ද කියලා, මං එකෙක්ගෙන් ඇහුවට පස්සෙ කීවා ්‍රෑම් 400ක හදන්න බෑ කැටි ගැහෙනවා කියලා උන්ට ගොඩක් complen ආවා නිසා එක වෙනස් කරා කිව්වා කියල ඇත්ත ද බොරු ද දන්නෑ
    ඕක මම කලින් ඇහුවා බන් මොනවද දාන කෙමිකල් වගයක් වෙනස් කරලා කිව්වා හැබැයි ඒ ඔක්කොටම, ඉස්සර මිනිස්සු හයිලන්ඩ් ගත්තේ නැලු කැටි ගැහෙනවා කියලා. හැබැයි ඇල් වතුරෙන් දිය කරහම කැටි ගැහෙන් නැ මම හිතන්නේ
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Anchor milk:P
     
    Attachments

    • p-3313-1369631__16484.1493806889.1280.1280.jpg
      p-3313-1369631__16484.1493806889.1280.1280.jpg
      67.6 KB · Views: 67
    • Like
    Reactions: Phonemy

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඕක මම කලින් ඇහුවා බන් මොනවද දාන කෙමිකල් වගයක් වෙනස් කරලා කිව්වා හැබැයි ඒ ඔක්කොටම, ඉස්සර මිනිස්සු හයිලන්ඩ් ගත්තේ නැලු කැටි ගැහෙනවා කියලා. හැබැයි ඇල් වතුරෙන් දිය කරහම කැටි ගැහෙන් නැ මම හිතන්නේ
    highland hadanne ohoma thamai. issellama niwuna wathura tikak daala kalawam karala unu wathura ekathu karanne. godak aya danne na oya seen eka. thama kati gahenawa habai
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    ඕක මම කලින් ඇහුවා බන් මොනවද දාන කෙමිකල් වගයක් වෙනස් කරලා කිව්වා හැබැයි ඒ ඔක්කොටම, ඉස්සර මිනිස්සු හයිලන්ඩ් ගත්තේ නැලු කැටි ගැහෙනවා කියලා. හැබැයි ඇල් වතුරෙන් දිය කරහම කැටි ගැහෙන් නැ මම හිතන්නේ
    එහෙමද,ඒ උනාට ඒ කැටි ගැහෙන කාලේ පිටි එක රසයි,දන් ටිකක් රස අඩුයි වගේ මටනං,
    Anchor milk:P
    අපෝ ඕක බොන ඒක නතර කරන්න මචෝ
    highland hadanne ohoma thamai. issellama niwuna wathura tikak daala kalawam karala unu wathura ekathu karanne. godak aya danne na oya seen eka. thama kati gahenawa habai
    ඔව්,ඒත් 400g එක ඉස්සර වගේ කැටි ගහෙන් නෑ,
    මව් කිරි බීපල්ලා වයිෆ් ගෙන්
    ඊට වඩා ලේසි හයිලන්ඩ් පිටි පැකට් එකක් හොයාගන්න එක😂😂😂
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ෆ්‍රෙශ් මිල්ක් තමයි ගන්නේ. ළඟක් වෙනකන් ඕන ජාතියක් ගෙනාවා. ඒත් ප්‍රෙශ් මිල්ක් කිරි පිටි දියකරලා හදන කතාවෙන් පස්සේ . හයිලන්ඩ් ප්‍රෙශ් මිල්ක් එක විතරයි ගන්නේ. හැබැයි සතියට 5ක් ගන්නවා කියන්නෙ එතනම 1250ක් ඉවරයි.

    සමහර වෙලේට පැලවත්ත කිරි පිටි එකක් දෙකක් ගන්නවා. හොයන්න තමා අමාරු.
     
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    ෆ්‍රෙශ් මිල්ක් තමයි ගන්නේ. ළඟක් වෙනකන් ඕන ජාතියක් ගෙනාවා. ඒත් ප්‍රෙශ් මිල්ක් කිරි පිටි දියකරලා හදන කතාවෙන් පස්සේ . හයිලන්ඩ් ප්‍රෙශ් මිල්ක් එක විතරයි ගන්නේ. හැබැයි සතියට 5ක් ගන්නවා කියන්නෙ එතනම 1250ක් ඉවරයි.

    සමහර වෙලේට පැලවත්ත කිරි පිටි එකක් දෙකක් ගන්නවා. හොයන්න තමා අමාරු.
    යෝගට් හදන්නෙත් එහෙමලු බං,මචං හයිලන්ඩ් කලකිරී ෆ්රේෂ්මිල්ක් එක ගන්න,මෙහෙ බෝතලයක් 90යි,එකක් ගත්තම තව එකක් ෆ්‍රී දෙනවා,බෝතලේට වෙනම රු50ක් ගන්නවා,එක emptyටික දීලා ආපහු ගන්න පුළුවන්
    Gedarata genne maliban. Highland hoyaganta nane
    පැලවත්ත තියෙනවා බං සතොස වල,එක ගන්න,ඕවා බොන්න එපා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,664
    113
    Mother Earth
    තුන් තේරවිල්ලක් මතක් වුණා..
    ඇන්කර් එක

    ඇන්කර් නම් කිරි.. එක නම් නම්බ(ර්)
    කිරි නම්බ නරි කිම්බ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,386
    113
    කිරි බොන එක පුලුවන් තරන් අඩු කරපන් බන්. එකක් ඕවා කොහොම හදනවද දන්නෙ නෑ. අනික ඔය කිරි කර්මාන්තෙ නිසා සත්තු බර ගානක් නිකරුනේ මරනව. පොඩි පැටවු ඉපදිච්ච ගමන් මරනව. එලදෙන්නු කිරි අඩු වෙද්දි මරනව.
     
    • Like
    Reactions: Phonemy

    surin721

    Junior member
  • Dec 10, 2012
    59
    31
    18
    Galle
    හයිලන්ඩ් + මැලිබන් මෝල්ට් තමා බොන්නෙ
    හොයාගන්න අමාරුයි තමා මේ දවස් වල. ලබුදූව outlet එකෙන් උදේ පෝලිමේ ඉදල ගත්තෙ. :angry::angry::angry: එක්කෙනාට 1kg පැකට් එකයි දෙන්නෙ. :sorry:
     
    • Like
    Reactions: Phonemy