අහ් ඒක තමා කිරි පිටි නැත්තේ ,අඩුයි දැන්.macahn ඒ පොරගෙන් අහපන් පුලුවන්නම් 400g පැකට් එක දැන් ඉස්සර වගේ කැටි ගැහෙන්න නෑ ඒත් කිලෝ එක නම් ඒ වගේ වෙනවා දෙක වෙනස් කරල ද කියලා, මං එකෙක්ගෙන් ඇහුවට පස්සෙ කීවා ්‍රෑම් 400ක හදන්න බෑ කැටි ගැහෙනවා කියලා උන්ට ගොඩක් complen ආවා නිසා එක වෙනස් කරා කිව්වා කියල ඇත්ත ද බොරු ද දන්නෑඇත්තටම බන් අපි ඔය අවුලක් නැ හිතුවට මට වෙලාවකට ඔය හයිලන්ඩ්, පැලවත්තත් සුවර් නැ. හයිලන්ඩ් එකේනම් වැඩ කරන කෙනක් ඉන්නවා පොර නම් කිව්වේ අවුලක් නැ කියලා. හැබැයි උන්ට කිරි පිටි කරන එක පාඩුයි ලු. ෆ්‍රෙෂ් මිලක් බටර් එහෙමලු ලාබ.
අර සොයා සීන් එක කොහොමද දන් නැ රස එහෙම?
ඔව් ඉස්සර තරං නෑ,පුළුවන් නම් 1kg එක ගනින් බං එක ඉස්සර වගේ,400g එක දැන් ඉස්සර වගේ හදද්දි කැටි ගැහෙන්න නෑ, ඒ කියන්නේ මුන් ඒකට මොනවා හරි දානවා, හැබැයි 1kg එක එහෙම නෑ කැටි ගැහෙනවා හදද්දි.CIC chicken fatta
Highland බාල කරලා දැන්.
මෙලෝ රසක් නෑ දැන්.
පැලවත්ත තමා ගෙදර ගේන්නෙ diabetasol එක්ක කලවන් කරලා තාත්තා බොනවා



