කිරි වැසියන්ගේ අයිඩෙන්ටිය

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කිරි වැසියන්ගේ අයිඩෙන්ටිය

    සින්හලු මේ ත්‍රෙඩ් එකේ දාමු බලන්න කිරියෙ ඉන්න එක එකාල ප්‍රසිද්ද මොනවටද කියල .

    :love:ඔන්න මම පලවෙනි සෙට් එක දානව :love:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    GT - වාහන ගැන
    රත්තරන් - වාහන ගැන විතරමයි
    ස්කර්විය - කුනුහරප විතරමයි
    එරෝසන් - මහින්දට කඩේ යන්න විතරමයි

    උබලත් දන්න උන් ගැන දාමු බලන්න :P:P:P


     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    Whitewalker - මන්ද මානසික අඩු අධ්‍යාපන ලාභීන්ගෙ සංගමයේ ලේකම්/ අමානුශික GOTවාදි
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    කොලවරි - අසහන උපරිම ත්‍රෙඩ් , විකුර්ති ලිංගික අසාවන් පිලිබඳ ත්රෙඩ්ස්