sachith19920726
අප්ඩේට් නැති වයිරස් ගාඩ් මේකර්



කියන්න කට ඇරියා විතරයි.
මේ වගේ ත්රෙඅඩ් එකක් දැම්මොත් මුලින්ම ලිඳේ වැටෙන එකෙක් තමයි සචියා...

උඹව අමතක වෙලානේ හිටියේ![]()



මං ගැන නම් ප්‍රසිද්ද ඉතින් තොපි වගේ ගමෙහ් අනාථ කුකුලන්ව නිතරම ලිඳට දාන එකෙක් වශයෙන් තමයි.


ලිදේ වැටෙන්නත් ප්‍රසිද්දයිනෙ නෙහ් මං ගැන නම් ප්‍රසිද්ද ඉතින් තොපි වගේ ගමෙහ් අනාථ කුකුලන්ව නිතරම ලිඳට දාන එකෙක් වශයෙන් තමයි.



දත් කිඹුලා - දත් ගැලවීම, ඉහුම් පිහුම්, උපදේශනය
පෙරා - කෝච්චි, තේ කුඩු
යුරාජ් - ලැප්ටොප් කෙළවීම, බස්
මුද්‍රණ - ප්‍රින්ටින්
මිගාර - ෆිල්ම්
හෙන්දිරි - ක්‍රිකට් මැච්
රොවිය - ෆුට්බෝල්
ස්කවිය - කුනුහරප, ඩිසයිනින්


