කිරි වැසියන්ගේ අයිඩෙන්ටිය

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජේසන්රූල්ස් - ළිං කැපීම සහ තමා කැපූ ළිදේ ම බැසීම පිළිබද ව චිරප්‍රසිද්ධ
    රයිඩර්89 - දේශිය මද්‍යසාර පිළිබද ව සහ කරටි කැඩෙන්නට ගසා සමයං දෙඩවීම පිළිබද ව
    කුමාර456- කුකුළු කේන්තිය පිළිබද ව
    චොප්පෙ - අක්ඛාසයේ යෙදී වැල් අකුරින් ගීත ගායනය පිළිබද ව
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආ...අමතක වුනා
    ඇමසියා - පච කෙලිම සහ පොයි ඇරීම පිළිබද ව, මෙලෝ රහක් නැති ලොන්ත ත්‍රෙඩ් පිළිබද ව, කරවල මුර කිරීම පීලීබද ව.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ආ...අමතක වුනා
    ඇමසියා - පච කෙලිම සහ පොයි ඇරීම පිළිබද ව, මෙලෝ රහක් නැති ලොන්ත ත්‍රෙඩ් පිළිබද ව, කරවල මුර කිරීම පීලීබද ව.

    ඇයි තඩි සයිස් ඉමේජ් දාන්න එපා කියල නහයෙන් ඇඬීම පිළිබඳව :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර456- කුකුළු කේන්තිය පිළිබද ව

    කාට හරි මගේ ඉවසීම ගැන සැකයක් තියෙනවනන් ගෙදර උන්දැගෙන් අහගන්න කියන්න...
    මම කුකුළු කේන්ති කාරයෙක්නන් අද මම නිදහස් ගොයියෙක්... :baffled::baffled::baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කාට හරි මගේ ඉවසීම ගැන සැකයක් තියෙනවනන් ගෙදර උන්දැගෙන් අහගන්න කියන්න...
    මම කුකුළු කේන්ති කාරයෙක්නන් අද මම නිදහස් ගොයියෙක්... :baffled::baffled::baffled:

    :lol: